Tag: Emotional Stories

මවක වීම ලෝකයේ ඕනෑම ගැහැනියකට මිහිරිතම අත්දැකීමක්.දෙමාපියන් බවට පත් වන බව දැන ගැනීමෙන් සෑම යුවළක්ම සතුටට පත් වෙනවා. ප්‍රසව වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔවුන් තම ගර්භණීභාවය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔවුන්ගේ දරුවාව තිරය මත චලනය වන ආකාරය දකින විට නව දෙමාපියන් බොහෝ හැඟීම් අත් දකිනවා මේ සත්‍ය කතාව...
මවක වීම බොහෝ ගැහැනුන්ට අනන්‍ය වූ සිහිනයක්.ජීවිතේ කුමන හෝ අවස්ථාවක දරුවකු දෝතට ගැනීමට බොහෝ කාන්තාවන් දක්වන්නේ දැඩි ආශාවක් සහ උනන්දුවක්.නමුත් එය සැබෑ කර ගැනීම සිදුවන්නේ ජීවිතයේ තරුණ කාලය තුළයි. අවුරුදු හැට හයකදී අම්මා කෙනෙකු වූ කාන්තාවක් ගැන ඔබ විශ්වාස කරන එකක් ද නැහැ. රුමේනියානු කාන්තාවක් වයස අවුරුදු 66 දී දරුවෙකුට උපත...

රික්තක

0
" අවුරුදු තුනක් නිරෝධා .. දැන් ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? " අපර්ණා අහද්දි මම අපර්ණා දිහා බැලුවෙ විමතියෙන්. " මොනවද .. ? " මම අහද්දි අපර්ණා හිනාවුනේ සරදමට .. " ආදරේ කරලා එක පාරටම අතුරුදහන් වුන මිනිහෙක් මත්තේ නැහුනා ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? " අපර්ණා පරණ මතක අවුස්සද්දි .. මම...
අපේ රටේ අමතක කළ නොහැකි ළමා ඝාතන අතර සදීප ලක්ෂාන් කියන නම කිසිම දවසක අමතක කළ හැක්කේ නෑ.කුරුලු පිහාටු සිදුවීම ලෙස ජනප්‍රිය වූ මේ කතාව දරුවන්ව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යළි යළිත් සිතන්නට බල කෙරෙන කතාවක්. සදීප ව්‍යාපාරික පවුලක පුතෙක්.ඔහු ඒ වෙද්දී ඉගෙන ගනිමින් සිටියේ 3 වසර පන්තියේ.පවුලේ බාලයා වූ සදීප...
මහමාර්ගයේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක්වන අය මෙන්ම උදව් පතා පැමිණෙන අයත් මහත් කැළඹිල්ලට පත්වනවා.නමුත් අපි  ඉතා ප්‍රවේසමෙන් අනතුරකින් කම්පනය වූ අය සමඟ ගනුදෙනු කළ යුතුමයි.අනතුර විශාල එකක් වුවත් නැතත් අනතුරට ලක්වූ ලක් වූ අය අතර කුඩා දරුවන් සිටිනවානම් ඔවුන් සමඟ හැසිරීමේ දී අප බොහෝ ප්‍රවේශම් වන්නට ඕනෑ. මේ...
රියැලිටි තරගවල එක් එක් අදියරවලදී විවිධ මාතෘකා ඔස්සේ ගී ගයන්නට ඉඩ දීම සාමාන්‍ය කාරණාවක්.දරුවන් සම්බන්ධ රියැලිටි තරගවලදී බොහෝ අවස්ථාවල දරුවන්ට මව්ගුණ ගී ගයන්නට ලැබෙනවා.Indian Super Star තරගයේ ද එදා මාතෘකාව වූයෙ මව් ගුණ ගීත. මානි,ඉන්දියන් සුපර් ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වුණා.ඔහු එදිනත් සුවිශේෂි ඉදිරිපත් කිරීමකට සූදානම් වී සිටි බව...
ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්. රූ රැජිනියන්,ගීත කෝකිලාවන්,නිළියන් වැනි තරු අතර ඉන්දීය මාධ්‍ය අලුතෙන් ම කතාබහ කරන කාන්තාව,ආශා කන්දරා නම් වෙනවා.ඇය සුවිශේෂී වන්නේ සාම්ප්‍රදායික ආගම් සහ කුල භේද වලට හසු නොවී...
අප යහපත් ජීවිතයක් ගෙවද්දී අපට සිතනවාටත් වඩා බොහෝ දේ ලැබෙන්නට පුලුවන්.කිසිම ලාභාපේක්ෂාවකින් තොරව තවත් කෙනෙකු වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට යහපත සැලසෙන්නේ සිතනවාටත් වඩා වන්නටත් පුලුවන්. මේ එවැනි පවුලක් ගැන අපූරු කතාවක්.තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන කැපවූ පවුලක කතාවක්. ඇමරිකාවේ ලාස් වේගාස් හි ජීවත් වෙන ටීෂා සහ කෙවින්ගේ නිවස ආසන්නයේ ඖඩ්‍රි...
"කොහෙ යන්නද මේ ලෑස්තිය?" කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා. "නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ." දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම...
වෙළඳ ප්‍රචාරක ආයතනයක් වූ අපේ කාර්යාලය එදා බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.මව්වරුන්ගේ දිනය අත ලඟටම ඇවිත්.මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරන්න ඕනෑ.ඒ වෙනුවෙන් ස්ලෝගන් එකක් හදන්න,වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න තව බොහෝ කාරණා කරන්න අපිට සිදු වෙලා තිබුණා. "මීටින් එක දහයට." මම ඒ මොහොතේ හිටියේ කිසිම අදහසක් නැතුව.අලුත් අදහසක් නැතුව මීටින් රූම්...