Tag: Child Care

කාන්තාවකට ඇති ලොකුම සම්පත තමයි දරුවන් කියන්නේ.ඉතින් මේ දරුවන් සම්බන්ධ ගැටලු වලට පිළිතුරු නිරන්තරයෙන් අපි ඔබට ගෙන එනවා.අද අපි ඔබට කියන්න යන්නේ දරුවන්ගේ කථන ආබාධ සහ භාෂා අක්‍රමිකතා ගැන.ඒ ගැන ඔබව අද දැනුවත් කරන්නේ වෘත්තීය භාශා සහ කථන චිකිත්සකවරියක් වන තක්ශිලා නුවන්ති මෙනවියයි මුලින්ම අපි දැනගන්න කැමතියි කථන ගැටලු සහ...
අලුත ඉපදුණු පුංචි කිරිකැටියා කෙළවරක් නැතිව අඬන නිසා ඉතා දුකින් ඉන්න ඔබ ඒ ඇයි කියලා හොයද්දී කොලික් ගැන දැන ගන්න ඇති. ඒ ගැන වෛද්‍යවරයෙක්ගෙන් වැඩිදුර විමසූ සහ එසේ නොකළ ඔබටත්,පුංචි පැටියා ඇත්තටම අඬන හේතුව හිතාගන්න බැරුව දුකින් ඉන්න ඔබටත් තමයි මේ ලියන්නේ. මේ ඔබ දැනගත යුතුම දෙයක්..ඒත් බියට පත් නොවී...
බොහෝ දෙමාපියන් ට තියෙන ලොකුම ප්‍රශ්නය තමා මේ වසංගත කාලයේ දී දරුවන්ගේ ඉගෙනීම අඩාල විය හැකි බවට තිබෙන බිය.ඇත්තටම එය සාධාරණ බියක් වන්නේ ඉගෙනීම අනාගත ආයෝජනයක් වන නිසා.නමුත් ඕනෑම තත්ත්වයකදී අපිට සිදු වෙනවා අදාල තත්ත්වය ඉක්මවා උපක්‍රමශීලීව ජීවිතය ජයගන්න.ඉතින් මේ එවැනි අවස්ථාවක්.කෝවිඩ් වසංගත කාලයේදී බියෙන් සැකෙන් තොරව,ආත්ම විශ්වාසයෙන් යුතුව...
උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු ලෙස වැඩිහිටි රැකවරණයේ සිටිනවා .ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා.ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා.ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන්...
එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම්  සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා. හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක...
බබාලට කෑම පටන් ගත්තට පස්සෙ අම්මලාට තියන ලොකුම හිසරදය තමයි එයාලා කෑමට හොර වීම, ඊළඟ අර්බුදය තමයි වදෙන් පොරෙන් මොනවාම හරි කවාගත්තත් බර අඩු වීම, මේ දේවල් වලට හොඳ විසඳුමක් තමයි එයාලට රසවත් සීරියල් හදලා දෙන එක. රසට සුවඳට තියෙද්දී බබාලා හරිම කැමැත්තෙන් මේ සීරියල් එක කෑමට ගන්න නිසා...
මිනුමි ඉපදුනේ හැදුනේ වැඩුනේ ජපානයේ.සිය දෙමාපියන් සමඟ නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය ,දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි වීමට ද අමතක කළේ නැහැ .නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා.ඒ ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම,ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන...
රැකියාවකට යන බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුවක් වන්නේ දරුවන් තමන්ගෙන් වෙන් වූ පසු හෝ වෙන් වන මොහොතේ දක්වන නො සන්සුන් හැසිරීම් රටාවයි.බොහෝ විට පෙර පාසල් වයසේ දරුවන් අතර ද දෙමාපියන්ගෙන් වෙන්ව ගියහොත් මෙවැනි හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා.වෙන්වීමේ කාංසාව හෙවත් Separation Anxiety ලෙස හඳුන්වන මෙම තත්ත්වය පිළිබඳ ඔබේ දැනුවත් භාවය...
රටේ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් සිටින පවුල්වල දෙමාපියන් බොහොම කල්පනාවෙන් සිටිය යුතු කාලයක් මේ. එහෙත් රෝගයක් වැළඳෙන්නට කලින් ම ආරක්ෂා වෙන්නට ඔබට පුලුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන ඕනෑම රෝගයකට විසඳුමක් ලෙස ප්‍රතිශක්තිය වඩවන ආහාර වැඩියෙන් ලබා ගැනීම හඳුන්වන්නට පුලුවන්. අපේ දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම අපිටයි. මේ ආහාර ලබා දී...
පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි. එංගලන්තයේ ජෝර්ජ්...