විදත් තරමක් වික්ෂිප්ත වූයේ ය. මේ විදිහට නිකිනි ඔහු ට දුරකතන සම්බන්ධ බිඳ දමන්නට එපා කියා බැගෑපත් වෙන්නට හේතුවක් ඔහු ට අඩමාන වශයෙන් හෝ...
මා උඩුමහලට ආවේ මවාගත් කෝපයකිනි.ඒ කෝපයට පොහොර දමමින් චමත්කාත් කේතකීත් හිනැහෙන්නට ගත්තේ එක පොකුරට ය.ඔවුන්ට රිසිසේ හිනැහෙන්නට ඉඩ දී මම ඉඟටියට දෑත් ගසාගෙන බොහෝ...
එදා රාත්‍රියේ ජගත් ඔබේසේකර ගෙදර පැමිණියේ ය. ඔහු එන්නේ හිම පතනයක් සේ කලාතුරකිනි. ඒ ආවත් වැඩි කතා බහක් ඇත්තේ නැත. දූවරු දෙදෙන ගේ විවාහයෙන්...
මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ...
විදත් විට්ටච්චි ලංකාවට පැමිණියේ වසර විස්සකට පසු ය. සිය තුරුණු වියේ දී ලංකාවේ රැකියාවක් කරන ගමන් ඉංග්‍රීසි විභාග ගණනාවක් යළි යළිත් කරමින් ඔස්ට්‍රේලියාවට යාම...
"දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්."
මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය...
වැස්ස දිගට ම වැස්සේ ය. මතු මහලේ සඳැල්ලට විවර වන උස් වීදුරු ජනේලය ළඟට වී නිකිනි ඔබේසේකර අඩ හෝරාවක් තිස්සේ වැස්ස දෙස බලා උන්නා...
සමීපතම නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකු ගේ සහභාගිත්වයෙන් යුතු ව ඉතා චාම් ලෙස අපේ විවාහය සිදු විය. මධු සමය සඳහා අපේ අලුත් ගෙදර, ලෝකයේ අන්...
අම්මා දිවි නසා ගෙන තිබුණේ ඊට හේතුවක් හෝ සඳහන් කොට තබා නොවේ. ඇගේ අවමඟුල් අවස්ථාව ට සහභාගී වූ මා තුළ මහත් නිස්සාර හැඟීමක් ජනිත...
එරංගා නිවාඩු දිනයේ අවදි වූයේ උදෑසන ගෙවී යද්දී ය.නොනවතින හිස කරකැවිල්ල තිබුණද ඇය ඇඳෙන් බැස්සේ යහනේ අනිත් කෙළවර ආදිත්‍ය නොදුටු නිසා ය.අසීරුවෙන් නාන කාමරයට...





