Stories

කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය....
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට...
ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල්...
මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ...
මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ...
මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ...
එහෙත් නිසල් දුරකථනය ක්‍රියා විරහිත කරගෙන ය. හදවතට දැනෙන අපහසුව සහ වේදනාව ලෝචනාගෙන් සඟවන්නට තැත් දරමින් මම දවස අසීරුවෙන් ගෙවා දමමින් හුන්නෙමි. "නිසල් දවස් කීපයක්...
ලෙඩුන් බලන හෝරාවේත් වත්සලා ව සැත්කම සඳහා ගෙන නො තිබිණ. වේදනාව තිබුණත් ඇය හිටියේ කිසියම් සැනසීමකිනි. ඒ වූ කලී රෝගයත්, ඊට හේතුවත්, එය නැති...
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන්...
මේ වෙලාවේ පළිඟු  මේ විදිහට අඬන්නේ ඇයි? අක්ෂි හෝ මොරීන් විසින් ඇය ව කිසියම් අපහසුතාවකට පත් කරන ලද්දේ ද? පෙර දා රාත්‍රිය වන තුරු...