Tag: beauty tips

මේ දිනවලදී බොහෝ දෙනා ඇහිබැමි තරමක් ඝනට සකස් කරන විලාසිතාවක් අනුගමනය කරනවා. එහෙත් ස්වභාවික ව ම ඝන ඇහිබැමක් නොමැති කාන්තාවන් මේ නිසා ගැටලුවකට පත් වෙනවා. කෘත්‍රිම ව ඇහිබැමි නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය වෙන නිසා ගෙදරදී ම ඇහිබැමි වර්ධනය කර ගැනීමේ සාර්ථක සහ ස්වභාවික පිළියමක් අපි අද ගෙන එනවා....
"ඩ්‍රෙසින් ටේබල් එක උඩ අපායක් වගේ.ඕක අස් කරගන්න" ඔබත් මේ වගේ කතා අහලා තියන කෙනෙක්ද? ඔබටම අමතක වෙලා ආලේපන කල් ඉකුත් වෙනවද? ඔබේ ආලේපන ගල්වන්න පවා ඔබට අමතක වෙලා යනවද?කොහොමද ඔබේ ආලේපන පිළිවෙලකට වර්ග කර ගන්නේ මේ හැම ගැටළුවක්ම සරලවම විසඳා ගමුද? ආලේපන පිළිවෙලකට වෙන් කර ගන්න මේවා කාණ්ඩ යටතේ වෙන් කර...
සම රැකගැනීම ගැන අපි උනන්දු වුණත්, කාර්‍යබහුල බවත් එක්ක ඒ ගැන වෙහෙසෙන්න තියෙන වෙලාව අඩුයි. ඒත් මුහුනේ දීප්තිය රැකගැනීම ගැන වද වෙන ඔබ කණගාටු විය යුතු නෑ. අඳුරු ලප, කුරුලෑ පැල්ලම් මකා දමා මුහුණට දීප්තියක් ලබා දෙන ස්වභාවික ක්‍රීම් එකක් සකසා ගන්නට අපි අද ඔබට කියා දෙනවා. රාත්‍රී සත්කාරයක් අත්‍යාවශ්‍ය...
ලස්සන කෙස් කළඹක් තිබීම කිහිප දෙනෙකුට ලැබෙන භාග්‍යයකි. රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ විස්මිත වර්ධනයන් සමඟ හිසකෙස් සඳහා තවත් විප්ලවීය සත්කාරයක් වන කෙරටින් ප්‍රතිකාරය මගින් ලස්සන කෙස් කළඹක සිහිනය ඔබට සැබෑ කරගන්නට පුළුවන්. Keratin සත්කාරය යනු කුමක්ද? කෙරටින් යනු අපගේ හිසකෙස් වල ස්වභාවිකව පවතින ප්‍රධාන ප්‍රෝටීනයයි. හිසකෙස් වල කෙරටින් අඩංගු වනවා පමණක් නොව, එය...
කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි වෙනවා. ගෙදර දොරේ වැඩ එක්ක කාර්‍යබහුල වුන කාන්තාවනට නියපොතු වල සුන්දරත්වය රැක ගැනීම කියන්නෙ අභියෝගයක් වුවත්, එය අපහසු කාර්‍යයක් නොවේ. මේ ලිපියෙන් අප ගෙන එන්නේ සුන්දර නිය...
heels pain
අඩි උස පාවහන් පැළඳීම ඔබට හොඳ පෙනුමක් ඔබට එකතු කරනවා. නමුත් එය ඔබට වේදනාකාරී දෙයක් නම් ඔබ අඩි උස පාවහන් පැළඳීමේදී යම් අපහසුතාවයකට පත් වන්නේ නම් ඔබ පහත සරල ක්‍රම අනුගමනය කරන්න යොමු වන්න. පාද හොඳින් තෙතමනය කරන්න ඔබ අඩි උස පාවහන් පැළඳීමට පළමුව හොඳින් පාද තෙතමනය කර ගන්න.එවිට ඔබ ඇවිදින...
අවපැහැ සමට පැහැපත් බවක් ලබා දෙන ස්වභාවික සත්කාර අතරේ කෝමාරිකා ජෙල්වලට තියෙන්නේ ඉහලතැනක්. අද අපි ඔබට කියන්නේ නිවසේදීම කෝමාරිකා ජෙල් හදන හැටි. මෙය ශීතකරණයේ තබා දවස් කීපයක් පාවිච්චියට ගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය කෝමාරිකා පිත්තක්ජලයජෙලටින් තේ හැන්දක් කෝමාරිකා ජෙල් සාදා ගන්නා ආකාරය කෝමාරිකා පිත්තේ කිරි යන්න උඩට හරවා තබන්න.එය සෝදා කැබලිවලට කපා ගන්නවිනාඩි විස්සක් පමණ...
onion oil
හිස කෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන කාන්තාවන්ට තමන්ගේ කොණ්ඩය දිගු කර ගැනීමටත් නිරෝගී කර ගැනීමටත් තියෙන්නේ ලොකු උනන්දුවක්.එහෙම උනන්දුවෙන් ඉන්න කාන්තාවන්ට ඉක්මනින්ම සකසා ගත හැකි තෙල් වර්ගයක් ගැනයි අද අපි මේ ලිපියෙන් කියන්නේ.මෙම තෙල් වර්ගය සකසා ගන්නේ බී ළූණුවලින්.මුලින්ම අපි බලමු මෙහි ඇති ගුණ ගැන. ළූණු වල රසායනික සංයුතිය ළූණු වල බී...
චීන සංස්කෘතියේ බොහෝ විශ්මිත හා ආකර්ෂණීය අංග තිබෙනවා. මොවුන් විශ්වාස කරන පරිදි අපේ මුහුණේ හැඩය මගින් අපේ පෞරුෂය ගැන බොහෝ දේ කියන්න පුළුවන්.ඒ අනුව ඔබේ මුහුණේ හැඩය මගින් කියවෙන ඔබේ පෞරුෂ ලක්ෂණ ගැනයි අද අපි කතා කරන්නේ. දියමන්ති හැඩැති මුහුණ දියමන්ති හැඩැති මුහුණු ඇති පුද්ගලයින් බොහෝ විට නායකත්ව ලක්ෂණ දරනවා.එමෙන්ම එවැනි...
කාන්තාවක් ලෙස අපි හැමෝම කැමතියි තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න. මේ සඳහා අපේ සම වියපත් නොවී රැක ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම වයස අවුරුදු 30න් පසු කාලයේදී සමේ විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති වීමේ ඉඩ වැඩි නිසාම ඔබේ සමට විශේෂ අවධානයක් දීම වැදගත්.ඒ නිසාම වයස අවුරුදු 30 සම්පූර්ණ වූ පසු ඔබේ...