Tag: Don’t Miss

BEAUTY
පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා.අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම විටමින් වර්ග ගැන. Vitamin B6 මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. අඩංගු ස්වභාවික ආහාර නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු...
තරුණ ගැබිණි මවුවරුන්ගේ වැඩසටහනක තමන් ගැබිණියක බව මුලින්ම දැන ගත් දා ඇති වූ හැඟීම් ගැන එකිනෙකා සමඟ බෙදා ගැනීමේ අංගයක් විය. එය හැම මවකටම සුන්දර අත්දැකීමක් විය. අහම්බයකින් දැන ගත් හැටි, රැකියාව කරමින් හිඳිද්දී හදිසියේ අසනීප වී වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්නට ගොස් ඒ බව දැන ගත් හැටි, තමන් ගැබිණියක බව...
කාන්තාවන්ගේ සම ආශ්‍රිතව බොහෝ ගැටළු ඇති වෙන බව නොරහසක් නෙවෙයි.අවුරුදු 40 පසු කාන්තාවන් අතර බහුලව ඇතිවන මේ තත්ව අතර මුහුණේ ඇතිවන අඳුරු ලප හා තිත් හෙවත් පිග්මන්ටේශන් වැනි තත්ව වලටත් වඩා සුලබම ගැටළුව වන්නේ සම රැලි වැටීමේ තත්වයයි.මෙය බොහෝ කාන්තාවන් අපහසුතාවයට සහ ගැටළුකාරී තත්ත්වයන්ට ඇද දමනවා. වයස්ගතවීමත් සමඟ සම රැලි...
රටේ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් සිටින පවුල්වල දෙමාපියන් බොහොම කල්පනාවෙන් සිටිය යුතු කාලයක් මේ. එහෙත් රෝගයක් වැළඳෙන්නට කලින් ම ආරක්ෂා වෙන්නට ඔබට පුලුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන ඕනෑම රෝගයකට විසඳුමක් ලෙස ප්‍රතිශක්තිය වඩවන ආහාර වැඩියෙන් ලබා ගැනීම හඳුන්වන්නට පුලුවන්. අපේ දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම අපිටයි. මේ ආහාර ලබා දී...
පූජා ඉන්දියාවේ කුඩා නගරයක "Milk centre" එකක් පවත්වාගෙන ගිය තරුණියක්.ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ අතුරු බලපෑමක් වන ආර්ථික ගැටළු ඇයට ද බලපාමින් තිබුණා. නමුත් ඇය ධෛර්යමත් ලෙස එයට මුහුණ දෙමින් සිටියා. පූජා පුවත්පත් දකින්නේ ඒ අතර."කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට රැකියා අහිමි කරලා" එහි ඇත්තේ එවැනි කතාවක්.හදිසියේ පහළ වන සිතුවිල්ලක්...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ...
යෝනි ශ්‍රාවය (Vaginal discharge )සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.රෝගී තත්වයක් නොමැති නම් සෑම කාන්තාවකටම මෙය සිදුවෙනවා.නමුත් විවිධ අවස්ථාවන් වලදී මෙය විවිධ පැහැයෙන් සහ ස්වරූපයෙන් යුතු වෙනවා.නමුත් එහි පැහැය කිසියම් රෝග තත්වයන් පිලිබඳ අනාවැකි කීමට සමත් බව ඔබ දන්නවාද? ඉතින් අපි ඒ ගැන දැනුවත් වෙමු. සාමාන්‍ය විදියට යෝනි ශ්‍රාවය වන්නේ කෙසේද? සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාවය...
2020 අවුරුද්ද ලෝකයම වසංගතයක ගිලී හිටියත් පුරුදු ලෙස සිනමා ශාලා වල කල්ගත කරන්න නොහැකි වුණත් මේ වසරේ ද හොඳ චිත්‍රපටි සිනමා ලෝකයට මුදා හැරුණා. රසිකයන් ද හැකි ලෙස චිත්‍රපටි නැරඹුවා. මේ වසරේ බොලිවුඩ් ට්‍රෙන්ඩින් වූ 2020 නිකුත් කෙරුණු චිත්‍රපටි ගැන අපි මේ ලිපියෙන් දැන ගනිමු.Time of India වෙබ් අඩවියට...
පිරිමැස්ම ගැන නම් මේ කාලේ ගෘහණියන්ට කියලා දෙන්න කිසිම දෙයක් නැහැ .සියලුම දෙනා ආහාර පරිස්සමින් පාවිච්චි කිරීම ගැන ප්‍රායෝගිකවම අත්හදා බැලීමේ කාලයකට යටත්ව සිටිනවා වගෙයි. ඉතින් පිරිමසා ගැනීමේ සටනට මේ වෙලාවේ එළැඹ ඇති ඔබට කුස්සියේ බඩු පිරිමහගෙන වැඩ කරන්න ස්මාර්ට් ටිප්ස් සහිත මේ ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබ...
දත් මදින එක අමාරු දෙයක් නෙමෙයි. පුංචි බබාලගෙ දත් මද්දන එක නම් සමහර වෙලාවට අමාරුයි. ඒත් වැඩිහිටි ඔබට මේ ගැන අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නැතුව ඇති. දවසට දෙවරක්වත් හරියට දත් මැදලා, නිවැරදි දන්ත සෞඛ්‍යයක් පවත්වාගන්න එක ඕන ම කෙනෙකුට අපහසු කටයුත්තක් නොවෙයි. ඒත් දත්වල විවිධාකාර ගැටළු නිසා දිනපතා අපේ රටේ...