Tag: beauty tips

hair
සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.විටමින් B,...
අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්.නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම කිහිපයක් මගින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා.අද අපි කියන්නේ ඒ වගේ සරල ක්‍රම කිහිපයක් ගැන. ශිත කළ කිරි සත්කාරය. ශීතකළ කිරි වල කපු පුළුන් කැබැල්ලක් පොඟවලා එය...
බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්.  දැනට bleaching, threading,  electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය...
ලස්සන් වෙන්න හැමෝම කැමතියි.ඒත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න, සැලෝන් යන්න, මුදල් වියදම් කරන්න සමහරු පැකිලෙනවා. ගෙදර තියන දේවල් වලින් ලස්සන වෙව්න්න කැමති ඔයාලට මේ පහසු බියුටි ටිප්ස් ලොකු උදව්වක් වෙයි කියලා අපිට විශ්වාසයි පොල් වතුරින් මුහුණ සේදීම - පැරණි ගෘහනියන් අතර ජනප්‍රියම ප්‍රතිකර්මයකි.පොල් වතුරින් මුණ සෝදා ඒ වතුර මුනෙම...
rice water
සහල් වතුර සැලෝන් නොයා ගෙදරදීම ඔබේ රුව රැකගැනීම සඳහා ඇති හොඳම පිළියමක් වේ. මෙය බොහෝ සෙයින් ජපන් කාන්තාවන් අතර ප්‍රචලිතයි. සහල් තැම්බූ ජලය දිලිසෙන සහ පැහැදිලි සමක් ලබාගැනීමට උපකාරී වේ. මෙය වියළි තෙල් සහිත හා සාමාන්‍යය සම වැනි ඕනෑම ආකාරයේ සම් වර්ගයක් සඳහා සුදුසු වේ. සහල් වතුර ඛණිජ ලවණ, විටමින්...