Tag: Relationships

ආදරවන්තයන් දෙදෙනෙක් වෙන් වීමට වඩා විවාහක යුවළක් වෙන් වීම අන් අයගේ කතාබහට ලක් වෙන සිදුවීමක් වෙනවා. එයට හේතු මොනවදැයි සොයා බලන්නට අති බහුතරයට උවමනා වීම එයට හේතුවක්. නමුත් එකිනෙකාට චෝදනා කර නොගෙන වෙන් වීමේ ගෞරවය රකින යුවළ ඕනෑතරම්.  60 වැනි වියේ පසුවන නළු ආශිෂ් විද්‍යාර්ථි, මෑතකදී ඔහුගේ පළමු බිරිඳ වන...
"මම රිලේෂන්ශිප් එකෙන් බ්‍රේකප් වුණාට පස්සේ මැරි කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ..ඇත්තටම ඇත්ත කිව්වොත් අද ඔයාව බලන්න ආවෙත් අම්මගෙ බලකිරීමට" ඉසුරු එහෙම කියද්දී නිමාලිට ඇති වුණේ වේදනාවක්. ඇයටත් අහිමි වී ගිය ප්‍රේමයක් තිබෙනවා. ඇය ඒ වේදනාව නිසාම නැවත සම්බන්ධයක් පටන් නොගන්නට අදහස් කරගෙන සිටියේ. පුවත්පත් මංගල යෝජනාවකින් ඉසුරු එය බැලීමට...
මම මෙහෙම ඇහුවොත් එක එක අයට දෙන්න තියෙන උත්තරේත් එක එක විදියයි. කෙනෙක්ට ඒක වසන්ත කාලයක් වගේ. ලස්සන මල් පිපෙන, රසම පලතුරු වල රස බලන්න ලැබෙන, කුරුල්ලො සන්තෝසෙන් ගී ගයන වසන්ත කාලයක් වගේ. ඒත් සමහරුන්ට නම් ඒක කටුක ගිම්හානයටත් වඩා කටුකයි.  “මුදු පරම සුපිවිතුරු ආදරයෙන්  අප වෙලී දෙඩූ අඬ සැඳෑ කලේ  ඔබගෙන් සමුගත්...
පුද්ගල සම්බන්ධතා වෙනුවෙන් සීමා රහිත වීම නිසා සමහර වෙලාවට අපි බොහෝ ගැටළු වලට මුහුණ දෙනවා.අද අපි ඒ ගැන කතා කරමු.දසහකරු  සමඟ සීමාවක් ඇතිව ආශ්‍රය කිරීම අපට පහසුවක් ලබා දෙන ආකාරයත් අප එසේ කළ යුතු ඇයි කියලත් ඔබට මේ ලිපියෙන් වැටහීමක් ලැබෙයි. මිනිසුන් සමඟ, විශේෂයෙන් ඔබ ගැන සැලකිලිමත් වන අය සමඟ...
"මේ හැම දේටම හේතුව  එයාට මාව අහන් ඉන්න ඕන නැතිකම" පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඇති ගැටළු වලදි බොහොමයක් කාන්තාවන් එහෙම කියන්න පැකිළෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් ආරක්ෂා වෙන්න නම් හොඳ සන්නිවේදනයක් අතිශය වැදගත්.බොහෝ විට කාන්තාවන් නගන චෝදනාව වන්නේ එයා මට ඇහුම්කන් දෙන්නේ නෑ කියන එකයි.ඔබට ඇහුම්කන් නොදෙන සන්නිවේදනය අඩු සහකාරයෙක් ඉන්නවා නම් ඔබට...
Player කෙනෙක්,එක්වර කාන්තාවන් කිහිප දෙනෙක් ඇසුරු කරන කෙනෙක් කටයුතු කිරීම පහසු නැහැ ඔබ ඔහුට කැමැත්තක් ඇති කර ගෙන හෝ ඔබ එවැන්නෙක් සමඟ සබඳතාවයක් ඇති කර ගැනීමට පටන් ගෙන තිබේ නම්, ඔබ ඔහුගේ කටයුතු ගැන උනන්දුවක් නොදක්වන බව ඔහුට කලින් දැනුම් දීම වැදගත්.කෙසේ වෙතත්, ඔබ ඔහුට කැමති නම් සහ ඔහු...
china
විවාහය කියන්නේ බොහෝ සංස්කෘතිවල ඉතා ම උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. එක් එක් සංස්කෘතියේ සංස්කෘතිකාංග සමග එක් වුණු අරුම පුදුම මංගල චාරිත්‍ර ලොව පුරාම දක්නට ලැබෙනවා. අපි අද ඒ ගැන කතා කරමු. නෝර්වේ එක් නෝවේජියානු සම්ප්‍රදායකට අනුව මංගල දිනයේ මනාලිය රන් සහ රිදී ඔටුන්නක් පළඳයි. එහි කුඩා අලංකාර ගෙජ්ජි ඇත. ඇය ඇවිදින විට...
prince William
එංගලන්තයේ රජ පවුලේ විලියම් කුමරුගේ දියණිය චාලට් කුමරිය බව අපි හැමෝම දන්නා කාරණාවක්.විලියම් කේට් යුවල දරුවන් ඇතිදැඩි කරන්නේ රජ මාළිගාවේ සමහර නීති ඒ තරම් තකමින් නොවන බවත් දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙන කාරණාවක්.රජ පවුලේ චාරිත්‍ර වලින් මඳක් ඈත් වෙලා විලියම්කුමරු පුංචි චාලට් කුමරියට අපූරු අවස්ථාවක් ලබා දීලා තියෙනවා.ඒ මිතුරියකගේ...
relationship
"ඇත්තටම මට හිතෙනව අපි දෙන්නා අතර කිසිම ගැළපීමක් නෑ කියල.මට සමීරව දැක්කමත් මහ අප්‍රසන්නයි.කෙටියෙන්ම කිව්වොත් මං එයාට කැමති නෑ." වත්සලාට තිබුණේ එහෙම ප්‍රශ්නයක්.ඇය ඒ ගැන මිතුරියන් සමඟ නිරන්තරයෙන්ම පැවසුවා.ෆේස්බුක් කාන්තා සමූහවලට ගැටළුව නිර්නාමිකව ලියා එව්වා.අකමැති සහකරු සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව ඇයට විතරක් නෙවෙයි.බොහෝ කාන්තාවන්ට තියන ගැටලුවක්. සහකරුට අකමැති වෙන්න...
father loving
තාත්තෙක් වෙන හැඟීමටරජකමත් දෙවනියි පුතේ..අම්මාට වැඩියෙන් පෙමක් ලදලඳයි, ඔබ හදවතේ..රෝස කැලයෙන් ඇහින්දේ නැතිමලකි ඔබ මගෙ හිතේ..කටුව නොව මම, දරාගෙන වුන්නටුව වෙමි ජීවිතේ… මේ ජනප්‍රිය කිවිඳියක වන තිලිනි ලියනාරච්චි ලියූ කවියක කොටසක්. තාත්තා කියන්නේ දුවගේ පළමු ප්‍රේමය බව යළි යළිත් ලිවිය යුතු දෙයක් නෙවෙයි.දියණියකට ඕනෑම දෙයක් බෙදා ගත හැකි වන්නේ ඇගේ...