Tag: සුළං සීනු

එහෙත් මට ඇය හඹා යන්නටවත් ඈ හා කතාවට වැටෙන්නටවත් ඕනෑ වූයේ නැත. සමහරවිට ඇය මා හඳුනා ගන්නට ඇත.නමුත් ඇය මඳ සිනාවක් මවෙත පා කර...
මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ...
එහෙත් නිසල් දුරකථනය ක්‍රියා විරහිත කරගෙන ය. හදවතට දැනෙන අපහසුව සහ වේදනාව ලෝචනාගෙන් සඟවන්නට තැත් දරමින් මම දවස අසීරුවෙන් ගෙවා දමමින් හුන්නෙමි. "නිසල් දවස් කීපයක්...
එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ...
මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම...
ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි. "මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?" සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන්...
සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ...
මගේ සිතුවිලි අහුර බිම වැටුණේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙද්දී සංකල්ප පැමිණි නිසා ය. ඔහු පැමිණි බව දැනී දෑස් තද කර පියා ගත් මම නින්දට...
අගනුවරට සමීප නගරයක පිහිටි නිහඬ නිස්කලංක නිවාස සංකීර්ණය නංගීත් මමත් මතක ඇති කාලයේ පටන් හැදී වැඩුණු තැන ය. ඉතා සන්සුන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක්...
සංකල්ප එනතුරු කෝපයෙන් පුපුරමින් බලා හිඳීම මට මහත් වෙහෙසකර විය.ඔහු අඩුම තරමේ මට ඇමතුමක් හෝ දුන්නේ නැත. "වෙලාව පහු වෙනකොට මං වෙව්ලපු තරම් සුදු මැණිකේ.මහත්තයා...