Tag: health

ඔබේ දවසින් වැඩිම කාලයක් ගෙවෙන්නේ පරිගණකය ඉදිරිපිට විය හැකියි. ඉතින් ඒ නිසාම අප සිතුවා පරිගණකය නිසා අපට වන අපහසුතාවන් පිලිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි කියලා. බලන්න, මේ රෝග ඔබටත් තියෙනවා නම් දැන් ප්‍රතිකාරය පහසුයි නේද කියලා. Computer vision Syndrome ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහි මුලික ලක්ෂණ වනවා . Lumbar Degenerative Disc Disease පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම...
පොල් කියන්නේ දෛනිකව නිවසේ ආහාර වේල් පිළියෙල කිරිමේදී භාවිතාවන දෙයක්. පොල් ගෙඩිය බිඳීමේදී වැඩිදෙනෙක් පොල් වතුර වීසි කර දමනවා. නමුත් එම පොල් වතුරවල අඩංගු ඖෂධීය වටිනාකම ඔබ දන්නවානම් නැවත ඒ වරද කරන එකක්නම් නෑ. මෙම ලිපියෙන් කියවෙන්නේ පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණයන් පිළිබඳවයි. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය...
ඒ මොකද්ද ඒ කතාව. ඔබ පුදුමයට පත් වෙලා නේද ? එහෙත් මනස පමණක් නෙවේ බොහෝ ලෙඩ දුක් රැසකට ඔසුවක් ලෙස වතුර භාවිතා කළ හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. එහෙම නේද? මිනිස් සිරුරේ සමස්ත බර ප්‍රමාණයෙන් සියයට 60 පමණ වන්නේ ජලයයි. උෂ්ණත්වය පාලනයට ,පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනයට ,අපද්‍රව්‍ය ඉවත් කිරීමට...
ලොකු කුඩා කොයි කවුරුත්  පෝෂ්‍යදායී රසවත්  පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රති ඔක්සිකාරක පිරි කෙසෙල්  සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම් වලින් පොහොසත් වේ. කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුර කි. බඩවැල තුල ඇති බැක්ටීරියා  තුරන් කර බඩ දැවිල්ල අඩු...
හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ පළතුරක් සේම ඔසුවක් ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්. පෝෂණයෙන් ඉහළයි කැලරි, මේදය, ලුණු, කාබෝහයිඩ්රේට්, තන්තු, සීනි, ප්‍රෝටීන්, ෆෝලේට්, යකඩ, පොටෑසියම්, විටමින් B6, විටමින් C,විටමින් K, සහ බොහෝ ප්‍රති ඔක්සිකාරක රැසක් අඩංගු වේ. ගුණයෙන් ඉහළයි. තුවාල සුව කරයි . සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදන වළකයි. විවිධ...
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි.  Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා...
නින්දට යාමේදී ද ජංගම දුරකතනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කර ගැනීමට ජංගම දුරකතනය භාවිතා කරනවා. නමුත් නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කටයුත්තක් වන බවයි. ජංගම දුරකතන අදුරේ භාවිතය පවා හානිකර බව සොයාගෙන...
ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව පරසිඳු ආහාරය ගැන සිදු කල මෑත කාලින පර්යේෂණවල ප්‍රතිපල වලින් අනාවරණය වන්නේ එතරම් සුබදායි තොරතුරක් නෙවෙයි. පර්යේෂකයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ ගම්මිරිස් මඟින් පෙනහළු පිළිකා ඇතිවීමේ...
කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි. ඉතින් අප කලින් ලිපියකදීත් කතාකළ පරිදි කෙට්ටු වෙන්න යන බොහෝ දෙනෙකුට උරුම වන්නේ පෝෂණ ඌනතා සහ ලෙඩ දුක් වලින් පිරුණු කරදරකාර ජිවිතයක්. ඒ ආහාර පාලනය නිසා. උදේට රජෙක් වගේ කන්න කියලා අපේ...
ගොඩක් කාන්තාවන්ට පිපිඤ්ඤා කියනවිට මතක්වන්නේ මුහුණ ලස්සන වන්න පාවිච්චි කරන දෙයක් විදිහටයි. පිපිඤ්ඤා පෙති මුහුණ මත තබා ගැනීම බොහෝ කාලයක පටන්ම කාන්තාවන් අතර ප්‍රචලිතයි. මේ නිසාම බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවලට පිපිඤ්ඤා සාරය එකතු කරනු ලබයි. නමුත් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ලස්සන මුහුණකට වඩා යමක් ලබාගත හැකියි. මෙන්න මේ දේවල් ඔබේ ශරීර...