Tag: Don’t Miss

ලිංගික එක්වීමකින් ලබන තෘප්තියේ උපරිමය වෙත ළඟාවීම සුරතාන්තය හෙවත් සුරාන්තය ලෙස හඳුන්වනවා. සුරතාන්තයට පත්වීම සහකරුත් සහකාරියත් එක්වරම හෝ වෙන් වෙන් කාල පරාසයක දී සිදුවිය හැකියි. එහෙත් සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්ත තත්වයකින් අවසන් නොවිය හැකියි. එවැනි අවස්ථා එක් පාර්ශවයක අසමත්කමක් නිසා හෝ දුබලකමක් නිසා හෝ සිදුවන බවට පූර්ව නිගමනයකට...
කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ...
යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා.එවන් පරාජයක් තම ශක්තිය කරගෙන ජීවිතය ජයගන්න උත්සහ දරන යකඩ ගැහැණියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්න සූදානම් වන්නේ.අභිප්‍රේරණ...
ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක අවුරුද්දකට ලෝකයක් හැටියට මුහුණ දුන් අපි තවත් අලුත් අවුරුද්දක් බාර ගන්න ලෑස්ති වෙන මොහොතක් මේ. 2021 අවුරුද්ද අපි අලුත් විදියට බාර ගන්නේ කොහොමද? අපි මේ ගැන මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මියගෙන් අහන්න හිතුවා. මේ ඇය ඒ ගැන ඔබට පැවසු දේවල්. අලුත් අවුරුද්දේ අලුත් වෙන්න. ඕනෑම...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති. මේ...
ස්මාර්ට් ෆෝන් එකයි අන්තර්ජාලයයි එක්ක අපි හැමෝම ඔන්ලයින් ශොපින් කරන්න වැඩිපුර යොමුවෙලා තියනවා. දවසින් දවස වෙනස්වන ෆැශන් ලෝකේ ඔන්ලයින් නිසා තවත් තරඟකාරි වෙලා. අපිට නිදහස් වෙලාවට ෂොපින් කරන්න පුලුවන් නිසා ඔන්ලයින් ශොපින් හරිම ජනප්‍රියයි. ෆේස් බුක් එකේ ජනප්‍රිය දේශීය ශොප් සහ ඇමසෝන්, ඩරාස් වගේ විදේශීය ඔන්ලයින් ශොප් වලත් අපි සැරිසරන්නේ...
අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...
අපේ පොඩිත්තෝ පැණි රස කන්න හරිම මනාපයි. ඒත් කෘතිම රසකාරක අඩංගු, අධික සීනි ප්‍රමාණයක් ඇති වෙළඳපොලේ ටොෆි වර්ග දරුවන්‍ට දෙන්න අපි ඒතරම් කැමති නෑ. ඒ නිසා ගෙදර හදපු විවිධ රස ටොෆි පොඩිත්තන්ට දෙන්න මේ රෙසිපි අපිට උදව් වෙයි. අල ටොෆි අවශ්‍ය දේවල් ටින්කිරි කුඩා ප්‍රමාණයේ ටින් එකක්සීනි 750gතම්බා පොඩි කර ගත් අර්තාපල්...
සුන්දරත්වය ඉතා ම සාපේක්ෂ දෙයක්. එය ඇත්තේ දකින්නාගේ දෑස් තුළයි. බොහෝ දෙනා සුන්දරත්වය ලෙස දකින්නේ සුදුවන් සමයි. සමෙහි මෙලනින් නිපදවීම සහ ජාන ඔබේ සමයේ පැහැය කෙරේ බලපානවා. සැබැවින්ම සුන්දරත්වයට සමේ පැහැය බලපානවාද? අඳුරු සමක් සහිතව ඉපිද, රූපයේ සුන්දරත්වය නිසා ම ජනප්‍රිය වූ රුවැත්තියන් කීපදෙනෙක් ඔස්සේ අපි ඒ ගැන කතා...
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ දවස්වල මම වැඩ ඉවර කරලා ගෙදර එනකොට දුව නිදි. මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.” -පින්ලන්තයේ ජීවත් වන කරී. හුඟදෙනෙක්ට හැඟෙන්නේ කරීට හැඟුණු විදිහටයි. බ්‍රිතාන්‍යයේ...