Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: සැරිසරන්නී
සැරිසරන්නී
සැරිසරන්නී -41
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 28, 2021
0
'ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්' ආරම්භ කරත්දී මවෙත වූයේ යමක් කිරීමේ අවශ්‍යතාවය පමණි. නමුත් අලුත් ම ආයතනයක් මගේ නමින් ඇරඹූ පසු ජීවත් වන්නට මට හේතුවක් ලැබුණේ...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -40
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 27, 2021
0
රවීන් පැමිණියේ දානේ වැඩ නිසා ලොකු අයියා මිතුරෙකු ගෙන් ඉල්ලා ගෙන ඇවිත් තිබූ මෝටර් රථයෙනි. මේ වෙත්දී ත් අනතුරෙන් හානි වී තිබූ රවීන් ගේ...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -39
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 26, 2021
0
දානමය කටයුතු සර්ව සම්පූර්ණ වන්නට රවීන් අපේ ගෙදරට පැමිණීම හේතු වූවා සේ මට දැනිණ. ඔහු දානය බෙදීමටත් පිරිකර පූජා කිරීමටත් සම්බන්ධ වී, ලොකු අයියලා...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී – 38
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 25, 2021
0
දානය වෙනුවෙන් පවුලේ කාන්තාවන් එක් වී කෑම පිසීම චිරාගත සම්ප්‍රදායානුකූල ක්‍රමය ය. එයත් පුරා රැයක් නිදි වරන්නට වන දිනයකි. එහෙව් දානමය පින්කම් රැසක් මම...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී – 37
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 24, 2021
0
ජීවිතය කියන්නේ සතුටු වෙන්නට හදනකොට ම වේදනාවේ පාට ගැන අදහසක් ගන්නට අපට අවස්ථාව උදා කොට දෙන්නා වූ තැනකි. හිනා වෙන්නට හදනකොට ම කඳුළු කියා...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -36
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 23, 2021
0
රවීන්! මගේ හිතේ මුලින් ම මැවුණු රුව ඔහු ගේ ය. ඒ සිතිවිල්ල ත් එක්ක ම මම තත්පර ගණනක මිදී යාමකට බඳුන් වුණෙමි. ඇඳෙන් බැහැ...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -35
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 22, 2021
0
මගේ කම්මුලෙන් ගින්දර ද දුම් ද පිට වෙන්නා සේ දැනිණ. මම බිම බලමින් ඒ කම්මුල යන්තම් ඇඟිලි තුඩු වලින් අල්ලා ගතිමි. ඒ තරම් තද...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -34
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 21, 2021
0
කඳුළු නතර කර ගැනීමේ ඕන කමක් හෝ පුළුවන් කමක් මට වූයේ නැත. මම හිතේ හැටියට කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියෙමි. මේවා දුක් කඳුළු...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී – 33
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 20, 2021
0
රවීන් ව මගෙන් ඈත් කොට තබත්දී මා වැඩි වැඩියෙන් ඔහු කෙරේ ප්‍රේමයෙන් බැඳුණා ය කියා සිතමි. දින කිහිපයක් පුරාවට මා ඔහු නො දැක සිටියදී,...
Read more
සැරිසරන්නී
සැරිසරන්නී -32
ගංගා ෂයිනි ගමගේ
-
දෙසැම්බර් 19, 2021
0
මා හැරුණත් අම්මා එහි වරදක් දකින්නට පටන් ගත්තා ය. ඇය මට ගෙදර කොංක්‍රීට් වහලය මතට නැගෙනා ඉඩක් දුන්නේ ම නැත. ඒ නිසා යන්තම් දවසකට...
Read more
1
2
3
...
5
Page 2 of 5