Tag: health
වයස අවුරුදු 40 ඉක්මවූ අපගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් වියපත් වීම ආරම්භ කරනවා.මේ නිසාවෙන් විවිධ ලෙඩ රෝග ආදිය වැළඳීමේ ඉඩකඩ වැඩි බව අප කවුරුත් දන්නවා.ඉතින් ඒ ගැන දැනුවත්ව සිටීම ,ඒ වගේම ඒ සඳහා පිලියම් අනුගමනය කිරීමෙන් නිරෝගී ,ප්‍රීතිමත් ජීවිතයකට අඩිතාලම පහසුවෙන් දමා ගන්නට පුළුවන්.වයස අවුරුදු 40න් පසුව මෙන්න මේ දේවල්...
බොහෝ කාන්තාවන් යෝනි ප්‍රදේශය ආශ්‍රිත ආසාදන නිසා ඉතාමත් අපහසුවෙන් සිටිනවා. වෛද්‍යවරයකු හමු වීමට තිබෙන ලැජ්ජාව ,රෝග ය පිළිබඳව නොදන්නා කම ආදිය ද එයට හේතු වෙනවා.ඉතින් කාන්තාවක ලෙස ඔබ මේ ගැන දැනගෙන සිටිය යුතුමයි.
මේ ලිපිය තුලින් කාන්තාවන් අතර පවතින බහුලම ආසාදන තත්වයන් කිහිපයක් හා ඒ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ...
උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්නා විට ඔබගේත් දත් හිරි වැටෙනවාද? දන්ත සංවේදීතාව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. ඒ හේතුවෙන් ඔවුන්ට උණුසුම් හෝ සීතල ආහාර ගන්නා විට දත් හිරි වැටීමකට මුහුණ පාන්නට සිදු වෙනවා. එවිට ආහාරයේ රස නියමාකාරයෙන් විඳින්නට හැකිවන්නේ නෑ. ඊට සරල විසඳුම් කිහිපයක් අද...
වැඩිවිය පත් වූ එනම් ප්‍රජනන හැකියාවෙන් යුතු කාන්තාවන් බොහොමයක් ඔසප් සමයේදී දැඩි නොසන්සුන්බවකින් සහ නිතර තරහා යන සුළු ගතියකින් සිටින බව ඔබ නිරීක්ෂණය කර ඇති. එසේ වන්නේ ඒ දිනවල ඇති ශාරීරික අපහසුතා පමණක් නිසා නොවෙයි. නිසි අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වීමෙන් මෙම තත්ත්වය ඉතා සාර්ථක ව මැඩ පවත්වන්නට පුළුවන්.
ඔසප් දිනවලදී...
Health
මේ රෝග ලක්ෂණ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් (fibroids) අවදානමක් ගැනද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ් කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.
ෆයිබ්‍රොයිඩ් එහෙමත් නැත්නම් ගර්භාශයේ ගෙඩි කියන්නේ මොනවද ?
ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්.මෙය පිළිකා තත්ත්වයක් නෙවෙයි .මේවා සමහර විට හානිකර නැහැ.නමුත් ඇතැම් විට ඉතාමත් සංකීර්ණ වන අවස්ථා තිබෙනවා.ඒ වගේම...
Health
ලොකු පොඩි කාටත් මාරාන්තික විය හැකි ආසාත්මිකතා (Allergy) ගැන ඔබත් සැලකිලිමත් ද?
දිනිති චතුභාෂිණි - 0
යම් ආහාරයක් ගැනීමෙන් පසුව, සතෙක් ගෑවුණ විට සමහරුන්ට පළු දැමීම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇස් රතු වීම ආදී ලක්ෂණ ඇති වනු අප දැක තිබෙනවා.එහෙත් සමහරුන්ට එම ආහාරවලින් එසේ වන්නේ නෑ. මෙම රෝග ලක්ෂණ සමහර අවස්ථාවන් හිදී ජීවිත තර්ජන පවා එල්ල කරනවා. එම තත්ත්වය ඇති වීමට හේතු සහ වැඩිදුර විද්‍යාත්මක තොරතුරු අපි...
Health
මුත්‍රා වල පැහැයෙන් හෙළි වෙන ඔබේ සිරුරේ ඇති රෝගාබාධ ගැන කලින්ම දැනුවත් වෙමුද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
බොහෝ රෝග තත්ත්ව වලදී අනිවාර්යයෙන්ම මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම සාමාන්‍ය දෙයක්.ඉතින් ඒ වගේ ම මුත්‍රා වල වර්ණය ද ශරීරය ගැන අනාවැකි රැසක් කීමට සමත් වෙනවා කියලා ඔබ දන්නවා ද?
මුත්‍රා වල පාට වෙනස් වෙන්නේ ඇයි ?
මේ සඳහා හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.
1.පානය කරන දියර ප්‍රමාණය අඩු හෝ වැඩිවීම නිසා.2.ආහාර වල ඇති...
නහර ගැට ගැසීම නොහොත් Varicose Veins වර්තමානයේ බොහොමයක් දෙනා පීඩා විඳින තත්වයක්. මෙම නහර ගැට ගැසීම බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරයි. මූලික අවස්ථාවේදී ම නිසි ප්‍රතිකාර කළහොත් හොඳින් පාලනය කළ හැකි තත්ත්වයක් ලෙස මෙය හඳුනා ගත හැකියි.
නහර ගැට ගැසීම යනු කුමක්ද?
මිනිස් සිරුරේ රුධිරය ගමන් කරන නාළ දෙකක් තිබෙනවා. ඒ...
කාන්තාවන් අතර බහුලව පැතිර යන රෝගයක් ලෙස පියයුරු පිළිකා හඳුනා ගන්න පුලුවන්. වැදගත් ම කරුණු වෙන්නේ අවධානමට පෙර සූදානම. කලින්ම රෝග ලක්ෂණ හඳුනා ගැනීමටත් පිළිකා අවධානම අඩු කරන ස්වභාවික ආහාර වර්ග ගැනීමත් මෙහිදී වැදගත්. මේ ලිපියෙන් කියන්නේ එසේ පිලිකා අවදානම අඩු කරන ආහාර වර්ගයි.
කහ
කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ...
දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමක් ආවම ඔක්කොම වැඩ අවුල් වෙනවා නේද? අන්න ඒ වෙලාවට මේ සරල ප්‍රතිකාර ඔබට සහනයක් ගෙන ඒවි.
1.බෙල්ල පිටිපස්ස දබර ඇඟිලි දෙකෙන් දෙපැත්තට කරකැවෙන විදියට මසාජ් කරන්න
2.නළල දෙපස ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න
3. පුංචි මින්ට් ටොෆියක් එක්ක වතුර ටික ටික බොන්න. පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු...