Tag: Fashion
ඩෙනිම් කලිසම් කියන්නෙ අද වෙද්දී සාමාන්‍ය ගමනකට, කාර්යාලයට වගේම උත්සව අවස්ථා වලට වුනත් අඳින්න පුළුවන් ඇඳුම් මෝස්තරයක් බවට පත්වෙලා තියනව.
ඊට ගැළපෙන ආභරණ, පාවහන් සහ උඩ ඇඳුම් මෝස්තරත් එක්ක විවිධ විදිහට හැඩවෙන ඩෙනිම් කලිසම් අද වෙද්දි ඕනෑම වයසක කාන්තාවන් සහ පිරිමින් අතර ඉතාම ජනප්‍රිය විලාසිතාවක්.
විවිධ පාට, විවිධ මෝස්තර වල ඩෙනිම්...
වෙලාව බැලීමෙන් ඔබ්බට ගොස් අත් ඔරලෝසු පැළඳීම අද වෙද්දි බොහොමයක් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියනව.
ඔබත් ඔරලෝසුවක් පළඳින්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දැන් පාවිච්චි කරන ඔරලෝසුව වෙනුවට වෙනත් ඔරලෝසුවක් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
එහෙමනම්, ඊට කලින් මේ ලිපිය කියවල ඉමුද?
ඒ ඔබට ගැළපෙන අත් ඔරලෝසුවක් තෝරගන්නෙ...
තව චුට්ටක් උසට පෙනුනනම් කියල ඔබට කවද හරි හිතිල තියෙනවද ?
ඔන්න එහෙනම් අද මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.
උස අඩු ඔබේ උස වැඩි කරල පෙන්වන්න ඔබ නිවැරදිව තෝරගන්න විලාසිතා වලට පුළුවන්. ඉතිං අද අපේ සූදානම ඒ විලාසිතා ගැන ඉඟි කීපයක් ඔබට ලබාදෙන්නයි.
ඇඳුම් තෝරාගැනීමේදී ඔබ සැළකිලිමත් විය යුතු කරුණු
කොට ඇඳුම්
කොට ඇඳුම් ඔබේ...
බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් අපි අතරින් සමහරක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ශරීරය කැපීපෙනෙන අයුරින් සිහින් වීම.
ශරීරයේ අනවශ්‍ය සිහින් බව නිසා ඔවුන් පෞරුෂත්වය සම්බන්ධ ගැටළු වලට වගේම මානසික පීඩනයටත් ලක්වෙනව.
සමහරවිට ඔබත් මේ ගැටළුවෙන් පීඩා විඳිමින් ඇති.
පෝෂණවේදීන්ගෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස් වගේම ඔබේ ශරීරයට ගැළපෙන අයුරින් තෝරාගන්නා විලාසිතා...
නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස් වල trending වෙලා තියන nail arts ගැනයි මේ ලිපිය
Nude glitter nails
බොහෝ දෙනා nude colors වලට ප්‍රිය කරනවා. ඉතිං මේ දවස් වල ඒ nude colors...
Hand bag කියන්නේ බොහෝ කාන්තාවන් ඉතාම ප්‍රිය කරන දෙයක්. විවිධ විලාසිතාවලින්, විවිධ මාදිලිවලින් සහ විවිධ වර්ණවලින් මේ hand bag එහෙම නැත්තම් අත් බෑග් මිලදී ගන්න පුළුවන්. ඉතා අධික මිලක් අත් බෑග් වෙනුවෙන් වෙන් කරන කාන්තාවන් ලෝකයේ ඉන්නවා. ඉතින් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ එවැනි, ලෝකයේ මිල අධිකම Hand bag...
රැකියාවක් කරන කාන්තාවකට උදෑසන කාලය කියන්නේ බොහොම කාර්යබහුල කාල සීමාවක්. ඒ කාලසීමාව ඇතුළත ඉටුකරගත යුතු බොහොමයක් දේවල් කාන්තාවකට තියෙනවා. මේ සියලුම වැඩ කටයුතු අතරතුර රැකියාවට යන්න පෙර කාලය කළමනාකරණය කරගෙන විනාඩි පහක් ඇතුළත මේකප් එකක් දාගන්නේ කොහොමද ? ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ.
ඔබේ සම සූදානම් කරගන්න
ඔබ මේකප් කලත්...
සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස් කර ගන්නා ආකාරය තමයි අද අපි ඔබට කියන්නේ.ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන ආකාරයට සාරි ජැකට් එක සකසා ගන්න වැදගත් වන ටිප්ස් කිහිපයක් තමයි මේ
1.ජැකට් එකේ...
Smart Fashion
එකිනෙකට වෙනස් කලර්ස් මැච් කරල Top එකයි Bottom එකයි ඇඳලා ස්මාර්ට් ලුක් එකක් ගමුද?
තිළිණි ජයලත් - 0
අලුත් ආකාරයේ වර්ණ සංකලන අත්හදා බලන එක ටිකක් අමාරු වැඩක් වුණත් ස්මාර්ට් ඔබට නම් ඒක හරිම රසවත් වැඩක් වේවි. ඔබ දැනටමත් දන්න කහ පාට සහ කොළ පාට ; රෝස පාට සහ අළු පාට වගේ වර්ණ සංකලන වලට අමතරව දේදුන්නේ පාට සියල්ලෙන්ම හැඩ වැඩ වෙන හැටි තමයි අද අපි කතා...