උත්පලා උදේ පාන්දරම කුස්සියට ආවේ උයන්න හිතාගෙන.විවාහ උත්සවය නිසා නිවාඩු ගත්ත සංජීව වැඩට යන පලවෙනි දවස අද. කුස්සිය වටේම බලලා බලලා හාල් තිබුන තැන...
"නිලැසි කියන්නේ දැන් උඹට ගැළවෙන්න අමාරු උගුලක් පුතේ.."
මත් බඳුන් එකිනෙක අහවර වෙද්දී මාධව එසේ කීවේ ගිටාරය අපිළිවෙල හඬකින් වයමින් හුන් එරන්දට ය.ඔහුගේ වේගවත් එහෙත්...
ලොකු මාමා හදවත් රෝගියෙකු වී ඇති බැවින් ආච්චා ගේ වගකීම පොඩි මාමා හෝ වෙනත් කෙනෙකු භාර ගත යුතු යයි නයනා නැන්දා කියා තිබේ. මහ...
"මොකක්ද ඉෂානි ඔය ජීවිතේ?"
ඉවරයක් නැතුව අඬන ගමන් ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න ඉෂානිගෙන් චලනි ඇහුවේ පුංචි කේන්තියකුත් හිතේ තියාගෙන.ඔෆිස් ගිහින් බෝඩිමට ආපු වෙලාවේ ඉඳලා...
දිගැසි කමලා සාදා දුන් දොඩම් වීදුරුව ද රැගෙන අක්කා වෙත ගියා ය.යහනට වී ඉකි බිඳින ඇය ගැන දිගැසිට කෝපය පරදා ශෝකයක් දැනිණ.ඇය දොඩම් වීදුරුව...
මට තනි වීමේ උවමනාවක් දැනෙන්නට විය. ලොකු අයියා අප වෙත ආවේ 'කෝ කෝ තේ බොමු' කියමිනි. නමුත් සැබවින් මා වෙත එහෙම සැහැල්ලු මානසිකත්වයක් වූවා...
" අනීශා ඔයා මගේ ෂර්ට් එක අයන් කළේ නැද්ද ? "
පොඩි වෙච්ච කමිසයක් අරගෙන සුදේව කුස්සියට ආවේ කෝපයෙන්.ලහිලහියේ එහාට මෙහාට දුවමින් කෑම පිළියෙල කරන...
"මම හිතුණොත් ආපහු ගෙදර යනව."
නිලැසි එසේ පවසද්දී එරන්ද ඈ දෙස බැලුවේ විමතියෙනි.උදෑසන සිටම තරින්ද්‍යාට යැවූ එකම කෙටි පණිවිඩයකටවත් ඈ ප්‍රතිචාර නොදැක්වීම ගැන කෝපයෙන් සිටි...
මම ඉක්මනට යහන මත හිඳ ගනිමින් දුරකතනය සවනට ගතිමි.
"කියන්න ලොකු අයියෙ"
නමුත් එහා ඉමෙන් ලොකු අයියා කතා කළේ නැත. පසුබිමෙන් අපැහැදිලි හඬවල් ගණනාවක් ඇසෙමින් තිබිණි.
"හෙලෝ"
මම...
"අශේන්,ගෑස් එක ඉවර වෙලා.."
දිලිනි අශේන්ට ඇමතුමක් අරන් එහෙම කිව්වේ උයන ගමන් වුණු ඇබැද්දිය ගැන අශේන්ට නොකියා ඉන්න බැරි නිසා.ඒදපු ව්‍යාංජනය එහෙමම වහලා තියලා දිලිනි...





