Tag: parenting

නව යොවුන් විය කියන වයස ගැන කියද්දිම අපි අතරෙ හරි බහුලවම පාවිච්චි කරන වදනක් තමයි “ඕක හරි නරක වයස” කියලා. ඇත්තටම මේ නව යොවුන් විය කියන වයස් කාණ්ඩයට අයිති වෙන්නෙ අවුරුදු 10 ඉඳලා 19 විතර වෙනකම් වයස් කාණ්ඩය. මේක අවුරුදු 10-13 මුල් යොවුන් විය විදියටත්, 14-16 මැද යොවුන් විය...
විවාහ ජීවිතය තුළ එකිනෙකා පරයා යන්න උත්සාහ කරනකොට අපි නවතින්නේ මොන වගේ තැනකද කියලා ඔබට යම් අදහසක් තිබුණා ද? මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන මේ කතාව කියවන්න.ඔබ නොදන්න දුර්වලතා ඔබට වටහා ගන්න පහසු වෙනවාට සැක නෑ. නිලූපා සහ චරිත විවාහ වන්නේ යෝජනාවකින්.චරිත හොඳ රැකියාවක් කරන...
අපි කොච්චර සැළකිල්ලෙන් පරිස්සමට බලාගත්තත් ඕනෑම වෙලාවක අනතුරකට මූණ දෙන්න එහෙමත් නැත්නම් ඉඩක් ලැබෙන තත්පරේදී අනතුරුදායක වැඩක් කරන්න අපේ පොඩ්ඩන්ට පුළුවන් කියල ඔබ දන්නවනේ.  ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් මේ අනතුරු ගැන දැනුවත් වීම සහ ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද කියල දැනුවත් වීම වැඩිහිටි අපි ඕනෑම කෙනෙක්ට හරිම වැදගත්.  ඒ...
ඔබේ පොඩිත්තගෙ බුද්ධි වර්ධනයෙන් 70% ක් ඔවුන්ට අවුරුදු තුන සම්පූර්ණ වෙද්දී සෙල්ලම් කිරීමෙන් ඔවුන්ට ලැබෙනව කියල ඔබ දැනන් හිටියද?  ඔබ හිතනව නම් ඔවුන්ගෙ බුද්ධි වර්ධනය සිදුවෙන්නෙ පොත් කියවීමෙන්, අකුරු ලිවීමෙන් එහෙමත් නැත්නම් කතා කරවීමෙන් පමණක් කියල ඔන්න පොඩ්ඩක් ඉන්න.  ඔබ සහ ඔබේ දරුව එකතු වෙලා නිවසේදීම කරන, ඔබ සමහරවිට අඩු සැළකිලිමත්...
ගිතෙල් කියන්නේ ලෝකය පුරාම ප්‍රසිද්ධ කිරි නිශ්පාදනයක්. බොහෝ ආහාර සකස් කිරීම සඳහා යොදා ගන්නා මේ ගිතෙල් වල සෞඛ්‍ය සම්පන්න මේද , විටමින් , කැල්සියම් ,ඛනිජ වර්ග, එන්සයිම සහ ජලය අඩංගු වෙනවා. අද අපි කතා කරන්නේ පෝශ්‍ය පදාර්ථ වලින් සපිරි ගිතෙල් දරුවන්ට ලබා දීමේ වාසි මොනවද කියලයි. දිරවීමට පහසුය සමහර දරුවන්ට කිරි...
ඔබේ දරුවගෙ මුල්ම ගුරුවරයා ඔබයි කියල එක්වරම ඇහෙද්දි ඔබට මොනවද හිතෙන්නෙ ?  සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඔබ දරුවගෙ දෙමව්පියන් මිසක් ගුරුවරයෙක් නෙමෙයි කියල. තවත් සමහර වෙලාවට ඔබට ඔබේ දරුවට මව හෝ පියා මිස ගුරුවරයෙක් වෙන්න අවශ්‍යතාවයක් හෝ දැනීමක් නැතුවත් ඇති. ඒත් ඔබ දන්නවද? ඔබ පිළිගන්න කැමති වුනත් නැතත් ඔබේ දරුවගේ පළමු...
අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයිනේ. ලොකු වගකීමක්. වගකීම් සහගත විශාල කාල පරාසයක්. අපි ගොඩක් වෙලාවට හිතනවනේ දරුවන්ව හොඳටම බලාගන්න ඕන පුංචි කාලේ කියල. ඒත් ඇත්තටම දරුවන්ට අම්මලගේ වැඩි අවධානය, ආරක්ෂාව සහ ආදරය ලැබෙන්න ඕන විශේෂයෙන්ම එයාල ළමා කාලයේ ඉඳල තරුන කාලෙට යද්දි. මොකද්ද මේ සංක්‍රාන්ති සමයෙදී සිදුවන හෝමෝන...
ඔබේ ජීවිතය හැමදාම එක ලෙසම පවතින්නේ නැහැ. දුක සහ සතුට විවිධාකාරයෙන් ලැබෙන ජිවිතයේ ඔබට පැමිණිය හැකි අභියෝග බොහොමයි. ඒ නිසාම අද තරමක වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න අපි හිතුවා. වර්තමාන සමාජයේ ඕනෑ තරම් දරුවන් සමඟ තනි වූ මවුවරුන් සහ පියවරුන් ඉන්නවා. දික්කසාද , අනපේක්ෂිත ගැබ් ගැනීම් , සහකරු හෝ...
මොන්ටිසෝරියට නොගිය කෙනෙක් අපි අතරෙ නැති තරම් නේ.මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනෙකුට වුණත් මුල් අඩිතාලම ලැබුණෙමොන්ටිසෝරි එකෙන්, එහෙමත් නැත්තම් පෙර පාසලෙන්.දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින්, ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින්,අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනයඉතාම ලොකු උදව්වක්. ඉතින් අපි අද කතාකරන්නේ කවදාවත් නොදැකපු ළමයින් වෙනුවෙන්, මේ...