Tag: Don’t Miss

කිසියම් නිවසක නිවැසියන් ගැන, ඔවුන්ගේ පිරිසිදුකම ගැන අනාවැකි කිව හැකි ස්ථාන දෙකක් නිවසේ තිබෙනවා. ඉන් එකක් වන්නේ නාන කාමරය.ඉතාමත් පිරිසුදු දීප්තිමත් නාන කාමරයක් ඔබට තිබෙනවා කියන්නේ නිවසට එන ඕනෑම කෙනෙක් තුළ ඔබ ගැන ඉතාමත් ප්‍රසන්න හැඟීමක් ඇති කරනවා කියන එකයි.ඒ නිසා මේ කතා බහ පැල්ලම් නැති පිරිසිදු නානකාමරයක් පිළිබඳව...
ආදරේ මිය යන්නේ විවාහයෙන්. ඒ වචන කීපය ඇත්ත වෙන තැන් දකින්න අහන්න විඳින්න වෙන වෙලාවන් නැතුවම නෙවේ.පිරිමි රණ්ඩුවට හරිම දක්ෂයි.මොන දේවල් ලැබුණත් ගෑනුන්ට සෑහීමක් නෑ. එහෙම චෝදනා නගන එක හරිම පහසුයි. ඒත් ආදරේ කරන කාලේ ඔබ ළඟ තිබුණු ආදරේ තාමත් ඔබ ළඟ තියනවද? අනෙකාට ඔබ ඕනෑමයි කියලා හිතන තැනක ඔබට...
නිවසට අමුත්තෙකු පැමිණි විට තවමත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව උණුසුම් තේ කෝප්පයක් පිළිගන්වන්න ට අප හරිම කැමතියි.ඉතින් ඒ තේ කෝප්පය වෙනස් රසයකින් යුතු ප්‍රණීත එකක් නම් ආගන්තුක සත්කාරය තව තවත් සුන්දර දෙයක් බවට පත් වේවි.ඉතිං නිවසට පැමිණෙන අමුත්තන්ට වගේම නිවැසියන්ට ත් ආදරයෙන් සංග්‍රහ කිරීමට වෙහෙසෙන ඔබටයි මේ. මසාලා චායි අවශ්‍ය දේවල් කරාබු...
ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු වන්නට ඇතුවා...
වයසට යාම සමග සමඟ අපේ සිරුරේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙනවා.සිරුරේ හටගන්නා වේදනාවන් ,සම අවපැහැයට ලක්වීම්,පිම්පල්ස් ,මේදය තැන්පත් වීම ,සම එල්ලා වැටීමට ලක් වීම ආදී බොහෝ දේවල් ඒ  අතර වෙනවා .නමුත් අවබෝධයෙන් කටයුතු කළ හොත් මේ  සියල්ලම එක්තරා අන්දමකට පාලනය කිරීමේ හැකියාව අප සතුයි.වයස අවුරුදු 30න් පසු ඔබ මෙන්න...
"නැත ලොවේ අන් රසදුනාආදරේ මිස සුව දෙනා " මෙහෙම කියමින් පටන් ගන්නා බොහෝ සම්බන්ධතා සමහර අවස්ථා වලදී හොරා පොලිස් සෙල්ලම ක ස්වරූපය ගන්නවා .ඔබට නිරන්තරයෙන් ම එවැනි චරිත හමු වෙනවා ඇති.එකිනෙකා ගැන සැක කරමින් ,ඒ පසුපස පන්නමින් ,අනෙකා ගේ නිදහස සතු ට තනිකර ම තමා සතු යැයි පමණක් සිතමින් හැසිරෙන...
වර්තමානයේ කාන්තාව නිවසේ වැඩකටයුතුත් රැකියා වැඩකටයුතුත් බොහොම සමබරව කරගෙන යෑම දක්නට ලැබෙනවා. මේ කාර්‍යබහුල කමත් සමග ඇයට ඇය මගහැරෙන්නේ නොදැනුවත්මයි. බෝ නොවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට වන්නේ ඒ හේතුවෙන් බව ඔබ දන්නවා ඇති. අපි අද මේ ලිපියෙන් වයස 35 පිරුණු කාන්තා ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු වෛද්‍ය...
මංගල උත්සවයක් හෝ වෙනත් උත්සවයක් ගැන ආරංචියක් ලැබුණම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "මොකක්ද මම අඳින්නේ" කියන එක. බොහෝ යුවතියන්ගේ තේරීම වන්නේ සාරි. නමුත් උත්සවයකට සාරියක් තෝරා ගැනීමේදී තරමක විශාල මුදලක් එයට වැය වීම බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක්. ඒත් උත්සවයකට ලස්සනට නොයා ඉන්නත් බෑ. ඉතින් ලොකු මුදලක් වැය නොකර ඒත්...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය ඔසප් වේදනා තත්ත්වයකදී එය මග හරවා ගැනීමට නිවසේ සිටම කළ හැකි දේවල් පිළිබඳවයි. සරල වේදනා නාශකයක් ගැනීම. ඔබට...