Tag: beauty

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු...
“කොණ්ඩෙ ශැම්පු කරාම විතරක් ඇති” “කන්ඩිශනර් ගෑවට වැඩක් නෑ ගෑවට පස්සෙ හෝදනවනෙ” වගේ ගොඩක් කතා තියෙනවනෙ. ඒ වුනාට ඔයා දන්නවද කොණ්ඩෙ ලස්සනට, අවුල් වෙන්නෙ නැතුව තියාගන්න ඔයාගෙ කොණ්ඩෙට අනිවාර්‍යෙන්ම කන්ඩිශනර් භාවිතා කරන්නම ඕන. ඒත් දැන් රටේ තියෙන රූපලාවන්‍ය නිෂ්පාදන වල මිල බැලුවම ෂැම්පු, කන්ඩිශනර් වගේ දේවල්වල තියෙන දරාගන්න අපහසු මිල නිසා ගොඩක්...
ඔබට ඔබේ සම ඉතා හොඳින් පවත්වා ගන්නට නම්, ඒ සඳහා සුදුසු සත්කාර කරන්නට නම්  ඔබේ සමෙහි වර්ගය කුමක් දැයි අනිවාර්යයෙන්ම දැන ගත යුතු වෙනවා.ඒ විතරක් නෙමෙයි , ඔබේ සමට භාවිතා කළ යුතු පිරිසිදුකාරක ඇතුළු නිෂ්පාදන වර්ග තීරණය කිරීමට පෙරත් ඔබ ඔබේ සම කුමන ආකාරයේ එකක් දැයි හරියාකාරයෙන් සොයා ගත...
Beauty කියන්නේ මොකද්ද? SmartLady තුලින් අප අද සිට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී  නයනා  කුමාරි  මහත්මිය සමග එක්ව  ලස්සනට ඉන්නේ කොහොමද කියල ඔබව දැනුවත් කිරීමේ ලිපි පෙළක් ගෙන ඒමට සුදානම්. ලස්සන වීමේ රහස් දැනගන්න අපි  ගියා නයනා  කුමාරි  මහත්මියව මුණ ගැහන්න. ඔබ “ ලස්සන” කියන දේ විග්‍රහ කරන්නේ කොහොම ද? බොහෝදෙනා ලස්සන කියන දේ...
දෙනෙතට අලංකාරයක් ලබාදෙන මේකප් අතරින් ප්‍රධානතම තැනක් හිමිවන්නේ eyeshadows වලටයි. නා නා මාදලියේ eyeshadows වෙළඳපලේ දක්නට ඇති නිසා eyeshadows මිලදීගන්නට ගියවිට බොහෝදෙනාට කුමක් මිලදී ගතයුතුද යන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මේ අත්වැල, වෙළදපලේ ඇති අසීමිත eyeshadow වර්ග අතුරින් ඔබට ගැලපෙනම eyeshadow වර්ගය තෝරා ගැනීමටයි. පවුඩර් (Powder) Eyeshadow මූලිකම eye shadow වර්ගයයි. බොහෝ විට...
කාන්තාවක් හැටියට සොබාදහමින් ම උරුම වුණ  අලංකාර නිය පෙළකට ඔබත් හිමිකම් කියනවා ඇති. ඒත් ඔබේ දෑත්වල සහ දෙපාවල පිහිටා ඇති නිය පෙළ ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවාද?‍ එහෙමත් නැත්නම් ඔබ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා ඔබේ නියපෙළ ගැන දැනටමත් ඔබ පසුතැවිල්ලෙන් පසුවෙනවාද? ඔබේ වයස කවර මට්ටමක තිබුණත් ඔබේ...
නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න. නිවැරදි තොල් ආලේපන වර්ණයක්  තෝරා ගැනීමට ඔබ අසමත් උනොත් ඔබට බොහෝ අපහසුතා වලට මුහුණ දීමට සිදු වෙනවා....
ඔබේ පෙනුම වැඩිදියුණු කරන ප්‍රධානම සාධකයක් තමයි ඔබේ කෙස් කළඹ. ඔබේ කෙස් කලඹ ශක්තිමත් සහ නීරෝගී ස්වභාවයක් ගන්නවා නම් එහි පෙනුමත් ඉතාම සුන්දර වෙනවා. කෙස් කළඹේ ශක්තිමත් සහ නීරෝගී භාවයට ඔබ එය රැක බලා ගන්නා ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන නිෂ්පාදන අතිශයින්ම වැදගත් වෙනවා. මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ...
කෙටි කොණ්ඩය කියන්නෙත් මේ වන විට ලෝකයේ තරුණියන් අතර බොහොම ජනප්‍රිය දෙයක්. කෙටි කොණ්ඩයකින් බොහොමයක් විලාසිතා මවන්නට පුළුවන්. ඒ නිසා එවැනි කෙටි කොණ්ඩවලට ගැලපෙන විලාසිතා කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න අපි හිතුවා. Cute Textured Brunette Pixie-Bob මේක ඉතාම සෞම්‍ය වගේම හුරුබුහුටි විලාසිතාවක්. ඒ වගේම පවත්වාගෙන යන්නත් අමාරු නැති උණුසුම් දේශගුණයකට ගැළපෙන...
Hair Colouring , එහෙමත් නැත්නම් හිසකෙස් වර්ණ ගැන්වීම කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය දෙයක්. හිසකෙස් වර්ණ ගැන්වීම මගින් ඔබේ පෙනුමට බොහොම ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කරගන්නත් පුළුවන්. Hair colour එකක් තෝරගන්න කොට ඔබේ අවශ්‍යතාවය අනුව , ඔබේ සමේ වර්ණය අනුව වගේම ඒ කාලයේදී ජනප්‍රිය...