Tag: beauty
විලාසිතාවන් කරන්න කාන්තාවන් කොයිකාලෙදිත් කැමතියි. ගැබිණි මවක් වුණා කියල විලාසිතාවන් අමතක කරන්න අවශ්‍ය නැහැ. නමුත් ටිකක් වැඩියෙන්, එම ඇදුම ඇදගෙන ඔබට පහසුවෙන් සිටිය හැකිද, පහසුවෙන් ආරක්ෂිතව ගමන් කිරීමට හැකිද වැණි කරුණු ගැන අවධානය යොමුකරන්න අවශ්‍යයි. මේ තිබෙන්නේ ඒ සඳහා අත්වැළක්.
ඇඳුමෙහි ඉඩ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත්වන්න.
මුල් ගර්භණී කාලයට වඩා මාස...
මේකප් ගැන හොඳ දැනුමක් තබෙන අයටත් අමතකවෙන පුංචි කරුණක් තිබෙනව. ඒ තමයි රූපාලංකරණ නිෂ්පාදනවලටත් කාලය ඉකුත්වීමේ දිනයක් තිබෙනබව. කාන්තාවන් හරිම කැමතියි දකින දකින අලංකාර අලුත් රූපාලංකරණ නිෂ්පාදන එකතුකරගන්න. ගොඩක්දෙනා ප්‍රියකරන විනෝදාංශයක් බවට මෙය පත්වෙලා.
නමුත් ඔබ නිකමට හරි කල්පනාකරල බැලුවද මෙම නිෂ්පාදන කොපමණ කාලයක් භාවිතයට සුදුසුද කියල? ඒ නිසා මෙන්න...
ආභරණවලට පුළුවන් ඔබේ පෙනුම වැඩි දියුණුකරන්නත් එහෙම නැත්නම් තොරොම්බල් කරත්තයක් වැනි පෙනුමක් ලබාදෙන්නත් පුළුවනි. ආභරණ පමණක් නොව ඒ සමඟ පැළඳිය යුතු අනෙකුත් උපාංග පිළබඳවත් නිසි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. ගැලපෙන ආභරණ තේරා ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත්වෙන්න.
වර්ණය
කළු, සුදු සහ මධ්‍යස්ත වර්ණයක ඇඳුමක් නම් ඔබ අඳින්නේ, කිසිම ගැටලුවක්...
ඔබ නිතරම තොල් අලේපන භාවිතාකරන කෙනෙක් නම් හෝ තොල් අලේපන භාවිතාවට කැමති කෙනෙක් නම් තොල් අලේපන භාවිතාකරන්නට පෙර මෙන්න මේ මූලික ද්‍රව්‍ය 3ගැන දැනගත යුතුමයි.
ලිප් ලයිනර් (Lip liner)
තොල්වල හැඩය ලබාගැනීමට භාවිතාකරන මෙය පැනසලක් හෝ ස්වයංක්‍රීය පෑනක් ලෙසත් ලබාගත හැක. මතක ඇතිව තොල්වල වටේ පමණක්නොව මැදත් ආල්පකරන්න. මන්ද තොල් අලේපනය...
නියපොතු අලංකාරව තබා ගන්න යුවතියන්,කාන්තාවන් කවුරුත් කැමතියි.ඒ වගේම අද නිය අලංකරණ තාක්ෂනය ඉතාමත් දියුණු තත්වයක පවතිනවා.විවිධ වර්ණ සායම් කිරීමට අමතරව කැටයම්,මල් මෝස්තර යෙදීමද අද බහුලව දක්නට ලැබෙනවා.ඒ වගේම ඇඳුමේ පැහැයෙන්ම නියපොතු වර්ණ ගැන්වීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.ඉතින් නියපොතු කියන්නේ රූපලාවන්‍ය පිලිබඳ සැලකිල්ලක් දක්වන සැමගේම අවධානය යොමු වූ ශරීර කොටසක්...
Beauty
රසායනික ද්‍රව්‍යයෙන් තොර ඔබේ රුව වඩන ස්භාවික රූපලාවන්‍ය සත්කාර රහස් දැනගන්න
චම්මි ඉරේෂා කරපුටුගල - 0
සෑම කාන්තාවකගේම පැතුම සුන්දර රුවක් හිමිකරගැනීම.ඉතින් ලොකු මුදලක් වියදම් කර මිලදී ගන්නා කෘතීම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද කියන එක විවාද සම්පන්න මාතෘකාවක්. ඉතින් සොබා දහම අපට තිලිණ කරන ස්වාභාවික සත්කාර කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නයි අපේ මේ සූදානම. එදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධ...
හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ... හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි.. ඒක නිසා...
කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම...
Beauty
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි
smartlady - 0
Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා 'Blackheads' ඇති වේ. අපිරිසිදු...