Tag: Child Care

රජයේ පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමේ දී සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබෙනවා.ඒ කෙසේ වෙතත් ඔබේ දරුවා ට පාසලක් නොලැබේ යැයි බිය විය යුතු නැහැ .ඉතා හොඳින් නිසි ලෙස අයදුම්පත් සම්පූර්ණ කිරීම සහ අදාළ ලිපි ලේඛන නිසි පරිදි යොමු කිරීමට වග බලා ගැනීමයි වැදගත්. පහත විස්තරය ඔබට උපකාරයක් වන්නේ...
එකමත් එක කැලෑවක පුංචි මී පොඩිත්තෙක් හිටියා. අපි එයාට මී පුංචා කියමු. දවසක් එයා ගමනක් යන්න පිටත් වුණා. එයාගේ අත්තම්මා එයාට අතරමඟදී කන්න කැවුම් හදලා දුන්නා. පාන්දර ගමන ගිය මී පුංචා රෑ බෝ වෙලා ගෙදර ආවේ මෙන්න මෙහෙම කෑගහගෙන. "අත්තම්මේ.. මම තමයි මේ කැලේ ඉන්න දක්ෂම නිර්භීතම සහ ශක්තිමත්ම කෙනා.." අත්තම්මා පුදුමයට...
මත්ද්‍රව්‍ය පිළිලයක් වී රටම වෙලා ගන්න කාලයක අපි ජීවත් වෙන්නේ.දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒ අතර ප්‍රධාන ගැටලුවක්. මේ වෙනුවෙන් මව්වරුන්ට වගේම අනාගතයේ මවක් වෙන්න බලාපොරොත්තු වෙන ස්මාර්ට්ලේඩිස්ලාටත් බොහෝ ගැටලු ඇති. රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා සමඟ අපි මේ ගැන කතා බහ...
පුංචි දරුවන් සහ ආහාර කියන්නේ අම්මලාට විවිධාකාර ගැටලු ඇති මාතෘකාවක්. නිවැරදිව මේ දේවල් කිරීම වගේම නොකළ යුත්තේ මොනවාද කියන එක බොහෝ තරුණ මව්වරුන්ට ගැටලුවක්. ඒ නිසා අපි හිතුවා මේ ගැන ඔබ නිවැරදිව දැනුවත් කරන්න. ඒ සඳහා අපි එක්ක එකතු වෙන්නේ විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන සුධර්මා උයනහේවා මහත්මියයි බබෙකුට ආහාර අවශ්‍ය කාලය...
සීරියල් පුඩිම ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ උපක්‍රමයක් තමයි මේ.. එයාලා එක්කම මේ පුඩිම හදන නිසා එයාලා මේක අනිවාර්යයෙන් ආහාරයට ගනීවි. අවශ්‍ය දේවල් තමයි මේ.. කඩල  පිටි ග්‍රෑම්50මුං ඇට ග්‍රෑම් 20කුරක්කන් මේස හැන්දක්නැවුම් කිරි මිලි ලීටර් 100බිත්තරසීනිලුණු යාන්තමටබටර් ටිකක් හදාගන්නේ මෙහෙමයි.. සියල්ල ම බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න .රසයට...
දරුවො නිතරම කැමති වෙනස්, වෙනස් ආහාර වර්ග අම්මල පිළියෙල කරල දෙනව නම්. හැමදාම එකම කැමක්  විවේක කාලය සදහා ගෙනියන කෑම වේල ලෙස දුන්නොත් බොහෝ දරුවන් නැවත  ඒ ආහාරය ඉතිරි කරන් ගෙදර අරන් එනවා... ඉතින් ඒ වගේ  දරුවන් ඉන්න අම්මා කෙනෙක්ට කොහොමත් විවිධ කෑම වට්ටෝරු අත්හදා බලන්නම වෙනවා .නමුත් අම්මලට...