"කවුද ඒ?"
මේඝ ගැන සියල්ල අසා සිටි සහස් අසන්නේ නොකැමත්තෙනි.පසුම්බිය නැති වූ දා පටන්ම ආරණ්‍යා ජීවත් වූයේ හොඳ සිහියකින් නොවන බව කියන්නට ඔහු කැමති ය.ඔහුට...
"මං ආයෙ බැන්දනේ.මට දුවෙක් ඉන්නවා."
මම එහෙම කිව්වේ සතුටකින්ද දුකකින් ද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ.නමුත් මම එහෙම කීවේ ඔහුට මා සතුටින් ඉන්නා බව අඟවන්න...
දිසත් එදා රෑ බෝ වන තුරු ම අමාරසී ගේ ගෙදර රැඳුණේ ය. නමුත් වෙනදා ඔහු සිටි මොහොතක දැනුණ සතුට හෝ සැහැල්ලුව අමා වෙත වූයේ...
ඔනෙලා ඉතාමත්ම විනීතව දෑත් එකතුකොට තමන්ට නුපුරුදු අමුත්තන් තිදෙනාට නුහුරු හඬින් “ආයුබෝවන්” කිව්වා.අනෙක් තිදෙනාගේ දෑස් පමණක් නොව අමිතගේ දෑස ද පුදුමයෙන් විසල් වුණා.ඉන් නොනැවතුනු...
"ඔයා හිතන්නේ අපි කෙනෙකුට ළං වුණාට පස්සෙ එයා අපිට ගැලපුණත් නැතත් එයා එක්ක ඉන්න ඕන කියලද?"
මේඝ එසේ අසද්දී ආරණ්‍යා පිළිතුරක් නොදී මඳ වෙලාවක් නිහඬව...
ජීවිතය වෙනසක් නොවී ගලාගෙන ගියා.මම රැකියාව සහ දූගේ වැඩ නොපිරිහෙලා ඉටු කරමින් මගේ කුඩා ලෝකයක් ගොඩ නගා ගන්න පටන් ගත් කාලයක් ඒ.දූ දවසින් දවස...
මුදු සුළඟ වුණත් රුදු වන අවස්ථා තිබෙන්නේ ය. චණ්ඩ ප්‍රචණ්ඩ වී විනාශයන් කරන්නට එහෙව් සුළඟට පුළුවන. මේ හමා එන සුළඟත් එවැන්නක් බව අජිත් ට...
"ඔයාට මාව එපානම් මෙච්චර කල් නොගෙන ඒක කියන්න තිබ්බා."
මේඝ නේහාගේ ඒ වචන අසා සිටියේ ඉවසිලිවන්ත ලෙස ය.තාත්තා නේහාට කතා කළ බව දැන සිටි නිසාම...
"ඇයි ඔයා පෝලිම පැන්නේ?'
අමාලි හැරිලා බැලුවේ පිටිපස්සෙන් ඇහුණු සැර හඬට.වයස කියන්න මුව ආවරණය නිසා අමාරු වුණත් නපුරුම නපුරු පාට ඇස් දෙකක් අමාලි දිහා බලාගෙන...
දිසත් සිය ඉල්ලා අස් වීම විද්‍යුත් තැපෑලෙන් අදාල අංශ වෙත යොමු කළේ ය. සියල්ල සිදු වූයේ හරි ඉක්මනින් කෙටි කාල පරාසයක් තුළ දී ය....





