Tag: beauty

ඕනම කෙනෙක් ආසයි පැහැපත් සහ දීප්තිමත් සමක් පවත්වා ගෙන යන්න. මේ සඳහා ඕනෑ තරම් ක්‍රම , ආලේපන සහ සත්කාර තිබුනත් බොහෝ වේලාවට ඒවායේ ප්‍රතිඵල පවතින්නේ සුළු කාලයකට පමණයි. ඒ නිසා ස්වාභාවිකවම දීප්තිමත් සමක් පවත්වා ගෙන යා හැකි ක්‍රම පිළිබඳව ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න  නිරෝගී , දිදුලන...
දිනෙන් දින වැඩි දියුණු වන ලෝකයත් සමඟ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පැතිකඩයන් ද සීග්‍රයෙන් දියුණු වනවා. ඒ අතරින් Lip blushing කියන්නෙත් මේ වන විට ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය , බොහෝ දෙනා කැමැත්තක් දක්වන කලාවක්. නමුත් මේ Lip blushing කරන්නට පෙර ඔබ ඒ පිළිබඳව දැනගත යුතු බොහෝ දේවල් තිබෙනවා.  සෑම කෙනෙකුගේම තොල්...
අපි කෙනෙක් දිහා බලද්දි එක්වරම අපේ අවධානය යොමුවෙන ප්‍රධාන ශරීර අංගයක් තමයි දෙපා කියන්නෙ. අන්න ඒ නිසයි දෙපා පිරිසිදුව ලස්සනට තබා ගැනීම ඉතාම වැදගත් වෙන්නෙ ඒ නිසයි.  පිරිසිදු කර නිය ආලේපන ගල්වා, අනව්‍යශ්‍ය රෝම ඉවත්කර ඉතා හොඳින් රැක බලාගන්න දෙපාවල අලංකාරය සහ ආකර්ෂණීය පෙනුම නැතිකරන්න වගේම පිරිසක් ඉදිරියේ අපිව අපහසුතාවයට...
Makeup කරන එක තරමක් සංකීර්ණ දෙයක් කියලා හිතුවත් ඇත්තටම එය එහෙම නැහැ.  සරල පියවර කිහිපයකින් මේකප් එකක් ඔබට නිවසේදීම තනියම කරගන්න පුළුවන්. සාමාන්‍ය ගමනකට හෝ කාර්යාලයට යන්න කලින් ඔබට තනිවම කරගන්න පුලුවන් මේකප් එකක් ගැනයි මේ ලිපිය . ඔබේ සම සූදානම් කරගන්න  Makeup එක කරගන්න කලින් අමතක නොකළ යුතුම පියවරක් තමයි...
නිතරම වතුර පානය කිරීම කියන්නෙ නීරෝගී ජීවිතයකට අත්‍යාවශ්‍යම කාරණාවක්. අන්න ඒ නිසයි දවසකට වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර 2 L ක් පානය කිරීම වෛද්‍යවරු නිර්දේශ කරන්නෙ.  මේ අතර, දිනපතා පානය කරන වතුර වලට යම් යම් දේවල් එකතු කිරීමෙන් වතුර බීමෙන් ලැබෙන ප්‍රතිඵල තවත් වැඩිවෙන බව තමයි සමහරුන් විශ්වාස කරන්නෙ.  ඒ විශ්වාසයේ...
“කොණ්ඩෙ ශැම්පු කරාම විතරක් ඇති” “කන්ඩිශනර් ගෑවට වැඩක් නෑ ගෑවට පස්සෙ හෝදනවනෙ” වගේ ගොඩක් කතා තියෙනවනෙ. ඒ වුනාට ඔයා දන්නවද කොණ්ඩෙ ලස්සනට, අවුල් වෙන්නෙ නැතුව තියාගන්න ඔයාගෙ කොණ්ඩෙට අනිවාර්‍යෙන්ම කන්ඩිශනර් භාවිතා කරන්නම ඕන. ඒත් දැන් රටේ තියෙන රූපලාවන්‍ය නිෂ්පාදන වල මිල බැලුවම ෂැම්පු, කන්ඩිශනර් වගේ දේවල්වල තියෙන දරාගන්න අපහසු මිල නිසා ගොඩක්...
කාන්තාවන් විදිහට අපි බොහෝ දෙනෙක් අපේ ලස්සන ගැන අනිවාර්යයෙන්ම හිතනවනෙ. ඒ අතර ප්‍රධාන තැනක් අපේ කොණ්ඩෙට හිමිවෙනව.  කොණ්ඩෙ ගැන කතා කරද්දි වර්තමාන කාන්තාවන් හිසකෙස් ආශ්‍රිත ගැටළු බොහොමයකට මුහුණ දෙන බව අපිට අහන්න දකින්න ලැබෙනව.  අධික ලෙස හිසකෙස් වැටීම, අකලට හිසකෙස් පැසීම, ඉස්හොරි, හිසකෙස් වල ශක්තිමත් බව අඩුවීම වගේ ගැටළු මේ අතර ප්‍රධානයි.  විෂ...
කාන්තාවන් පැහැපත් සමක් ලබා ගැනීම සඳහා ෆවුන්ඩේෂන්, කොන්සීලර් සහ වෙනත් ආලේපන භාවිතා කරයි. කෙසේ වෙතත්, මෙය සමට අහිතකර ලෙස බලපායි. තවද, සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන කාබනික සූත්‍රයක් සහිත නිෂ්පාදන භාවිතා කිරීම සැමවිටම හොඳ සහ ආරක්ෂිත වේ. ගෙදර හැදූ සම පැහැපත් කිරීමේ සබන් නිර්මාණය කිරීම සරල වන අතර විවිධ ආකාරවලින් ද්‍රව්‍ය යොදාගෙන සකස නිශ්පාදන වලට...
කොණ්ඩෙ පාට කිරීම කියන්නෙ අද වෙද්දි වයස් බේදයකින් තොරව කාන්තා පිරිමි අපි හැමදෙනෙක් අතරම ඉතාම ජනප්‍රිය විලාසිතාවක්නෙ.  ඉතිං අද මේ ලිපිය කියවන ඔබත් ඔබේ කොණ්ඩය පාට කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති.  නමුත් ඒ සඳහා රූපලාවන්‍යාගාරයකට යන්න ඔබට වෙලාවක් නැතිවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රූපලාවන්‍යාගාරයකින් ඒ සේවාව ලබාගන්න මේ වෙලාවෙ ඔබේ අතේ මුදල්...
Makeup කියන්නේ තරුණියන් බොහොම කැමති දෙයක්. ඒ වගේම මේකප් කරන එක කියන්නේ කලාවක්.ඒ කලාව හරියටම දැනගෙන කලොත් ඒකේ ප්‍රතිඵලය බොහොම සුන්දරයි. විවිධ අවස්ථාවන් වලට සහබාගි වෙනකොට ඒකට ගැලපෙන ආකාරයේ මේකප් එකක් කලොත් තමයි ඔබව බොහොම සුන්දරව පෙනෙන්නේ. ඉතින් රාත්‍රී උත්සවයකට ගැලපෙන මේකප් එකක් කරන විදිය දැනගන්න ඔබ කැමතිද ?  Primer...