Tag: Don’t Miss

අත් අනවශ්‍ය ලෙස මහත් වුණාම සිරුර පමණට වඩා තරබාරු පෙනුමක් වගේම ඒ නිසාවෙන් අත් නොමැති ඇඳුම් අඳින විට ඔබට පෙනුම ගැන සැකයක් ඇති වෙනවා. ඒ තත්ත්වය සමනය කර ගැනීමට සුදුසු ව්‍යායාම් කිහිපයක් තමා ඔබට මේ හඳුන්වා දෙන්නේ. Bench push up බෙන්ච් එක මතට ශරීරයේ බරදී, දෑත් මඟින් ඉහලට පහළට එසවෙන්න. මින් අත් වලට...
කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම්...
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි අද කතා කරන්නට යන්නේ එවන් අයට විශේෂයෙන් සුදුසු  උදෑසන පානය කළ හැකි සිසිල්කාරක ගුණයෙන් යුතු පාන වර්ග කිහිපයක් ගැනයි. ශරීරය උෂ්ණත්වය නිසා ඔබට විඳින්නට වෙන කරදර...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්.නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිට ම එක හා සමාන වන්නේ නැහැ. හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ සමහරවිට ඊට හේතුව ඔබේ වැඩ අධිකබව,...
බොහොමයක් දෙනාගේ සිහින අතර පැහැපත් සමක් තිබෙනවා. එනිසා ම ඒ සඳහා විවිධ කැපකිරීම් සිදු කරනවා. සම පැහැපත්වීම ගැන කතා කරන විට ඒ සමගම ඇසෙන වචනයක් තමයි ග්ලූටතයෝන්. පෙති වශයෙන් හෝ එන්නත් වශයෙන් ග්ලූටතයෝන් සිරුරට ලබා ගන්නට ඉතා විශාල මුදලක් වැය වනවා. බොහෝ දෙනාට එය දරන්නට අපහසුයි. අප ගන්නා ආහාර...
රෑට හොඳ වොෂ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකක් දාගන්න එක තමයි හොඳ නින්දකට මුල්ම පියවර. හොඳ නයිට් ඩ්‍රෙස් එකක් තෝරා ගන්නේ කොහොමද? ඒ වගේම අපිට ගැලපෙන්නේ මොන වගේ නයිට් ඩ්‍රෙස් ද? ඔබට මේ ප්‍රශ්නය ඇවිත් නැද්ද? ගෙදරට ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම නිදා ගන්නවා නම් ඒ පුරුද්දට තිත තියන්න.මේ ලිපිය කියෙව්වට...
කාන්තාවක් වශයෙන් බාහිර පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේ ම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ඔබේ ප්‍රජනන අවයවවල සෞඛ්‍යමත් භාවයයි. පිරිසිදුව සෞඛ්‍යමත් ව ලිංගික ප්‍රදේශය තබා ගන්නා අයුරු අද අපි සාකච්ඡා කරමු. නිසි පරිදි පිරිසිදු කරන්නේ කොහොමද?  කාන්තා ප්‍රජනන අවයවය විස්මයජනකයි. එහි නිර්මාණය වී ඇත්තේ එයින් පිටවන...
බාහිර පෙනුම ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන කාන්තා ඔබ මුහුණේ සුන්දරත්වයට ලබා දෙන්නේ ප්‍රමුඛ ම ස්ථානයක්. මිල අධික රූපලාවන්‍ය සත්කාර, ඉහළ සන්නාමවල ආලේපනවලින් නිරතුරුවම මුහුණේ සුන්දරත්වය ඔප් නංවන්නට ඔබ කටයුතු කරනවා. සැබැවින්ම කාන්තා පිරිමි භේදයකින් තොරව ම මුහුණේ නීරෝගීමත්බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. ශරීරයට මෙන් ම මුහුණටත් ව්‍යායාම් අවශ්‍ය වන්නේ...
කුරුඳු ශ්‍රී ලංකාවේ ඉතා සුලබ කුළුබඩු විශේෂයක්. අප බොහෝ විට කුරුඳු යොදාගන්නේ ආහාර රසවත් කරන කුළුබඩුවක් ලෙසයි. එහෙත් කුරුඳු තේ ලොව ඉතා ජනප්‍රිය පානයක් බව ඔබ දන්නවාද? මේ ලිපිය කුරුඳු තේවලින් ඔබට අත්වෙන වාසි ගැනයි. කුරුඳු යනු මොනවාද? ශ්‍රී ලංකාවේ බහුලව වැඩෙන ඉතා වටිනා ශාකයක් ලෙස කුරුඳු හඳුනා ගත හැකියි. කුරුඳු...