Tag: beauty tips

කොරියානු කාන්තාවන්ට ඉතාම සුන්දර පෙනුමක් තිබෙනවා .කොරියානු කාන්තාවන් වයස අවුරුදු 50 දීත් අවුරුදු 30 ක් විතර බාල ලෙස පෙනෙනවා. එවගේම ඔවුන්ගේ සම ඉතාමත් නිරෝගී හා දීප්තිමත්.ඒ නිසාවෙන් අපේ කාන්තාවන් හුග දෙනෙක් කොරියානු කාන්තාවන් සිදු කරන රූපලාවන්‍ය කටයුතු ගැන දැනගැනීමට විශේෂයෙන් උනන්දුවක් දක්වනවා.ඉතිං අද අපි ඔබට කියලා දෙන්නේ කොරියානු කතුන්...
නිරෝගී ලස්සන කෙස් කළඹක් කියන්නෙ බොහෝ යුවතියන්ගෙ සිහිනයක්. නමුත් විවිධ හේතු නිසා හිසකෙස් ගැලවී යාම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. ඉතිං අපි අද හිතුවා මේ ගැන කතා කරන්න. හිසකෙස් ගැලවී යාම ගැටලුවක්ද? කාන්තාවන් ගේ හිස කෙස් ගැලවී යාම සාමාන්‍ය දෙයක්.වෛද්‍යවරුන් කියන්නෙ හිස කෙස් ගස් දිනකට 80ක් පමණ ගැලවී යනවා කියලා.හැබැයි...
glass skin
අපි ඕනම කෙනෙක් ආසයිනේ ලස්සනට ඉන්න​. ලස්සන වෙන්න ඕන තරම් වියදම් කරන අය පවා ඉන්නවා මේ සමාජයේ. ඒවගේම තමයි කොච්චර ක්‍රීම්වර්ග පාවිච්චි කළත් ලස්සන සමක් ලබා ගන්න බෑ කියන ප්‍රශ්ණේ අද කී දෙනෙක්ට නම් තියෙනවාද කියලා ඔයාලා අත්දැකීමෙන්ම දන්නවාත් ඇති. ඒවගේම තමයි ලස්සන වෙන්න කියලා අපි ලොකු ලොකු දේවල්...
නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ඕනෑම කාන්තාවකට අපූරු ලස්සනක් එකතු කරනවා.ඉතිං අද අපි කතා කරන්නේ ඒ වගේ නිරෝගී දිදුළන කළු පැහැති කෙස් කළඹක් ලබා ගැනීම සඳහා ගෙදරදීම හෙනා සත්කාරයක් නිවැරදිව කර ගන්නෙ කොහොමද කියන කාරණාව ගැන. සැලොන් ගිහින් හෙනා ට්‍රීට්මන්ට් කරන ඔබට මේ කාලෙ සැලොන් යන්න අපහසු නිසා...
දැන් කාලයේ සෑම කාන්තාවක්ම තම දෙපාවල සුන්දරත්වය ගැන හිතන්න යොමු වෙලා ඉන්නවා. ඒ කාන්තාවන්ට තම සිරුරේ සුන්දරත්වය විදහා පෑමට ඇය සතුවන ආකර්ෂණීය සිහින් දෙපා සමත් වන නිසා. ඒ අනුව කකුල්වල මහත අඩු කර ගැනීම තවදුරටත් ප්‍රශ්නයක් නම් නෙවෙයි.අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ ගැන. වඩාත් මහත කකුල් සිහින් හා...
සම පැහැපත් කර ගන්න බ්ලීචින් භාවිතා කරන්න බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නවා.ඉක්මනින් සුදු වුණාට අතුරු ප්‍රතිඵල බහුල හින්දා බ්ලීචින් නිසා සමට හානි කරගත් අය ඇත්තටම වැඩියි.ඉක්මන් කොටයි කියලා කියන හින්දා බ්ලීචින් භාවිතා කරලා සමට හානි කර ගන්න එපා කියලා අපි ඔබට ආදරෙන් මතක් කරනවා.කොහොම වුණත් හානි වුණු සමට කළ...
saffron
සැෆ්‍රන් කියන්නේ මොනවද? Saffron crocus කියන්නේ ඉතාම වටිනා ඖෂධීය ගුණ රැසක් සැඟවුණු පුෂ්පයක්. මේ පුෂ්පයේ විද්‍යාත්මක නාමය වෙන්න් Crocus stivus. මේ ශාකය මධ්‍යම ආසියාවට ආවේනික ශාකයක් වන අතර ,වර්තමානය වෙද්දී ලොව විශාලම සැෆ්රන් නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ ඉරානයයි.රූපලාවණ්‍ය කටයුතු වලට සහ පැහැපත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කරන්නේ මේ සැෆ්රන් පුෂ්පයේ රේණුයි. දැනට...
ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි ඇස් යට අවපැහැ ගැන්වීම.මේ සඳහා වෙළඳපලේ ඕනෑ තරම් ආලේපන වර්ග තියනවා.නමුත් ඇස් යට යනු ඉතාම සංවේදි ප්‍රදේශයක් නිසා ආලේපන ගැල්වීමේදි ඉතාම සැලකිලිමත් විය යුතුයි.ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් ගෙන දෙන ස්වාභාවික ක්‍රීම් එකක් ගැන ඔබට කියන්න අපි හිතුවා ඇයි ඇස් යට අවපැහැ ගැන්වීම හෙවත් dark...
සමෙහි ඇතිවන ගැටලුකාරි තත්වයන් අතරින් දකින්න ලැබෙන එක් ගැටලුවක් තමයි පිග්මන්ටේශන් කියන්නේ.පිග්මන්ටේශන් සුව කරන්න පුලුවන් බොහෝම මිල අධික සත්කාර තිබුනත් ගොඩක් අය කැමති ස්වාභාවික සත්කාර වලින් මේ තත්වය සුව කරගන්නයි.ඉතින් මේ ලිපිය පිග්මන්ටේශන් වලින් පීඩා විඳින ඔබටයි පිග්මන්ටේශන් එකක් කියන්නේ මොකද්ද ? අපේ ශරීරයේ තියන මෙලනසයිඩ් නැමති සෛල වලින් මෙලනින් නැමති...
මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා. මාස්ක් එක වැඩි වෙලාවක්...