Tag: Don’t Miss

ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය: උයා ඉතිරි උන බත් ටිකක්පොල් කිරිවියළි මිරිස් කරල් 5රතු ළූණු ගෙඩි 5සුදු ළූණු බික් 1දෙහි...
ආතරයිටිස් කියන්නේ අපව ටිකක් බියට පත් කරන රෝගයක්. ඇත්තටම ආතරයිටිස් වලට බිය වෙන්න ඕනෑද. ආතරයිටිස් පාලනය කරගන්නේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක හා වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ ආචාර්ය කිත්මා වාසනා දහනායක මහත්මියගෙන් දැන ගනිමු. මට ආතරයිටිස් කියලා හඳුනා ගන්නේ කොහොමද? ආතරයිටිස් කියන්නේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග කාණ්ඩයට අයිති එක්තරා...
පිග්මන්ටේෂන් කියන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. මේවාට හේතු බොහොමයක් බලපානවා. නමුත් නිවැරදි ප්‍රතිකර්ම මගින් මෙම පිග්මන්ටේෂන් තත්ත්වයට සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර කරන්න ආකාරය ගැනයි. පිග්මන්ටේෂන් ඇති වීමට හේතු මෙලනින් වර්ණකය සමේ...
ඒ හදිසි කාර්‍යාල හෝරාවන් අතර ඉසිඹුවක් ලද මොහොත විය.කොපමණ වැඩ රාජකාරි අතර මා ගිලී සිටිය ද ඒ සිඟිති මුහුණ මා එනතුරු මඟ බලා සිටියි. පියා අහිමි ඇය පතන්නේ මගේ ආදරය ය.රැකවරණය ය. මා ඇය කැටිව එන්නට දිනපතා පාසලට යන්නේ එනිසාම ය. ප්ලෝයි, මගේ දියණිය අද මවෙත දිව ආවේ විශාල කාඩ්බෝඩ්...
බොහෝ දෙනෙක් නිතර වට්ටක්කා පිස ගන්නේ එකම ආකාරයට. මේ නිසාම ගෙදර සාමාජිකයන් වට්ටක්කා කන්න එතරම් ප්‍රිය නෑ. ඒ නිසාම වට්ටක්කා කළුපොල් මාළුවක් ආකාරයට,වෙනස්ම රසයකට පිළියෙල කරන ආකාරය අපි ඔබට රැගෙන ආවා. අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා ග‍්‍රෑම් 500මිරිස් කුඩු තේ හැදි 1 ක්කහ කුඩු තේ හැදි 1/4 ක්සුදුළුණු බික් 5 ක්බී ළුණු...

වම්බටු මෝජුවක් හදමු..

0
වම්බටු මෝජුවක් ගෙදර හදන්න ගොඩක් කාන්තාවන් මැලි වෙනවා. ඒ නිසාම ගෙදර විශේෂ අවස්ථාවකදි පමනක් පිළියෙල කරන ආහාරයක් බවට වම්බටු මෝජු පත් වෙලා. නමුත් එදිනෙදා ගෙදර සාමාන්‍ය ආහාර වේලෙ රස වැඩි කර ගන්න ඔබට බොහොම පහසුවෙන් රසවත් වම්බටු මෝජුවක් මේ ආකාරයට, ගෙදරදීම හදා ගන්න පුලුවන්…. අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග‍්‍රෑම් 500රතු ළුණු ග‍්‍රෑම්...
ඩෙනිම් කලිසම ගැහැණු ළමයි අතර ප්‍රචලිත විලාසිතාවක්. ඩෙනිම් කලිසම සිරුරට පහසු වීමත් සිරුරේ ලාලිත්‍ය මනාව ඉස්මතු කිරීමත් නිසා එය හැමෝගෙම තෝරා ගැනීමක් වෙලා අවසන්. නමුත් අපි අපට ගැළපෙන ඩෙනිම් එක තෝරා ගන්න හැමවෙලාවකම කල්පනාකාරී වෙන්න ඕනෑ. සිරුරට ගැළපෙන ඩෙනිම් එක තෝරන්නේ කොහොමද? Slim fit, Slim cut, Regular, Stretched ආදී වශයෙන් විවිධ...
ලොව දැනට ඇති ආහාර අතුරෙන් පෝෂ්‍යදායී ම ආහාර ලැයිස්තුවේ ඉහළින් රැඳෙන ආහාරයක් ලෙස චියා ඇට හඳුනාගන්නට අපට හැකියි. මොළයට සහ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් චියා ඇට පිරී ඉතිරී පවතිනවා. අපි අද ඒ ගැන ගැඹුරින් කතා කරමු.  චියා ඇට හඳුනාගනිමු. චියා ඇට ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ ඇට වර්ගයක්. Salvia hispanica නම් ලද...
පරිප්පු කියන්නේ අපි හැමෝටම නැතුවම බැරි ව්‍යාංජනයක්. බත්, පාන් කන්න ලේසියෙන්ම හදා ගන්න පරිප්පුව පොල් කිරි නැතුව හදා ගන්න අපූරු ක්‍රමයක් ගැනයි මේ රෙසිපි එක. බෝඩිම් වල ඉන්න අයට වගේම ඉක්මන් රෙසිපි හොයන හැමෝටම මේක හරිම වැදගත් වේවි. අවශ්‍ය දේවල් මේවා. පරිප්පුසුදු ළූණු බික් 2ක්රතු ළූණු ස්වල්පයක්අමු මිරිල් කරලක්රම්පෙකරපිංචාකෑලි මිරිස් මේස...
කන්ඩිෂනර් පමණක් භාවිත කරන්න. සාමාන්‍යයෙන් සිදු කරන්නේ මුලින් ෂැම්පු යොදා පසුව කන්ඩිෂනර් කිරීමයි. ඒත් ඔබේ කොණ්ඩය කැරලි සහිත නම් කන්ඩිෂනර් පමණක් යොදන්න. ඔබට තිබෙන්නේ වියලි පහසුවෙන් අවුල් වන කෙස් කළඹක් නම් ඔබ නිරන්තරයෙන් ෂැම්පු භාවිතා කරද්දී ඔබේ හිසකෙස් තවත් වියළීමට ලක්වෙනවා. එයට හේතුව ෂැම්පු මඟින් ඔබේ හිසේ ඇති...