Tag: Child Care

ලොවක් වෙලා ගත් දරුණු වසංගත තත්ත්වය හමුවේ දරුවන් ගේ අධ්‍යාපනය දුරස්ථ මට්ටමින් හෝ පවත්වා ගැනීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්.ඒ අනුව මේ වන විට සෑම දරුවෙක්ටම අන්තර්ජාලය වෙත පිවිසීමට ඉඩ කඩ ලැබී තිබෙනවා.මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා online අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල...
පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි.මොනවද මේ Vitamin C කියන්නෙ?විටමින් කියන්නේ....
පිළිකා රෝගය මාරාන්තික රෝගී තත්ත්වයක් වුව ද ළමා කාලයේ දී ඇතිවන පිළිකාව මුලික අවදිය තුළ හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළ සාර්ථක නිරෝගී ජිවිතයක් ගත කරන්න හැකියාව තියෙනවා.දරුවන්ට පිළිකා රෝගය ඇතිවීමට කාලයක් ගත වෙනවා.දරුවන්ට ඇතිවන පිළිකා රෝගී තත්ත්වය...
නිවසේ සුරතලයට ඇති කරන සතුන් සමඟ මිත්‍රව සෙල්ලම් කිරීමට හුරතල් කිරීමට පුංචි බබාලා හරි ආසයි. ඒ හරහා දරුවාගේ මානසික සුවය වගේම සංවර්ධනයට ද ලොකු පිටුවහලක් ලැබෙනවා.නිවසේ දරුවන් සමග සුරතල් සතුන් ඇතිකිරීම තුල සතා සිව්පාවාට ආදරය, කරුණාව දක්වන්න දරුවන් හුරුවෙනවා.ඕනෑම දෙයක වාසි වගේම අවාසිත්...
නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්.සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි.බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ වනු අපි කොතෙකුත් දැක තිබෙනවා.එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට...
අලුත් පරම්පරාවේ අම්මලාට බබාලා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඕනෑතරම් අය ඉන්නවා.හැමෝගෙම උපදෙස් අහන්න ගිහින් හැමදෙයක්ම අවුල් කරගන්න අවස්ථාත් අලුත් අම්මලාට ඕන තරම් සිද්ධ වෙනවා.ඉතින් සමහර වෙලාවට අපේ අම්මලා නැන්දම්මලාගේ උපදෙස් අපේ කාලෙට නොගැලපෙන බව අපිට හිතෙනවා.ඔව්.ඇතැම් වෙලාවට අප්ඩේට් වෙලා හැමදෙයක් දිහාම බලන්න ඕන.අලුත් විදියට දරුවෝ වුණත් හදන්න ඕනෑ.හැබැයි...
2019 වසරේ සිදුවූ මේ ඛේදවාචකය ඔබට මතක ඇති.2019 ඔක්තෝබර් 25 වැනි සිකුරාදා පස්වරුවේ තමන්ගේ නිවස අවට සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි වියේ පසුවූ සුජිත් විල්සන් නම් දරුවා, තමිල්නාඩුවෙහි තිරුචිරපිල්ලෙයි දිස්ත‍්‍රික්කයේ පිහිටි, අත්හරින ලද වගා ළිඳකට වැටී සිරවී සිටියා. මව්පියන්ගේ අවධානය මොහොතකට ඔහු වෙතින් ගිලිහුන වෙලාවක ඔහු මේ අවසනාවන්ත...
කාන්තාවකට ඇති ලොකුම සම්පත තමයි දරුවන් කියන්නේ.ඉතින් මේ දරුවන් සම්බන්ධ ගැටලු වලට පිළිතුරු නිරන්තරයෙන් අපි ඔබට ගෙන එනවා.අද අපි ඔබට කියන්න යන්නේ දරුවන්ගේ කථන ආබාධ සහ භාෂා අක්‍රමිකතා ගැන.ඒ ගැන ඔබව අද දැනුවත් කරන්නේ වෘත්තීය භාශා සහ කථන චිකිත්සකවරියක් වන තක්ශිලා නුවන්ති මෙනවියයි
අලුත ඉපදුණු පුංචි කිරිකැටියා කෙළවරක් නැතිව අඬන නිසා ඉතා දුකින් ඉන්න ඔබ ඒ ඇයි කියලා හොයද්දී කොලික් ගැන දැන ගන්න ඇති. ඒ ගැන වෛද්‍යවරයෙක්ගෙන් වැඩිදුර විමසූ සහ එසේ නොකළ ඔබටත්,පුංචි පැටියා ඇත්තටම අඬන හේතුව හිතාගන්න බැරුව දුකින් ඉන්න ඔබටත් තමයි මේ ලියන්නේ.මේ ඔබ...
බොහෝ දෙමාපියන් ට තියෙන ලොකුම ප්‍රශ්නය තමා මේ වසංගත කාලයේ දී දරුවන්ගේ ඉගෙනීම අඩාල විය හැකි බවට තිබෙන බිය.ඇත්තටම එය සාධාරණ බියක් වන්නේ ඉගෙනීම අනාගත ආයෝජනයක් වන නිසා.නමුත් ඕනෑම තත්ත්වයකදී අපිට සිදු වෙනවා අදාල තත්ත්වය ඉක්මවා උපක්‍රමශීලීව ජීවිතය ජයගන්න.ඉතින් මේ එවැනි අවස්ථාවක්.කෝවිඩ් වසංගත කාලයේදී බියෙන් සැකෙන් තොරව,ආත්ම...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content