Tag: beauty tips

ඔසප් වීම මෙන් ම යෝනි මාර්ගයේ සනීපාරක්ෂාවත් ප්‍රධාන ධාරාවේ කතා නොකෙරෙන තරමේ මාතෘකා. කෙසේ වෙතත් ඔබේ යෝනි මාර්ගයේ සනීපාරක්ෂාව යනු ගැහැණියක් වශයෙන් ඔබ හොඳින් ම පවත්වාගත යුතු දෙයක්. අද අපි කතා කරන්න යන්නේ යෝනිමාර්ගය ආශ්‍රිත ප්‍රදේශය සෞඛ්‍යාරක්ෂිත ව, පිරිසිදු ව සහ අඳුරු නොවී තබා ගන්නා ආකාරය ගැනයි. යෝනි ප්‍රදේශය අඳුරු...
මේ දිනවල හිරු එළිය ඉතාම අධික ය. අධික හෝ අඩු වුණත් හිරු එළිය ඔබේ සමට කිසිසේත් හිතකර නැත. සම අවපැහැ ගැන්වීම ඇතුළු බොහෝ ගැටලු මේ නිසා ඇති විය හැක. අව්වට ගොස්  සමට හානි වීමෙන් පසු ප්‍රතිකාර කිරීමට වඩා කලින් ම ඉන් වැළකීමට කටයුතු කිරීම වඩා ප්‍රතිපලදායක වේ. හිරු එළියට...
සාමාන්‍ය කාල වලදි වඩා රස්නය අධික කාලවලදී හිසකෙස් හැලීම වේගවත් වෙනවා.ඊට අමතරව හිසකෙස් කැඩීම සහ දුර්වල වීමත් මේ අධික රස්නය නිසා සිදු වෙනවා. මේ තත්ත්වයන් වළක්වා ගන්න ඔබට නිවෙසේදීම කළ හැකි ප්‍රතිකාර මොනවාද කියලා අපි බලමු • උණුසුම් පොල් තෙල් සම්බාහනය  උණුසුම් පොල් තෙල් මගින් ඔබේ හිස් කබල හොඳින් සම්බාහනය කිරීම...
කුරුලෑ යනු වයස් භේදයකින් තොරව මුහුණේ හටගන්නා තත්ත්වයක්. බොහෝ කාන්තාවන් මෙයින් පීඩා විඳිනවා. නිසි ප්‍රතිකාර නොකිරීමෙන් කැලැල් ඇති වීම නිසා මුහුණේ සුන්දරත්වයට විශාල බලපෑමක් කරන්නට කුරුලෑ වලට පුලුවන්. සමහර විට කුරුලෑ නිසා මුහුණේ වළවල් පවා සෑදෙනවා. ආයුර්වේදයට අනුව කුරුලෑ හටගැනීමට හේතු  ආහාර, විහරණ, මානසික තත්ත්වය, සෘතුව, ස්වභාවික වේග ධාරණය කිරීම, අතිශය...
සාමාන්‍ය කාල වල දී වඩා උෂ්ණාධික කාලයේ දී ඔබ ඔබේ සම හොඳින් රැක බලා ගත යුතුයි. අධික රස්නය, පරිසර දූෂණය,නිතර දහඩිය දැමීම වැනි කාරණා නිසා ඔබේ සම සාමාන්‍ය ලෙස තබා ගැනීම සිතන තරම් පහසු කටයුත්තක් වෙන එකක් නැහැ. නමුත් ඔබ ඔබේ සමේ තත්ත්වය හඳුනාගෙන එයට හොඳින් සත්කාර කරනවා නම්...
නීරෝගි කෙස් කළඹක් යනු බොහෝ දෙනාගේ පැතුමයි.  ලස්සන, නිරෝගී සහ ශක්තිමත් හිසකෙස් කලඹක් ලබා ගැනීමට ඔබ මහන්සි වෙනවා. හිසකෙස් වැටීම, හිසේ කැක්කුම, හිසකෙස් තුනී වීම, දුර්වලබව සහ තවත් බොහෝ හිසකෙස් ගැටළු රාශියක් ඔබ  දිනපතාම මුහුණ දෙනවා නේද? ඔබේ හිසකෙස් වල සුන්දරත්වය නැවත ලබා ගැනීමට ඔබ කවදා හෝ කරපිංචා තෙල් ...
කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකික නිවෙස් වල දැකිය හැකි සාරවත් ඖෂධීය ශාකයක්.කෝමාරිකා භාවිතය සියවස් ගණනාවක් ඈතට දිව යන අතර ලෝකය පුරා නිවර්තන දේශගුණය තුළ කෝමාරිකා වර්ධනය දැක ගන්නට පුළුවන්. වර්තමානයේ දීත් බොහෝ දෙනා කෝමාරිකා වලින් ප්‍රයෝජන රැසක් ලබා ගන්නවා. විවිධ ප්‍රතිකාර වලට වගේම රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නා මෙම කෝමාරිකා...
ඔයාගේ කකුලේ අමුතු අමුතු පැල්ලම් ගැන ඔයාට නිරීක්ෂණය වෙලා තියනවද? පුංචි අඳුරු පැල්ලම් හරි කළු තිත් හැටියට හරි මේවා දකින්න පුලුවන්. ඒවාට කියන අමුතු නමකුත් තියනවා. "Strawberry legs" නෑ නෑ.!  ඔයාගේ කකුල පළතුරු වත්තක් වෙලා නෑ. ඒ ඒවාට කියන නම. එතකොට මේවා තියෙන එක හොඳද කින්ද මන්ද කියලා දැන් ඔයාට දාහක්...
හොඳම ආලේපන වර්ග පාවිච්චි කිරීම, රූපලාවණ්‍යගාරයට මඟ නොහැර යාම, හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම වගේ දේවල් කරන්න කාන්තා අපි අමතක කරන්නේ නෑ. ඒවා අපේ දෛනික පුරුදු. ඒත් අපේ ආදරවන්තයන්, සැමියන් Skin care routine කරනවද? එහෙම එකක් තියා හොඳ ෆේස් වොෂ් එකක්, ක්‍රීම් එකක් වුණත් පාවිච්චි කරන්නේ එහෙමත් කොල්ලෙක්. ඉතිං...
මේ දිනවලදී බොහෝ දෙනා ඇහිබැමි තරමක් ඝනට සකස් කරන විලාසිතාවක් අනුගමනය කරනවා. එහෙත් ස්වභාවික ව ම ඝන ඇහිබැමක් නොමැති කාන්තාවන් මේ නිසා ගැටලුවකට පත් වෙනවා. කෘත්‍රිම ව ඇහිබැමි නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය වෙන නිසා ගෙදරදී ම ඇහිබැමි වර්ධනය කර ගැනීමේ සාර්ථක සහ ස්වභාවික පිළියමක් අපි අද ගෙන එනවා....