ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා...
සමන්ත කාරෙක අරගෙන එනකම් ටානියා සහ ඇගේ තුන් හැවිරිදි පුත්‍රයා house of fashion එක ඉස්සරහට වෙලා හිටියා.අලුතින් ගත් රොබෝව නිසා පුතාගෙ සුපුරුදු තොරතෝංචියක් නැති...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට...
"නැටුම් ඇඳුම මහන්න කලින් කියන්න ඔයා ඉන්නේ මොන පේළියෙද කියලා"
දේවිකා සරනිගෙන් ඇහුවේ කල්පනාකාරී බැල්මකින්.තමන් ඉන්නේ තුන්වැනි පේළියෙ කියලා සරනි කියද්දී දේවිකාට යස්සයා ආරූඪ වුණා.
"එයාට...
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට...
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක...
"මේ බ්ලවුස් එක මේ ට්‍රවුසර් එකට මැච්ද?"
ඇඳ උඩට ඇඳුම් කීපයක් දාගෙන සකුනි ඇහුවේ මලීෂාගෙන්.මලීෂා සකුනිට ඇඳුමක් තෝරලා දුන්නේ හොඳට හිතලා මතලා.
"මේකට ඇඟ වැහිලා වැඩියි...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.."
තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය.
"ඉවරයක් කරන්න?"
ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ...
අදත් ඊයෙ menu එකමයි නෙ."
බෙරි කරගත්ත විසල්ගේ මුහුණ මට ගෙන එන්නේ කේන්තියක් වගේම සතුටක්.
"ඉතිං ඔයාටත් පුළුවන් මොනවා හරි හදාගන්න.මේක ඔයාගෙත් ගෙදර නෙ. කිසිම තහනමක්...
පාරමී රෑ මැද්දේ ඇහැරුණේ පුරුද්දට වගේ.දසුන්ගේ දුරකථනය හොයාගෙන ඇඳෙන් බැස්ස පාරමීට ඒක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.අන්තිමට දසුන්ගේ ෆෝන් එක හමු වුණේ සාලේ සෝෆා...







