"ඔයා ඔය ඇත්ත අවුරුදු ගාණක් හෙව්වනෙ හිමා.දැන් ඔයාට ඒ ඇත්ත දරා ගන්න වෙනව.සත්‍යය ප්‍රබන්ධයක් තරම් ලස්සන නැත්තේ ඒකයි.ඔයා හිතන්න ඇත්තේ ඔයාගෙ අම්මා අසරණ වුණු...
ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම්...
"ඔය මට කීවනෙ හිමාලි කියන කෙනාව හොයලා දෙන්න කියලා.එහෙම මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ පුතේ, මේ ඉන්නේ එයා.හිමාලි අතුරුදහන් වුණු හේතුව නෙවෙයි එයා හිමංගිව...
සුභාෂ් කුස්සියට දුවගෙන ආවේ බයේ ගැහෙමින්.ඔහු හෙව්වෙ මල්ෂාව.උදෙන්ම ඇහැරුණු මල්ෂා ඒ වෙද්දි උයන්න පටන් අරගෙන තිබුණා.
" මල්.. මං බයවුනා "
සුභාෂ්, මල්ෂාගේ ඔඩොක්කුවේ තිබුන එළවළු...
අපේ පස් වන විවාහ සංවත්සරය අදට යෙදී තිබේ. මම අන්තර්ජාලයෙන් වෙනස් කෑම වට්ටෝරු පීරමින්, අද රාත්‍රී භෝජනය වෙනුවෙන් තනන්නට ආහාර වට්ටෝරු කිහිපයක් තෝරා ගතිමි....
"ටීච…"
ටියුෂන් පන්තිය ඉවර කරලා ගේ ඇතුලට යන්න ආව මට හීන් හඬක් ඇහුණේ පන්තිය මුල්ලකින්.මං හැරිලා බැලුවේ ඒ නිසා.සනායා බලාගෙන ඉන්නේ ඇඬුම්බර මුහුණකින්.අටේ පන්තියේ පුංචි...
"ආ සුනෙත්, ඔයා දැන් මෙහෙ නේද නිතරම?"
අසංවර සිනාවකින් මෝටර් රථයෙන් බැස ගත් ලංකා දුටු හිමංගිට ගේට්ටුව හැර තබන්නට කී මෝඩකම ගැන පසුතැවීමක් හට ගත්තේ...
පනස් තුන්වන දිගහැරුම ,
හෂාන් ඩුබායි පැමිණි විට මා සහ මගේ මිතුරියන් එක්ව ඔහු සමඟ සාද පැවැත්වූ අතර සියලු දෙනාම එක්ව විනෝදයෙන් කාලය ගත කළෙමු...
"මට වතුර ටිකක්.."
හාත්පස අඳුරු ලෝකයකින් දෑස් විවර කළ මම මිමිණුවෙමි.මගේ හිස තදබල ලෙස රිදුම් දෙන අතර සිරුර ඇති බවක් නොවැටහේ.
"වතුර ටිකක්.."
මා සැබෑවටම ජීවත් වෙනවාදැයි...
"හපෝ නිපුනි ආයේ මැරි කරන්න යනවලු.."
කෞෂි කාර්යාල විවේකාගාරයට ආවේ මුහුණ අමුතු කරගෙන.හැමෝම එයා වටේ රැස් වුණේ රස කෑමකට වට වෙන කපුටෝ රංචුවක් වගේ.
"කාවද අනේ.."
උරේෂා...








