Tag: Healthy Foods

අපි ආහාරයට ගන්නා පළතුරු සහ එළවළුවල පළිබෝධනාශක තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් භෝග වගා කිරීමේදී භාවිතා කරන ඒවා වන අතර සමහර අවස්ථාවල අපද්‍රව්‍ය ලෙසද ආහාරවලට එක් වන්න පුළුවන් . මෑත කාලීනව සිදු කළ බොහෝ පර්යේෂණ තුළින් එළවළු හා පළතුරු තුළ පිළිගත නොහැකි තරම් ඉහළ පළිබෝධනාශක ඇති බව සොයා ගෙන...
ඉතාම  පෝෂ්‍යදායී ආහාර වලින් එකක් ලෙස බිත්තර හඳුන්වන්න පුළුවන්. බිත්තරයක පෝෂණ ගුණය දෙස බැලුවහොත් එහි ප්‍රෝටීන් මෙන්ම  යකඩ, ඛනිජ ලවණ සහ විටමින් කිහිපයක් සහ මේදයද අඩංගුයි. මේ නිසාම දිනපතා බිත්තර ආහාරයට ගැනීම ඔබව සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරී වන බව නවතම අධ්‍යයනවලින් පවා මේවන විට තහවුරු කරගෙන තිබෙනවා.ඉතිං අද අපි...
ඩයට් කරන ඔබ මග නොහැරිය යුතු ම ආහාර වේලක් තමයි උදේ ආහාර වේල කියන්නේ.ඔබ අනුගමනය කරන්නේ මොන ආකාරයේ diet plan එකක් උනත් හිතේ හැටියට බඩ පිරෙන්න ආහාර ගන්න ඔබට හැකියාවක් නැහැ.නමුත් අද අපි ඔබට කියන්න යන්නේ උදෑසන ආහාර වේලට වඩාත් සුදුසු , ඔබේ ශරීරයට ඉතා හොඳ පෝෂණයක් ලැබෙන සහ...
detox
අපේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන ගමන් ශරීරයේ තැන්පත් වෙන විෂ ඉවත් කරන diet plan එකක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.මෙය detox diet plan ලෙස හඳුන්වන අතර ඔබට මෙය දින තුනක් හෝ දින හතක් වැනි කාල පරාසයන් වලදී අනුගමනය කල හැකියි. තෙල් සහිත ආහාර සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පරිභෝජනය...
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ උලු හාල් කියන්නේ.ආහාර රස කාරකයක් මෙන්ම වටිනා ඖෂධයක් ලෙස අතීතයේ ඉඳලම උලු හාල් භාවිතා කරලා තියෙනවා.ඉතිං අද අපි කියලා දෙන්නේ මේ ඖෂධ ගුණ රැසක් තියෙන උලු හාල් භාවිතා කරලා කොහොමද ශරීරයේ බර අඩු කර ගන්නෙ කියලා. උලු හාල් සතු පෝෂණ සංඝටක මොනවද කියලා අපි මුලින්ම විමසා...
ලස්සන කෙස් කළඹක් කියන්නේ යුවතියකට ආභරණයක්. නමුත් බොහෝ යුවතියන්ට තමන්ගේ කෙස් කළඹ සම්බන්ධව හුඟක් ගැටලු තියෙනවා . මේ ගැටලු සඳහා කෘතිම වගේම ස්වභාවික සත්කාර ද තියෙනවා. අපි නිරන්තරයෙන් ම ඔබව ස්වාභාවික සත්කාර සම්බන්ධයෙන් දැනුවත් කරන නිසා ඔබේ කොණ්ඩය නීරෝගීව සහ ඝනව වවා ගන්න පුළුවන් ස්වාභාවික ජූස් වර්ග ගැන අද...
අපි දන්නවා ඔබට අවශ්‍ය ඉක්මනින් ම   සුන්දර ,නම්‍යශීලී සිරුරක ඉලක්කය සපුරා ගැනීමේ සිහිනය සපුරා ගැනීමටයි. ඉතින් සිරුරේ බර නිවැරදිව පවත්වා ගැනීමට ඔබ විවිධ ක්‍රම අත්හදා බලා තිබෙන්නට පුලුවන්. අපි මේ ලිපියෙන් කියන්නේ ඉතා ඉක්මනින් කෙටි කලකින් ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට අත්හදා බැලිය යුතු කාරණයක් මේ ක්‍රමයෙන් නිවැරදි BMI...