Tag: Lifestyle
මිනිස්සු ජීවත් වෙද්දි බොරු කියනවනෙ. අපි හරි කැමතියි බොරුවක් කීම නිසා කෙනෙක් අපේ නොහොඳ නොදැක හොඳක් දකිනවනම්.
බොරු කියන්නෙ නැති, එහෙම නැත්තම් කවදාවත්ම බොරුවක් කියපු නැති කෙනෙක් අපි අතරෙ ඉන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න අමාරු දෙයක් උනත් එහෙම කෙනෙක් ඉන්නවනම් මම එයාට මගේ උපහාරය පුදකරනවා!
මේ බොරු අපිට එක එක...
“ඔයා මොනවද අනේ දන්නේ?”
“ඔයා ට බෑ මගේ ප්‍රශ්න තේරුම් ගන්න හරි ඒවට උදව් කරන්න හරි” කියල ඔයත් එක වතාවක් හරි කියල ඇති නේද?
දවසක් ඔන්න එක තරුණ ශිෂ්‍යයෙක් ගියාලු සෙන් ගුරුවරයෙක් ලඟට ශිල්පය ඉගෙන ගන්න. මිනිහ නිකන් ලෝඩ් වගේලු ගිහින් ඉඳගත්තෙ. සෙන් ගුරුවරය අහගෙන බලාගෙන ඉද්දි මෙයා තමන් දන්න හැම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මාලිකා කසාද බැන්දෙ අවුරුදු 22. ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල එයා ආදරේ කල තෙවින් ව. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ආදරේ කියල මොකද්ද එකක් කරාට කසාද බැන්දයින් පස්සෙ තමා මාලිකාට වගේම තෙවින්ටත් තේරුම් ගියේ තමන් අතර...
“මගේ දැන් වටිනකමක් නෑ”
අපිත් මෙහෙම හිතන අවස්තා ඕන තරම් තියෙනව නේද? ඒත් ඇත්තටම මේ වගේ දේවල් එක්ක අපේ වටිනකම අඩුවෙනවද?
ඔන්න දවසක් එක ප්‍රසිද්ධ දේශකයෙන් ගියාලු දේශනයක් කරන්න. මුලු ශාලාවම පිරිල සෙනග ඉඳියලු 200ක් විතර.
ඉතින් රු. 1000ක නෝට්ටුවක් ගත්ත මේ දේශකයා ඒ නෝට්ටුව උඩට ඔසවල ශාලාවෙ හැමෝටම පෙන්නුව. පෙන්නල ඇහුවලු...
අපි හැමෝගෙම කතාව එකිනෙකට වෙනස්. එකම දේ දිහා දෙන්නෙක් දකින්නෙ දෙයාකාරව.
"ඔයාට මගේ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. තුවාලෙ තියෙන මිනිහනෙ වේදනාවෙ දන්නෙ" කියන කතාව අපි ජීවිතේ ඇතුලෙ ඕන තරම් අහල තියෙනව.
ඇත්තටම තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ තියෙන කෙනා විතරක්මද?
දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ගමනක් ගියා.
දුම්රියේ ජනේලයෙන් එලිය දැක්ක අවුරුදු 24 ක් වෙච්ච...
ජීවිතය යනු අප බලාපොරොත්තු වන ආකාරයෙන්ම ගෙවෙන්නක් නොවේ. අප බලාපොරොත්තු වන දේම ලබාදෙන්නක් නොවේ. සතුට කෙලවරක දුකක් ජායාවක්වත් නැතැයි කිව හැකි කෙනෙක් මෙලොව නැති බව ස්තිරය.
ජීවිතය අප නොහිතන මොහොතක, නොසිතු නොපැතු දේ කරන බව අප ජීවත් වීම තුලින්ම බොහෝ වර ඉගෙන ගෙන තිබේ.
එය දුගී දුප්පත් පැලක මිනිසෙකුට වුවත්, රාජ...
කම්ෆර්ට් සෝන් එකේ ඉන්න අපි හැමෝම ආස උනත් කම්ෆර්ට් සෝන් එක කියන්නෙ එක්තරා විදියකින් ගත්තම කම්මැලිකමේ උපත. ආයෙ ඉතින් මේක ඔයාලා නොදන්න කාරනාවක් වෙන්න බෑනෙ. හිතන්නකො අවුරුදු ගානක් එක දිගට ඉගෙන ගෙන පොඩි බ්රේක් එකක් අරගෙන ආයෙ ඉගෙන ගන්න යද්දි කොච්චර කම්මැලිද කියල හිතිල තියෙනවනෙ?
ඇයි ලෝන්ග් වීකෙන්ඩ් එකක හොඳ...
බොහෝ පෞද්ගලික අංශයේ රැකියාවල් කරන කාන්තාවන් වගේම ඉහල වෘත්තීයන් වල නිරත වන ස්මාර්ට් කාන්තාවන් අපිත් එක්ක එකතු වෙන නිසාම ඔබට රාජකාරි කටයුතුවලදී අදින්න සුදුසුම ඇදුම් වර්ග,සුදුසු ආභරණ ගැන වගේම අලුත්ම ට්‍රෙන්ඩ්ස් ගැනයි මේ ලිපිය. ඔබ ඔෆිස් අදින ඇඳුම ගැන ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන ඒ හරහා ඔබේ ස්මාර්ට් ලුක්...
සමහර වෙලාවට ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!!
සසඳන්න...
“කම්මැලි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ” කියල සිංදුවක් තිබුන මතකද?
ඒ සිංදුවෙන් කිව්ව කතාව හරියටම හරි බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.කම්මැලි වෙආ ජීවිතේ දිනන්න හරිම අපහසුයි නෙවෙයි ඒක කරන්න බැරි දෙයක්. කම්මැලිකමට එක පාරක් යටත් උනොත් ඒක හරියට අර එරෙන මඩ ගොහොරුවට පැන්න වගේ දෙයක් තමයි.
ආයෙ ගොඩ එන්න නම් පුදුම...