Tag: Relationships

“ඔයාලා කොහෙද මැරි කරල ජීවත් වෙන්න යන්නෙ?” සුලෝචනා එහෙම ඇහුවෙ නෙක්ස්ට් මන්ත් එකේ මැරි කරන්න ඉන්න කාව්‍යා ගෙන්. කාව්‍යාගේ ගෙවල් ගාල්ලෙ. කාව්‍යා බඳින්න යන මිලින්ද කොළඹමයි. ඉතින් රස්සාව කරන්නෙත් කොළඹම නිසා දෙන්නටම කොළඹ ඉන්න තමයි වෙන්නේ. “මිලින්ද ඉතින් එකම ළමයනෙ. එයාලගෙ අම්මල ආස නෑ අනේ අපි වෙනම ඉන්නවට, අනික ඉතින් එහෙම වෙන්...
දෙයක් ඉල්ලන්න කලින් හොඳට හිතල බලන්න කියලා පැරණි කියමනක් තියෙනවනේ. ඔයාලත් ඒක අහල ඇති. ඉතින් අපි අද අරගෙන එන්නේ ඒ වගේම ඉල්ලුවට වඩා දෙයක් ලැබුණ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙකුගේ කතාවක් ගැන. අම්මාල ආස පුතාලට් තාත්තලා ආස දූලට කිව්වට මොකද මේ කතාවෙ අම්මයි තාත්තයි දෙන්නට උන්නෙ පුතාලාම දෙන්නෙක්. ඒ නිසාම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “බබා අපි දෙන්නා කසාද බැඳපු දෙන්නෙක්. ආදරේ කරල කසාද බැඳපු දෙන්නෙක්. ඇයි එහෙනම් අපි මේ නිදාගද්දි ඇඳේ දෙපැත්තට හැරිලා නිදාගන්නේ? ඇයි අපිට බැරි අපි ඉස්සර යාලු වෙලා හිටපු කාලේ කතා කරා වගේ ආදරෙන් තුරුල් වෙලා...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අම්මාල කොච්චර කිව්වත් මම කැමති නෑ ආයෙ සුමාලි එක්ක එක ගෙදරක ජීවත් වෙන්න. ඒ තියා මම එයාගේ මූණවත් බලන්න කැමති නෑ” රනුක් එහෙම කිව්වෙ යුතුකමට තමන්ගෙ නැන්දම්ම මාම එක්කල කතා බහ කරන්න ආව ගානට සුමාලිගේ මූණවත්...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “කවදහරි කසාද බඳින්න ඕන පාරෙ එක්කන් යන්න ඕන කෙල්ලෙක්ව” නාරද එහෙම කිව්වෙ කාවින්දි දිහා මහ ඔලොක්කුවට වගේ බලාගෙන. තමන්ගෙ ඔලුවෙ ඉඳල දෙපතුල වෙනකම්ම ඔච්චමට ඇස් යවමු නාරදගෙ බැල්මෙ තිබුනෙ “තමුසෙගෙ හැටි බලනවකො” කියන කතාව බව කාවින්දිට...
"මම කසාඳ බැන්දෙ නැහැ.මම කසාඳ නොබැද ඉන්න තීරණය කලා, ඒත් මම ඇත්තටම කැමතියි, සමහර පිරිමි මට කියනකොට, මේ ඉන්නෙ මගේ wife, මම මේක මගේ wife ට තේරුවෙ " කියලා.මෙහෙම කියන්නෙ ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් වන Oprah Winfrey.ඒත් අද කතාවනම් ඇය ගැන නෙවෙයි. ඇය කියපු මේ කතාවත් එක්ක බැඳිච්ච ඔබත් මමත්...
ප්‍රභාවී යාලුවෙලා ඉඳියේ පූජිත එක්ක. සම්බන්ධෙට අවුරුදුම තුනක්. ප්‍රභාවිට පූජිතව හම්බුනේ කැම්පස් එකේදි. තමන්ට සීනියර් ඉයර් එකක ඉඳපු පූජිත තමයි ප්‍රභාවිව රැග් එකෙන් බේරගත්ත “අයියා” හැබැයි ඒ බේරගැනිල්ල තවත් රැග් එකක ආරම්භය බව ප්‍රභාවී එතකොට නම් දැනගෙන හිටියේ නෑ. හිත රිදිච්ච අවස්තා මොන තරම් තිබ්බත් ප්‍රභාවීගේ හිත හොඳටම රිදුණේ පූජිත අලුතෙන් ආව...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “ඔයා ඇයි මාව දැන් ගණන් ගන්නෙවත් නැත්තේ” චේතනා එහෙම කෑගැහුවෙ මලිත් ට.  මලිත් වැඩ කරේ හයි ටෙක් ලංකා ඇපරල් එකේ එම් ඩී විදියට. කැම්පස් එකේදි යාලුවෙච්ච චේතනා මලිත් දෙන්නම කරේ එකම ඩිග්‍රි එක. කැම්පස් එකෙන් අවුට් වෙද්දිම ඔෆිස්...
මගේ ජීවිතේ මට ඉන්න වැදගත්ම, වටිනාම කෙනා මගේ බිරිඳ” මේ වගේ කතාවක් ඕනම බිරිඳකගෙ හිතට අරගෙන එන්නෙ සන්තෝසයක්. තමන්ගේ සැමියගෙ ජීවිතේ ඉන්න වටිනාම කෙනා තමන් කියල දැනගන්න එක මොනතරම් නම් ආඩම්බරයක්ද නේද? ඉතින් මාධ්‍ය ජාලා ගොඩක් එකතු වෙලා ඉන්න Press Conference එකකදි තමන්ගේ බිරිඳ ගැන මෙහෙම කියන්නෙ මුලු ලෝකෙම මිනිස්සු අඳුරන කෙනෙක්. මම මේ...
“දෙ නුවර මින් පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි” ආදරේ සම්පූර්ණ වෙනවානේ කසාද බැන්දට පස්සෙ. දෙනුවරක එකතු වීම වගේම තමයි ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් නෑ හිතවතුන් ඉදිරියේ, නීතිය ඉදිරියේ, සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද එකතුවීම, එහෙම නැත්තම් මේ විවාහ වීම අපි මහ ඉහළින් සමරනවා. ඇත්ත විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට විතරක් නෙවෙයි...