Tag: නිම් නැති නිම්නය

නිම් නැති නිම්නය
සේනාසිංහ මැදුරේ උදවිය උදයට ගෙදරින් නික්ම සිය ව්‍යාපාරික ස්ථානයට යති. චමල් සහ චින්තන උදයෙන් ම ද මඳක් පහු වී මධුරි ද එහි යාම සිරිතයි. මධ්‍යම පරිමාණ ඇඟලුම් ආයතනයක් වන එය ආරම්භ කරන ලද්දේ සේනාසිංහ යුවල ගේ පූර්ණ වෙහෙස හා කුඩා ප්‍රාග්ධනය ද සේවිකාවන් කිහිප දෙනෙකු ද යොදා ගෙන කුළියට...

ඉතින් ඊට පස්සේ ඉර නො පෑයුවේ කවීශ්වර ගේ ලෝකයට පමණක් නොවේ. සැනසුම් පායට මත්තෙන් අහස අඳුරේ ගිලී ගියේ ය. එ'අඳුර ගජධීර යුවළ ගේ හදවත් මත්තේ ද කළු වලාකුළු වියනක් තනන්නට සමත් වූයේ ය. පුරුද්දට වාගේ තුන් වේල කෑවාට බීවාට, නො පිරුණු කොනක් ඔවුන් ගේ ආත්මයන් හි තමන් ම නො...
නිම් නැති නිම්නය
සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක් කළ යුතු දැයි ක්ෂණික ව අවබෝධ කොට ගත නො හැකි ව සිතිවිලි ගල් ගැසීම ස්වභාවයයි. කවීශ්වර ගේ යෝජනාව ඉදිරියේ ආරාධනා ද එසේ ගල් ගැසුණා ය. සිය...
නිම් නැති නිම්නය
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා මැදියමේ ඔහු ආරාධනා ට දුන් ඇමතුම හේතු කොට ගෙන සෞභාග්‍යා ගේ කන්දොස්කිරියාව පටන් ගත්තෙන් ඉන් මිදෙනු වස් කාශ්‍යප කළේ ඉක්මනින් ම ගෙදරින් පැන ගන්නා එක...
නිම් නැති නිම්නය
කාශ්‍යප ගජධීර හදවතින් ඔත්පල මිනිසෙකු බවට පත් වෙමින් සිටියේ ය. එය ගැඹුරු දියකට වැටීම හා සමාන තත්වයකි. ගිලෙනවාට වැඩිය පිහිනීම පහසුයි කියා  ගිලෙන්නට යන විට හිතේ. නාසය තෙක් ම දියෙහි ගිළුණ විට මරණ බිය දැනී පිහිනන්නට ඉබේ ම දෑත් දෙපා දිගු වේ.  ආරාධනා එක අවස්ථාවක් ලබා නොදීම ගැන ඔහු හදවතින්...
නිම් නැති නිම්නය
පන්සල් භූමිය සැදැහැවතුන් ගෙන් පිරී ගොස් පැවතිණ. පෝය දවසට පන්සල් විත් නිදහසේ වැඳුම් පිදුම් කළ නො හැකි බව ආරාධනා දනී. හදවත පන්සල් භූමියක් තරම් සන්සුන් වන්නේ සෙනග අඩු දින වල අළුයම් කාලයේ හෝ රාත්‍රියේ පන්සලට පැමිණි විට ය. එහෙම වෙලාවට වතාවත් කොට බෝ වෙලාවක් මළුවේ හිඳ ගෙන ඉන්නට ආරාධනා...
නිම් නැති නිම්නය
තත්පර කිහිපයකට විශ්ව ක්‍රියාකාරීත්වය නතර වූවා වන් නිශ්චලත්වයක් ඇති විය. සුළඟක් හමනා හඬක් වුව ඇසුණේ නැත. නමුත් සිය ශරීරයේ ඇතුළේ ඍතුමය වෙනස්කමක් සිදු වෙනවා වන් කැළඹීමක් ආරාධනා ට දැනිණ. ඒ කැළඹීම වුව නිශ්චිතව කවරක් දැයි ඇය නො දත්තා ය. රළ නගන සයුරක් ද අව පීඩන කලාපීය සුළඟක් ද වලාකුළු...

කාවින්දි ගජධීර සිටියේ හිතේ සැනසුමකින් නොවේ. තාරා වෙතින් දැන ගන්නට ලැබුණ පුවත ඇය වියවුල් කොට තිබිණ. කිසිදු වැඩක් සන්සුන් මනසකින් කර ගත හැකි වූයේ නැත. තාරා කියනා පරිදි ආරාධනා ගේ හා දරුවන් දෙදෙනා ගේ භාරකාරත්වය කවීශ්වර විසින් භාර ගනු ලබනවා කියන්නේ එතැන ඇති වූ විශාල අර්බුධයක් ගේ ඇතුළේ ම...