Tag: beauty tips

heels pain
අඩි උස පාවහන් පැළඳීම ඔබට හොඳ පෙනුමක් ඔබට එකතු කරනවා. නමුත් එය ඔබට වේදනාකාරී දෙයක් නම් ඔබ අඩි උස පාවහන් පැළඳීමේදී යම් අපහසුතාවයකට පත් වන්නේ නම් ඔබ පහත සරල ක්‍රම අනුගමනය කරන්න යොමු වන්න. පාද හොඳින් තෙතමනය කරන්න
අවපැහැ සමට පැහැපත් බවක් ලබා දෙන ස්වභාවික සත්කාර අතරේ කෝමාරිකා ජෙල්වලට තියෙන්නේ ඉහලතැනක්. අද අපි ඔබට කියන්නේ නිවසේදීම කෝමාරිකා ජෙල් හදන හැටි. මෙය ශීතකරණයේ තබා දවස් කීපයක් පාවිච්චියට ගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය කෝමාරිකා පිත්තක්ජලයජෙලටින් තේ හැන්දක්
onion oil
හිස කෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන කාන්තාවන්ට තමන්ගේ කොණ්ඩය දිගු කර ගැනීමටත් නිරෝගී කර ගැනීමටත් තියෙන්නේ ලොකු උනන්දුවක්.එහෙම උනන්දුවෙන් ඉන්න කාන්තාවන්ට ඉක්මනින්ම සකසා ගත හැකි තෙල් වර්ගයක් ගැනයි අද අපි මේ ලිපියෙන් කියන්නේ.මෙම තෙල් වර්ගය සකසා ගන්නේ බී ළූණුවලින්.මුලින්ම අපි බලමු මෙහි ඇති ගුණ ගැන.
චීන සංස්කෘතියේ බොහෝ විශ්මිත හා ආකර්ෂණීය අංග තිබෙනවා. මොවුන් විශ්වාස කරන පරිදි අපේ මුහුණේ හැඩය මගින් අපේ පෞරුෂය ගැන බොහෝ දේ කියන්න පුළුවන්.ඒ අනුව ඔබේ මුහුණේ හැඩය මගින් කියවෙන ඔබේ පෞරුෂ ලක්ෂණ ගැනයි අද අපි කතා කරන්නේ. දියමන්ති හැඩැති මුහුණ දියමන්ති...
කාන්තාවක් ලෙස අපි හැමෝම කැමතියි තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සඳහා අපේ සම වියපත් නොවී රැක ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම වයස අවුරුදු 30න් පසු කාලයේදී සමේ විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති වීමේ ඉඩ වැඩි නිසාම ඔබේ සමට විශේෂ අවධානයක් දීම වැදගත්.ඒ නිසාම වයස අවුරුදු 30 සම්පූර්ණ වූ...
විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මනාලියක් ලෙස සැරසෙන්න බැහැ.. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඉතිං අද අපි හිතුවා අඩු බජට් එකකින් ඉතා ලස්සන මනාලියක් ලෙස සරසෙන...
හිසකෙස්වලට සම්බන්ධ සියලුම ගැටලු නිරාකරණය කර ගන්න පුළුවන් විශ්මිත තෙල් වර්ගයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ .හිසකෙස් වර්ධනය නොවීම තමයි වර්තමානයේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය ඒ වගේම තමයි හිසකෙස් තුනී වීම, හිස්සොරි ඇති වීම , හිසකෙස් වල් අගිස් පැලීම , අකලට කෙස් පැසීම , කොණ්ඩය වේලීම...
සෑම කාන්තාවක්ම සමේ පැහැය ,පෝෂණය ලස්සන ගැන හුඟක් උනන්දු වෙනවා.ඉතිං තමන්ගේ සම ලස්සන කර ගන්න උනන්දු වන සියලුම දෙනාට ඉතාම වැදගත් වෙන Face Serum ගැනයි අද අපි කතා කරන්නේ. Face Serum එකක් කියන්නේ මොකද්ද? සරලවම සීරම් එකක් කියලා හඳුන්වන්නේ ඇක්ටිව් ද්‍රව්‍යවලින්...
ලස්සන පිවිතුරු සමක් හිමි කර ගැනීම කාන්තාවන් බොහෝ විට උත්සහා කරන කාරණාවක්.ඒ නිසාම අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ  සම පැහැපත් කරන ෆේස් ජෙල් එකක් පිළිබඳවයි.ඒ විශ්මිත ගුණ ලබා දෙන කස කසා ඇටවලින් සකසා ගන්නා ෆේස් ජෙල් එකක් පිළිබඳවයි. කස කසා ඇට පානයක්...
වර්තමානය වෙනකොට බොහෝ දෙනා හුරු වෙලා ඉන්නේ ඉතාම කාර්ය බහුල ජීවන රටාවන්ටයි.මේ නිසා රැකියාවල් කරන කාන්තාවන්ට තමන්ගේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කාලයක් නැති තරම්.නමුත් කාන්තාවක් අනිවාර්යයෙන්ම තමන්ගේ ශරීරයේ බර ගැන , තමන්ගේ රූපලාවණ්‍ය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්නට ඕනේ.සැලෝන් එකකට යන්න වෙලාවක් නැති උනත් රාත්‍රියේ නින්දට...