"මං ඉව්වේ නෑ.ලොකු මහත්තයා උදේ කෑමට ඉන්න දවසක් නෙවෙයිනෙ අද.."
මුලුතැන්ගෙයට විත් හට්ටි මුට්ටි හඬ නංවන හිමංගි ජයන්තිගේ හඬ ඇසිණ.
"මෙවන් කන්නේ නැද්ද?"
හිමංගි ඇසුවේ ඔලොක්කුවට ය.
"පුංචි...
හිතට දැනෙන කේන්තිය දරා ගන්න බැරි වෙලාවක පවා භාවනා අඬන්නේ නැතුව ඉන්න උත්සාහ කළා.භාවනාගේ හොඳම මිතුරිය වුණු යුවනිත් ගිම්හානත් හිටියේ කාර්යබහුල වෙලා.
භාවනාගේ දහසයවැනි උපන්දිනයට...
කිසිවක් නො සිතා සන්සුන් ව නිදන්නට මට අවැසි වී තිබිණි. නමුත් රතු රිබන් පටිය ද ළදරු හා තුරුණු සංකල්ප ගේ මුහුණුවරයන් ද මගේ මනසේ...
"මට නම් හිතාගන්න බෑ තාත්තී…මෙච්චර සල්ලියක්…අනේ ෂෝක්…මම තාත්තිට ලොකු ප්‍රසන්ට් එකක් අරන් දෙන්නම්…ශානිටත් ප්‍රසන්ට් එකක් අරන් දෙන්න ඕන තාත්ති.එයා නිසානේ මේ හැමදේම…."
නිම්මි ලොතරැයි...
තේජන පසුදා උදෑසන මෙවන් හමු වීමට ආවේ රහල් නිවසේ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසුව ය.රහල් සමඟ සමීප ඇසුරක් තිබුණ ද මේ මොහොතේ...
ළදරු සංකල්ප ගේ ඡායාරූපය දැකීමෙන් පස්සේ, කාලයේ වැලි තලාව අස්සේ හැංගී තිබුණ යම් සිදුවීම්, සිහිනයක දුටු සේයා සේ මගේ මනස තුළ එහෙ මෙහෙ වන්නට...
වගීෂා කැඩපත ළඟ කැරකුණේ හිත් වේදනාවෙන්.අත් දිගට මහපු ගවුමේ කර හොඳින් පියවී තිබීම සහනයක් කියලා වගීෂාට හිතුණා.ෂෝල් එකත් කරට දාගත්තු ඇය තොල් ආලේපනයක් අතටත්...
ගේට්ටුවේ සීනුව නාද වෙන හඬට පාරමී දොරකඩට ආවා.
" දුව නිදාගෙනද හිටියේ ? "
" නෑ ආන්ටි. පිටිපස්සේ මිදුල ටිකක් සුද්ද කළා"
පාරමී ගේට්ටුව ඇරියා. නිවස හිමි...
"මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව"
ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය.
"ලීලෝ..මේ ලංකා මැඩම්ට...
"මේ නිල් ගවුම ඉල්ලලා ඕඩර්ස් දෙකක් ඇවිල්ලා.අපරාදේ අපිට ඒක මහන්න බැරි වුණේ"
යසාරා කියන්නේ වේදනාවෙන්.ඇණවුම් විස්සකටත් වඩා සූදානම් කරමින් හිටිය රුවිනි යසාරා දිහා බැලුවේ පුදුමයෙන්.යසාරා...







