Tag: Don’t Miss

ගර්භනී කාලයේ ලිංගික එකතුවීම හානිකරද නැතිද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. කළලයට හානි වේ යැයි බියෙන් බොහෝ දෙනා එයින් මිදෙන්නට තැත් කරනවා. මෙහි විද්‍යාත්මක පදනම කුමක් ද යන්න අද අපි විමසා බලමු. ගර්භනී කාලයේ ලිංගික එකතුවීම් හානිකරද? ඔබේ වෛද්‍යවරයා ඔබට සහකරුවා සමඟ ලිංගික සබඳතා පැවැත්වීම අවදානම් බව පැවසුවේ නැතිනම් ඔබට කිසිදු...
ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක්. ගෑස්ට්‍රයිටීස් සමඟ බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය, හිසරදය ආදී බොහෝ අපහසුතා ඇති විය හැකියි. ගෑස්ට්‍රයිටීස්වලින් සහනයක් ලැබීමට හැකි ආහාර රාශියක් තිබෙනවා. අපි ඒවා...
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය පත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ ඉහළම වේතනලාභීන් අතර සිටිනා ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18ක් බවයි...
උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි. ඕට්ස් අවශ්‍ය ද්‍රව්‍ය  ඕට්ස් කෝප්ප බාගයක් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක්  හදන්නේ මෙහෙමයි කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න. පලතුරු කැබලි කිහිපක්,...
උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි අද ඒ ගැන කතා කරමු.  උදේට නොකෑවොත් මහත් වෙනවාද?  උදෑසන ආහාරය නොගත් විට මහත් වන බවට මතයක් තිබෙනවා. එහෙත් ආහාරයක් නොගන්නා විට මහත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්....
කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ්  කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු. ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ මොනවද ? ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්.මෙය පිළිකා තත්ත්වයක් නෙවෙයි .මේවා සමහර විට හානිකර නැහැ.නමුත් ඇතැම් විට  ඉතාමත් සංකීර්ණ වන අවස්ථා තිබෙනවා.ඒ වගේම...
සිහින් හැඩැති උදරයකට අපි කවුරුත් කැමතියි. බාහිර පෙනුමට පමණක් නොවෙයි, අපේ සෞඛ්‍යයටත් ශක්තිමත් පේශි සහිත උදරයක් වැදගත් වෙනවා. ගෙදරදී ම කළ හැකි - පහසු ව්‍යායාම් 8ක් ගැන අද අපි කතා කරනවා.  Crunches - 15 වරක් උදර පේශි ශක්තිමත් කිරීමට සුදුසු පහසු ම ව්‍යායාමයකි. උදරයට නිසි හැඩයක් ගෙන දෙන්නට මීට හැකියි.  බිම හෝ...
සමහර ආවේග පුපුරා යන්නේ අපිටත් නොදැනී. පවුලක් ලෙස ජීවිතය ගෙවන විට ආදරය වගේම ගැටලුත් ඕනෑතරම් හමු වෙනවා. සමහර ප්‍රශ්න රණ්ඩු නොවී විසඳා ගන්නත් හැකියාවක් නැහැ. හරි.. දැන් ගිය දේ ආපහු අදින්න බැහැ තමයි.නමුත් දැන් මොනවද කරන්න පුලුවන්.. සන්සුන් වෙන්න. රණ්ඩුව පටන් ගත් කෙනා ම එය අවසන් කළ යුතු බවට නියමයක් නැහැ.ඔබ හෝ ඔහු...
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු. වතුර කොච්චර වැදගත් ද?  මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක...
කෙට්ටු වෙන්න නානාප්‍රකාර දේවල් අත්හදා බලන ඔබ intermittent fasting ගැන අහලා ඇති නේද? එයින් අදහස් වන්නේ වරින් වර නිරාහාරව සිටීම යන්නයි. ඒ කියන්නේ දවසේ යම්කිසි කාල සීමාවක් ආහාර අරගෙන ඉතුරු කාල සීමාවේ ආහාර නොගෙන සිටීමයි. මේ ක්‍රමය දැනට ලෝකයේ ජනප්‍රිය බර අඩු කිරීමේ ක්‍රමයක්.ඒ විතරක් නෙවෙයි මේ ක්‍රමය අපේ සිරුරේ...