Tag: beauty tips

Turmeric latte (කහ පානය) එහෙමත් නැත්නම් golden milk කියන්නෙ දීප්තිමත් කහ වර්ණයෙන් යුක්ත පානයක්.  එලකිරි හෝ ශාකසාර ආශ්‍රිතව නිපදවූ කිරි වර්ගයක් සමඟ කහ සහ කුළුබඩු එකතු කර සාදාගන්නා මෙම සම්ප්‍රදායික පානය ආසියාතික රටවල් වල, විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක්. කාන්තා අපි බොහෝ දෙනෙක් Turmeric latte (කහ පානය) හඳුනගන්නෙ සමට දීප්තියක් හා...
යටිපතුල් පැලෙන එක බොහෝ යුවතියන් පීඩා විඳින තත්ත්වයක්. මේ තත්වය කායිකව පීඩාවක් වගේම මානසිකවත් ලොකු පීඩාවක්. ආස හිතෙන සෙරෙප්පු දෙකක්වත් දාන්න බැරිකම නිසා මේ තත්ත්වය ඇත්තටම හිසරදයක්. ප්‍රතිකාර සහ ආලේපන වර්ගවලට අමතරව යටිපතුල් පැලෙනවාට කරන්න පුලුවන් ස්වභාවික සත්කාර මොනවාද? අපි අද ඒ ගැන කතා කරමු. ටී ට්‍රී ඔයිල් සහ ඔලිව් තෙල් සත්කාරය ඔලිව්...
කුරුලෑ කියන්නේ සැබෑවටම හිසරදයක් බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. කුරුලෑ ඇති වීමට හේතු, කුරුලෑවලට කරන ස්වභාවික ප්‍රතිකාර ගැන අපි නිතරම ඔබ දැනුවත් කර තිබෙනවා. නමුත් දැන් තාක්ෂණය තියෙන්නේ ඉහළ තැනක. ඒ නිසා කුරුලෑවලටත් නවීන තාක්ෂණයෙන් ප්‍රතිකාර ලබා දෙන්න රූපලාවණ්‍ය විශේෂඥයන්ට හැකියාව ලැබී තිබෙනවා. මොනවද මේ ප්‍රතිකාර High frequency Therapy  තාප ශක්තිය...
සෑම කෙනෙක්ම කෙනෙක් ම සැලකිලිමත් විය යුතු කාරණාවක් ගැනයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. Smart කාන්තාවක් වන ඔබට පුද්ගලික සනීපාරක්ෂාව වැදගත් වෙන්නේ ඇයි ? මේ ගැන කතා කරන විට එහි සැලකිලිමත් විය යුතු බොහෝ පැතිකඩයන් තිබෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් සොයා බලමු.  Personal hygiene (පුද්ගලික සනීපාරක්ෂාව) කියන්නේ මොකක්ද...
රැකියාවක් කරන කාන්තාවකට උදෑසන කාලය කියන්නේ බොහොම කාර්යබහුල කාල සීමාවක්. ඒ කාලසීමාව ඇතුළත ඉටුකරගත යුතු බොහොමයක් දේවල් කාන්තාවකට තියෙනවා. මේ සියලුම වැඩ කටයුතු අතරතුර රැකියාවට යන්න පෙර කාලය කළමනාකරණය කරගෙන විනාඩි පහක් ඇතුළත මේකප් එකක් දාගන්නේ කොහොමද ? ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ.  ඔබේ සම සූදානම් කරගන්න  ඔබ මේකප් කලත්...
සාමාන්‍යයෙන් බොහෝ යුවතියන්ට තියන ගැටළුවක් තමයි කොණ්ඩය දිලිසෙන්නෙ නැති කම. "මගේ කොණ්ඩේ පිදුරු ගොඩක් වගේ කියලා" දොස් නඟන්නේ එහෙම වෙලාවට. ඉතින් කොහොමද කොණ්ඩය ෂයින් කරගන්නේ. අපි ඒ සඳහා ස්වභාවික කන්ඩිෂනර් සත්කාර කිහිපයක් අත්හදා බලමුද? අලිගැටපේර සත්කාරය අවශ්‍ය ද්‍රව්‍ය  අලිගැටපේර වර්ජින් කොකනට් ඔයිල්ඔලිව් ඔයිල් අලිගැටපේර බ්ලෙන්ඩ් කරගෙන එයට වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් ඔයිල් තේ හැන්දක්...
ලිංගික අවයව ආශ්‍රිත රෝම ඉවත් කිරීමට කාන්තාවන් බහුලව යොදා ගන්නා ක්‍රමයක් ලෙස රේසර් කිරීම හැඳින්විය හැකියි. නමුත් බොහෝ දෙනෙක්‍ට ඇතිවෙන ගැටලුවක් තමයි රේසර් කිරීමෙන් පසු ආසාදන ඇති වීම. අපි අද කතා කරන්නේ එවන් ආසාදන වළක්වා ගන්නා ආකාරයයි. අලුත් රේසරයක් භාවිතා කරන්න. සෑමවිටම අලුත් රේසරයක් භාවිතා කිරීමට වග බලාගන්න. ඔබ හෝ වෙනත්...
සරල makeup එකක් කරගන්න උවමනා වෙන අත්‍යවශ්‍ය දේවල් අද වෙනකොට ඕනෑම තරුණියක් ලඟ තියෙනවා. නමුත් ඔබ කුමන ආකාරයේ මේකප් එකක් කලත් ඔබ භාවිතා කරන කළමණා පිළිබඳව හොඳ දැනුමක් තියෙන්නට ඕනේ . විශේෂයෙන්ම ඒවායෙන් කෙරෙන කාර්යය සහ ඒවා ඔබේ සමට ගැලපෙනවාද යන්න ඔබ දැනුවත් වී සිටිය යුතුයි. වර්තමානයේ බොහෝ දෙනා...
රැකියාවක් කරන කාන්තාවකට උදෑසන කාලය කියන්නේ බොහොම කාර්යබහුල කාල සීමාවක්. ඒ කාලසීමාව ඇතුළත ඉටුකරගත යුතු බොහොමයක් දේවල් කාන්තාවකට තියෙනවා. මේ සියලුම වැඩ කටයුතු අතරතුර රැකියාවට යන්න පෙර කාලය කළමනාකරණය කරගෙන විනාඩි පහක් ඇතුළත මේකප් එකක් දාගන්නේ කොහොමද ? ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ.  ඔබේ සම සූදානම් කරගන්න  ඔබ මේකප් කලත්...
ඔයාගේ කොණ්ඩය දැන් ටික ටික සුදු වෙනවා වගේද? එතකොට අනිවාර්යයෙන් ම කොණ්ඩය කළු කරන්න ඔයාට හිතෙනවා ඇති. ඒත් කෘත්‍රිම ද්‍රව්‍ය වලින් කොණ්ඩය ඩයි කරන්න ඔබ අකමැති නම් ස්වභාවික ද්‍රව්‍ය වලින් හෙයා ඩයි පැක් හදලා බලමුද?  ඔබේ පෞරුෂය වඩාත් ඔප් නංවන්න කොන්ඩයත් හේතු වෙන නිසා මේ පැක් එක ඔයාට ගොඩක්...