Tag: Healthy Foods
බර අඩු කර ගැනීම සඳහා විවිධ ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට , ඔබ ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර පිළිබඳව හොඳ දැනුවත්භාවයක් තියෙන්නට ඕනේ. බර අඩු කරගැනීමට උත්සාහ කරන ඔබට කෙඳි සහිත ආහාර එහෙමත් නැතිනම් තන්තු බහුල ආහාර වඩාත් සුදුසු බව ඔබ දැනටමත් දන්නවා.තන්තු බහුල ආහාර...
කාන්තාවකගේ සුන්දරත්වය තවත් වැඩි කරන ආභරණයක් තමයි කෙස් කලඹ කියන්නේ.හැම කාන්තාවක්ම තමන්ගේ කෙස් කළඹ ලස්සනට වගේම නීරෝගීව තියාගන්න නොයෙකුත් සත්කාර කරනවා. ඒවගේම හිසකෙස් සම්බන්ධ ගැටලුත් කාන්තාවන්ට ඕනෑ තරම් තියන නිසා ඔබේ කෙස් කළඹ ශක්තිමත්ව සහ නිරෝගීව තබා ගන්න උපකාරී වන වගේම හිසකෙස් වර්ධනය වේගවත් කරන විටමින් වර්ග...
ඩාක් චොක්ලට් ලෙස හැඳින්වෙන්නේ ඝන කොකෝවා සහ කොකෝවා බටර්වලින් පමණක් සැකසූ චොක්ලට් විශේෂයකි. මෙහි කිරි හෝ බටර් අඩංගු නොවේ. 50%-90% ක කොකෝවා සංයුතියක් ඩාක් චොක්ලට්වල අඩංගු ය. ඩාක් චොක්ලට් ඉතා පෝෂණීය ආහාරයකි. එමෙන් ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්තයි. ඩාක් චොක්ලට් භාවිතය ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියා අපි...
පෝෂ්‍යදායී ස්මූති එකක් නිතිපතා පරිභෝජනය කිරීම ඔබේ සමට දීප්තිය සහ පැහැපත් බව ලබා දීමට හොඳ ම ක්‍රමයකි. ෆේෂල් සහ ක්ලීනප් වැනි බාහිර ප්‍රතිකාර මෙන් ම ඔබව පුදුම කළ හැකි ප්‍රතිඵල මෙමගින් ද ලබා දේ. ඔබ කන දේ ඔබේ සමේ යහ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරයි. පෝෂ්‍යදායී සහ...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝපෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් යුෂ...
Cooking
පවුලේ සියලු දෙනාටම ගැළපෙන පෝෂණයෙන් ඉහළ ආහාර වේලක් සඳහා ස්මාර්ට් ටිප්ස්
නිබන්ධිකා වන්නිනායක - 0
සෞඛ්‍යමත් ආහාර වේලකට හුරු වීම වයස් භේදයකින් තොරව සිදු විය යුත්තක්.සිරුරේ වැඩීම,ප්‍රතිශක්තිකරණය සහ සිරුරේ ශක්තිය පවත්වා ගැනීම කියන කාරණාවලට පෝෂ්‍යදායක ආහාර වේලක් ඉතාම වැදගත්.ඒ වගේම තමයි සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු නොවීමෙන් ඔබ රෝගවලට ගොදුරු වෙන ඉඩත් ඉතාම වැඩියි.
එකිනෙකාට පෝෂ්‍ය කොටස් ලබා ගත යුතු...
මිග්‍රේන් ඇති වන්නට බොහොමයක් හේතු තිබෙනවා. ඒ අතර ඉහළ ම අප ගන්නා ආහාර පානත් තිබෙනවා. පර්‍යේෂණවලට අනුව ආහාර පමණක් මිග්‍රේන් සඳහා බලපාන අවස්ථා අවමයි. නමුත් තවත් හේතුවක් හෝ කිහිපයක් සමහ ආහාරත් එකතු වුණහොත්, අනිවාර්යයෙන් ම මිග්‍රේන් ඇති වීමේ අවදානම තිබෙනවා. මිග්‍රේන් ඇති වන්නේ මෙන්න මේ ආහාර පාන...
අපේ සංස්කෘතියත් සමග ආහාරවේලේ වැඩි වශයෙන් අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේට්. නමුත් එය ස්ථුලතාවය, දියවැඩියාව ආදී රෝග බොහොමයකට ඉක්මනින් මග පාදනවා. වර්තමානයේ බොහෝ දෙනෙක් කාබෝහයිඩ්‍රේට් ඉතා අවම, ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු ආහාර රටාවක් තෝරා ගෙන තිබෙනවා. ප්‍රෝටීන්වලින් සිරුරේ හිතකර වර්ධනයක් සිදු වෙනවා. අධික ව බර වැඩි වී ඔබ ලෙඩ...
Green tea එහෙමත් නැත්නම් හරිත තේ යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සෞඛ්‍යමය පානයයි .එය cammelia sinensis නැමැති ශාකයෙන් ලබා ගන්නා අතර ග්‍රීන් ටී වල විද්‍යානුකූලව සනාථ කරන ලද සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් හිමිවන කැටචින් අඩංගු වනවා.ප්‍රති ඔක්සිකාරක වලින් පිරී ඇති ග්‍රීන් ටී වලට විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට එරෙහිව සටන්...
නිරෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නට බොහෝ දෙනා සිහින දකිනවා. ආහාර පාලනය මගින් ඒ සිහිනය හරි ම සරල ව සැබෑ කරගන්නට පුලුවන්. ආහාර පාලන ක්‍රමවේද අතර Low carb diet වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. එය බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස හඳුනාගන්නට පුලුවන්. එහිදී කාබෝහයිඩ්‍රේට් ඉතාම අවම වන සේ...