Tag: Don’t Miss
Career
ඔස්ට්‍රේලියාවේ වැඩිම මාසික වේතනයක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව – ශෙමාරා වික්‍රමනායක
smartlady - 0
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම වේතනයක් ලද ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය පත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ ඉහළම වේතනලාභීන් අතර සිටිනා ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18ක් බවයි...
උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි.
ඕට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
ඕට්ස් කෝප්ප බාගයක්
කිරි කෝප්ප එකක්
ලුණු ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න.
පලතුරු කැබලි කිහිපක්,...
උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි අද ඒ ගැන කතා කරමු.
උදේට නොකෑවොත් මහත් වෙනවාද?
උදෑසන ආහාරය නොගත් විට මහත් වන බවට මතයක් තිබෙනවා. එහෙත් ආහාරයක් නොගන්නා විට මහත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්....
Health
මේ රෝග ලක්ෂණ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් (fibroids) අවදානමක් ගැනද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ් කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.
ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ මොනවද ?
ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්.මෙය පිළිකා තත්ත්වයක් නෙවෙයි .මේවා සමහර විට හානිකර නැහැ.නමුත් ඇතැම් විට ඉතාමත් සංකීර්ණ වන අවස්ථා තිබෙනවා.ඒ වගේම...
සිහින් හැඩැති උදරයකට අපි කවුරුත් කැමතියි. බාහිර පෙනුමට පමණක් නොවෙයි, අපේ සෞඛ්‍යයටත් ශක්තිමත් පේශි සහිත උදරයක් වැදගත් වෙනවා. ගෙදරදී ම කළ හැකි - පහසු ව්‍යායාම් 8ක් ගැන අද අපි කතා කරනවා.
Crunches - 15 වරක්
උදර පේශි ශක්තිමත් කිරීමට සුදුසු පහසු ම ව්‍යායාමයකි. උදරයට නිසි හැඩයක් ගෙන දෙන්නට මීට හැකියි.
බිම හෝ...
Relationships
ඔබ දෙදෙනා අතර ඇතිවන පුංචි අමනාපකම් දුර දිග යන්න කලින් විසඳා ගන්න කරුණු 5 ක්
smartlady - 0
සමහර ආවේග පුපුරා යන්නේ අපිටත් නොදැනී. පවුලක් ලෙස ජීවිතය ගෙවන විට ආදරය වගේම ගැටලුත් ඕනෑතරම් හමු වෙනවා. සමහර ප්‍රශ්න රණ්ඩු නොවී විසඳා ගන්නත් හැකියාවක් නැහැ.
හරි..
දැන් ගිය දේ ආපහු අදින්න බැහැ තමයි.නමුත් දැන් මොනවද කරන්න පුලුවන්..
සන්සුන් වෙන්න.
රණ්ඩුව පටන් ගත් කෙනා ම එය අවසන් කළ යුතු බවට නියමයක් නැහැ.ඔබ හෝ ඔහු...
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු.
වතුර කොච්චර වැදගත් ද?
මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක...
Lifestyle
සිරුරේ බර වේගයෙන් අඩුකරන ලොව පුරා ජනප්‍රිය Intermittent Fasting ඔබටත් ගැලපෙනවා ද?
smartlady - 0
කෙට්ටු වෙන්න නානාප්‍රකාර දේවල් අත්හදා බලන ඔබ intermittent fasting ගැන අහලා ඇති නේද? එයින් අදහස් වන්නේ වරින් වර නිරාහාරව සිටීම යන්නයි. ඒ කියන්නේ දවසේ යම්කිසි කාල සීමාවක් ආහාර අරගෙන ඉතුරු කාල සීමාවේ ආහාර නොගෙන සිටීමයි.
මේ ක්‍රමය දැනට ලෝකයේ ජනප්‍රිය බර අඩු කිරීමේ ක්‍රමයක්.ඒ විතරක් නෙවෙයි මේ ක්‍රමය අපේ සිරුරේ...
ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
උයා ඉතිරි උන බත් ටිකක්පොල් කිරිවියළි මිරිස් කරල් 5රතු ළූණු ගෙඩි 5සුදු ළූණු බික් 1දෙහි...
ආතරයිටිස් කියන්නේ අපව ටිකක් බියට පත් කරන රෝගයක්. ඇත්තටම ආතරයිටිස් වලට බිය වෙන්න ඕනෑද. ආතරයිටිස් පාලනය කරගන්නේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක හා වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ ආචාර්ය කිත්මා වාසනා දහනායක මහත්මියගෙන් දැන ගනිමු.
මට ආතරයිටිස් කියලා හඳුනා ගන්නේ කොහොමද?
ආතරයිටිස් කියන්නේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග කාණ්ඩයට අයිති එක්තරා...