Tag: beauty tips

මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා. මාස්ක් එක වැඩි වෙලාවක් පැළඳගෙන...
ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙනවා. දෙපාවල නියපොතු පැහැපත් කරන ක්‍රම ගැන අපි මේ ලිපියෙන් කතා කරමු කකුලේ නියපොතු අවපැහැගැන්වීම් වෙන්නේ ඇයි ? නියපොතු නිසි ලෙස පිරිසිදු නොකිරීම බොහෝ දෙනා අත්වල නියපොතු...
සීනි කියන්නේ හැම ගෙදරකම අනිවාර්යයෙන් තියෙන දෙයක්.අපේ එදිනෙදා රූපලාවණ්‍ය කටයුතු වලට ඇත්තටම සීනි හොඳ ස්වාභාවික රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක් විදියට යොදා ගන්න පුලුවන්.සැලෝන් යන්න බැරි මේ කාලේ අවම වියදමකින් එවැනි පහසුවෙන් සපයා ගන්න පුලුවන් අමුද්‍රව්‍යයකින් ලස්සන වෙන්න පුලුවන් නම් අපූරුයි නේද?එහි තියන මඳක් රළු ගතිය නිසා ආවරණය වූ ප්‍රදේශවල ඇති වූ...
සුදු හඳුන් කියන්නේ අතීතයේ සිටම කාන්තාවන් විසින් රූපලාවණ්‍ය කටයුතු වලට භාවිතා කරන ඉතාම හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් සම පැහැපත් කරගන්න කැමති ඔබට සුදුහඳුන් භාවිතා කරලා හදාගන්න පුලුවන් ෆේස් පැක් කීපයක් ගැන කියන්න අපි හිතුවා සුදු හඳුන් වලින් සමට ලැබෙන ප්‍රතිලාභ මොනවද ? සම පැහැපත් කරයිහිරු කිරණින් ඇතිවන පිළිස්සීම් වලින් සම ආරාක්ශා කරයිසමෙහි...
සම පැහැපත් කරගන්න ඔබ බාහිරින් සත්කාර කලත් , වඩාත් ප්‍රතිඵල ගන්න ඔබට පුලුවන් වෙන්නේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගන්න විටමින් සහ පෝශකයන් වලින්.අද අපි ඔබට කියන්න යන්නේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ලබා ගතයුතු සම පැහැපත් කරන සම වියපත් වීම වලකන විටමින් වර්ග ගැන. බාහිර සත්කාර වලින් සමට පෝශණයක් ලබා දෙනවා වගේම අභ්‍යන්තරයෙනුත් ඔබේ සමට...
හිසකෙස් කැඩි යාම , හිසකෙස් හැලීම කියන්නේ කාන්තාවන් අතර බහුලව තියන ගැටලුවක්.මේ ගැටලු සඳහා විසඳුම් වශයෙන් විවිධ ප්‍රතිකාර ,තෙල් වර්ග සහ ශැම්පු වර්ග තියනවා. මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ මේ ගැටලු වලට සාර්ථකම ස්වාභාවික තෙල් වර්ගයක් ගැනයි. ඔලිව් තෙල් කියන්නේ ඉහල පෝශණ ගුණයකින් අනූන තෙල් වර්ගයක්.එහි ඔලෙයික් අම්ලය මෙන්ම...
gold facial
සම පැහැපත් කරන ෆේෂල් අතරින් ගෝල්ඩ් ෆේෂල් එකට විශේෂ තැනක් හිමි වෙනවා.සැලෝන් ගිහින් ෆේෂල් කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ කියන්නේ ගෙදරදී ම ස්වභාවික ද්‍රව්‍ය වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කර ගන්න ආකාරය.පහසුවෙන් හොයා ගන්න පුලුවන් ස්වභාවික දේවල් වලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කරලා ඔබේ සැබෑ පැහැපත් බව ඉස්මතු කරගන්න ඔබට...
කාන්තාවන්ගේ සම ආශ්‍රිතව බොහෝ ගැටළු ඇති වෙන බව නොරහසක් නෙවෙයි.අවුරුදු 40 පසු කාන්තාවන් අතර බහුලව ඇතිවන මේ තත්ව අතර මුහුණේ ඇතිවන අඳුරු ලප හා තිත් හෙවත් පිග්මන්ටේශන් වැනි තත්ව වලටත් වඩා සුලබම ගැටළුව වන්නේ සම රැලි වැටීමේ තත්වයයි.මෙය බොහෝ කාන්තාවන් අපහසුතාවයට සහ ගැටළුකාරී තත්ත්වයන්ට ඇද දමනවා. වයස්ගතවීමත් සමඟ සම රැලි...
dry hair solutions
වියලි බවෙන් යුතු කොයිතරම් පීරුවත් නිතර අපිළිවෙල , සිහින් බව නිසාම ඉක්මනින් කැඩෙන කොණ්ඩයක් සහිත නම් මේ විසදුම් තුලින් ඔබට සහනයක් ලැබේවි. හිස කෙස් දිනපතා සේදීමෙන් වලකින්න. කොණ්ඩය නිතරම අවුල් වීමට හේතුව එය වියළි වීමයි. ඉතින් වියළි කොණ්ඩයක් නිතර නිතර ෂැම්පු කිරීමෙන් එය තවත් වියළි බවට පත් වෙනවා. මේ නිසා සතියට...
පිග්මන්ටේෂන් කියන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. මේවාට හේතු බොහොමයක් බලපානවා. නමුත් නිවැරදි ප්‍රතිකර්ම මගින් මෙම පිග්මන්ටේෂන් තත්ත්වයට සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර කරන්න ආකාරය ගැනයි. පිග්මන්ටේෂන් ඇති වීමට හේතු මෙලනින් වර්ණකය සමේ...