Tag: Emotional Stories
වෙළඳ ප්රචාරක ආයතනයක් වූ අපේ කාර්යාලය එදා බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.මව්වරුන්ගේ දිනය අත ලඟටම ඇවිත්.මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරන්න ඕනෑ.ඒ වෙනුවෙන් ස්ලෝගන් එකක් හදන්න,වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න තව බොහෝ කාරණා කරන්න අපිට සිදු වෙලා තිබුණා.
"මීටින් එක දහයට."
මම...
චාමලී ගෙදර ආවේ හරිම මහන්සියකින්.බස් එකේ හිටගෙන ඇවිල්ලා ඇඟ තලලා දාලා වගේ.තාම බස් එකේ ආසනයක් චාමීනිට ලැබෙන්නේ නෑ.ගිහාන්ගේ අම්මා කියනවා වගේ මැටිනිටි ඇඳුම් අඳින්න හිතෙන්නේ අන්න ඒ වෙලාවට තමයි.ඒ වුණත් තාම බඩත් නොපෙනෙන එකේ ඒ ඇඳුම් අඳින්න හදිස්සි වෙන්නත් චාමිනිට හිතක් නෑ.
"මාස තුනක්...
හවස් වරුවේ ගේ අතු ගගා හිටපු මේධා , ගේට්ටුවෙන් ඇතුල් වෙන අල්ලපු ගෙදර පාඨලී ව දැක්කේ අහම්බෙන් වගේ. කඩිමුඩියේම කොස්ස බිත්තියට හේත්තු කරපු මේධා, කෑම මේසයට වෙලා ඉස්කෝලේ ගෙදර වැඩ කර කර හිටපු රනුලිව කාමරේට ඇදගෙන ආවා
" මම කියනකං එළියට එන්න එපා. සද්ද...
වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ ඔබ මේ ලිපිය කියවන මොහොතේ ද කොතැනක හෝ කාන්තාවක් මේ සුන්නත්කරණය නම් වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමයි.
කාන්තාරයේ දිරිය කුසුම – වාරිස් ඩයරි කතාව නෑසූ කෙනෙකු නැති තරම්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ලෝ ප්‍රකට නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ගමන් මග ගැන...
මේ අවසාන තත්ත්වය කුමක් වේදැයි නොදැන පමා කළ සටහනක්.නමුත් ඔබ මෙය කියවන මොහොතේදී ද වේදනාව කියන්නේ මොනවගේ හැඟීමක්ද කියලා හොඳින්ම ඔබට දැනෙනවා ඇති.ලෝකයම එක්ව තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කළ එක් දෙයක් පසුගිය දින කිහිපයේ තිබුණා.එක් පුංචි ජීවිතයක් වෙනුවෙන් කළ ඒ ප්‍රාර්ථනාව මේ වෙද්දි වේදනාවක් ව අවසන්.
එදා උදේ ඇහැරෙනකොට අද දවසේ මොකක්ම හරි විශේෂත්වයක් ඇති බව මට මතක් වුණා.ඒත් ඒ මොකක්ද කියලා මට මතක නැහැ.අවුරුද්දේ හැම දවසක්ම කාටහරි වැදගත්.ඔය හැමදෙයක්ම මතක තියාගන්නවට වඩා කරන්න අප්‍රමාණ වැඩ තියෙනවා.මම මුළුතැන්ගෙයට ආවේ එහෙම හිතමින්.අම්මා එතැන නෑ.අම්මට නින්ද ගිහින් ඇති.කලබල දවසට හදිසි දවසට අම්මටත් නින්ද යනවනේ!
ඔසප් දිනවල අපහසුවෙන් ඉදිද්දී "ගර්භාෂයක් නොතිබුණානම් හොඳයි" කියලා ඔබට හිතිලා තියෙනවද?අපහසුතා නිසා ඒ වගේ හදිසි සිතුවිලි ඔබ ඇති කර ගත්තට සැබෑවටම එහෙම කරන්න සිදුවෙන කාන්තාවන් මේ ලෝකයේ ජීවත් වෙනවා.
ලෝකයේ විවිධ රටවල විවිධ දුක් විඳින කාන්තාවන් අතර ඔසප් සමයේ සිදුවන ගැටලු ගැන නිදහසේ කතා...
සෙව්වන්දි ආපහු සැරයක් මුළුතැන්ගෙයට ගියේ වළං ඇරලා බලන්න.කහ බතක්,අල කිරට,පරිප්පු,කජු මාළුවක් උයලා පොඩ්ඩෝ ආස විදියට මාළු බැදලා තියන හින්දා කුස්සියම පුදුමාකාර සුවඳක්.කට්ලට් එකකුත් බඳින්න සෙව්වන්දිට හිතක් පහළ වුණා.ෆෝන් එක රින්ග් වෙනකන්ම කට්ලට් මිශ්‍රණය සකසපු සෙව්වන්දි ලිපේ ගින්දර දිහා බලාගෙන දුරකථනයට පිළිතුරු දුන්නා.
"මොකද කරන්නේ...
"අම්මී..මට පිංකි කෙනෙක් ඕන…"
නත්තල් ගහ සරසමින් හිටිය මට මගේ දූ ඇවිත් කියන්නේ හුරතලයෙන්.දැනටමත් එයාගේ නත්තල් තෑගි මොනවද කියලා තීරණය කරලා ඉවර වුණත් රෝස පාට සොෆ්ට් ටෝයි එකක් ගන්න මම හිතා ගත්තා.දූ වැඩියෙන්ම ආස රෝස පාට සොෆ්ට් ටෝයිස්වලට.ඒ හැමෝම පිංකිලා.
"තාත්තිත්...
ජීවිතය කෙසේ ගෙවමින් පැවතියත් අපේ පවුලේ අපූරු නත්තල් සම්ප්රදායක් තිබිණ.ඒ අපේ නිවසේ සුරතල් සුනඛයා වූ "පෙපර්" හට නත්තල් තෑග්ගක් ලබා දීම ය.අපේ සුරතල් පෙපර් ඒ ත්‍යාගය අප ඉදිරියේම විවෘත කරන්නේ ඉතා කැමැත්තෙනි.අප සාමාන්‍යයෙන් ඇයට ලබා දෙන්නේ කඩා බිඳ දැමිය නොහැකි ත්‍යාගයන් ය.ඒවා ආහාරයට ගන්නට බැරි වීම,සපන්නට අසීරු...