Tag: Relationships

ඉන්දියාවේ දෑවැද්ද නිසා සිදුවන හිරිහැර හා මරණ පිළිබඳ කතා අනන්ත අසන්නට ලැබෙනවා. ලොවට සිය වේදනාව හෙළිකර අවසන් ගමන් ගිය එවන් කාන්තාවන් ගේ සත්‍ය තොරතුරු ඇසුරින් ලියූ ලිපියකි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අහමදාබාද්හි පදිංචි විසි හතර හැවිරිදි අයේෂා බානු සබර්මති ගඟට පැන සියදිවි තොර කරගන්නවා.ජීවිතය අවසන් කර ගැනීමට පෙර ඇය...
argue couple
අපි සබඳතාවයක් බිඳ වැටීමෙන් පසු හිත හදාගන්න ආකාරය ගැන ඔබට ලියා තිබෙනවා.නමුත් අද කතා කරන්නේ වෙනස් විදියේ මාතෘකාවක්.නොගැලපෙන බව වැටහෙන සම්බන්ධතාවයක් ඔබම අවසන් කරන්න හිතට ශක්තිය ගන්නේ කොහොමද? තරමක් සංකීර්ණ සහ කළ නොහැකි බව හිතුණත්, නොගැළපෙනවා නම් ඔබ වඩාත්ම ආදරය කරන පුද්ගලයාගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි අද කතා...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත් බොහොමයක් විවාහ ජීවිතවල තියන ප්‍රධානම ගැටළුව තමයි "කාලයත් එක්ක ලිංගික සබඳතාවයන් දුරස් වීම.." මෙහෙම වෙන්න හේතු තියෙන්න ඕනෑ.ආදරෙන් ළං කරගෙන තමන්ගේ කරගත්තු කෙනා එක්ක වෙනදා වගේ...
ලොව වටා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දකුණු ඉන්දීය නිළියක වන සමන්තා සහ ඇගේ සැමියා වන නාගචෛතන්‍ය දික්කසාද වීම මෙම දෙපළට ආදරය කරන කාගේත් කතා බහට ලක්වුණු පුවතක්.මෙම තීරණය පසුගිය දා සමන්තා අකිනේනි සහ නාග චෛතන්‍ය ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා අවසානයේදී තම වෙන්වීම තහවුරු කළා. ‘සැමියා සහ බිරිඳ වශයෙන් තමන්ගේම මාවතක්...
විවාහයකදී එකිනෙකාගේ සතුට ගැන සිතීම ඔබ දෙදෙනාම සතුව පවතින වගකීමකි.එක් අයෙක් හෝ අසතුටින් සිටීම විවාහයක් බිඳ වැටීමක් දක්වා වුවත් යන්නට පුලුවන්. පලුදු වූ ආදරය නැවත පණ ගන්වා ගෙන විවාහය අලුත් කරගන්නට ඔබට පුලුවන් වන්නේ ඔබේ විවාහය තුල ඔබ අසතුටින් බව ඔබ හරියටම හඳුනා ගත්තොත් පමණයි.ඔබේ විවාහය තුල ඔබ අසතුටින්...
ප්‍රේම සබඳතාවක් ඔබ ආරම්භ කරන්නේ එය විවාහයක් දක්වා ගෙන යාමේ අරමුණ ඇතුව. එත් මොනයම් හෝ හේතුවක් නිසා සබඳතා අවසන් වෙන අවස්ථා අපි ඕනෑ තරම් අහලා තියනවා.කොහොමද ඔබේ පෙම්වතා ඔබෙන් දුරස් වෙනවද කියලා දැනගන්නේ? ඒ ගැන හැඟවෙන ඉඟි ටිකක් අපි ඔබට කියන්නම් සන්නිවේදනය අඩාල වීම නිතර ඔබට දුරකථන ඇමතුම් දෙමින් නිතර ඔබව...
පූජා බුදු පහනට දොහොත් මුදුන් තියා වැන්දා.පිච්ච මල් සුවඳ තැවරුන හඳුන්කූරු සුවඳ සැණෙකින් මුලු නිවසම අරක් ගන්නකොට ඈ ප්‍රාර්ථනා කලේ වෙන කිසිම දෙයක් නෙමෙයි., හිතේ සැනසීමයි දෙහැවිරිදි සහ සිව් හැවි‍රිදි දියණියන් දෙදෙනා සාලය පුරාම සෙල්ලම් බඩු විසිරුවලා තිබුනා. ඉක්මනින් සියල්ලම පිළිවෙලක් නොකලොත් මේනකගේ බැනුම් වරුසාවෙන් බේරෙන්නට බෑ කියලා දන්න පූජා...
මම පුරුද්දට මෙන් දුරකථනය අතට ගෙන පරික්ශා කලෙමි.නැත. උදුල්ගෙන් කෙටි පණිවිඩයක් හෝ නැත. ඔහුගෙන් ඇමතුමක් වත් නැතිව පැය විසි හතරකට වඩා ගෙවී ගොස් ඇත.එහෙත් ඔහුගේ මුහුණු පොත පුරාවට ඔහු ක්‍රියාකාරීව හිඳින බව මා දුටුවෙමි. එසේ නම් ඔහු මා මග හරින්නේ ඇයි දැයි මට නොතේරේ. අතීතය යළි යළිත් සිදුවෙමින් පවතී. උදුල් සහ මා...
ඔබ රාත්‍රියට අඳින්නේ මොන වගේ නිදන ඇඳුමක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුට දෙන්න තියන පිළිතුර සැහැල්ලු ඇඳුමක් කියන එකයි. ඇත්තටම අපිට රාත්‍රියට අවශ්‍ය බොහොම සැහැල්ලු ඇඳුමක් තමයි.ඒත් ඔබේ ජීවන රටාව වෙනස් කර ගන්න හිතුණාම ටිකක් සරාගී නිදන ඇඳුමක් ඇඳලා බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. විවාහ ජීවිතේ ටික කාලයක් යනකොට ඇල්...
2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි.ඒ අචී නැමති ඔවුන්ගේ පළමු පුත් කුමරාගේ උප්පතියෙන් පසුවයි. වරින් වර විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ කතා බහට ලක්වුනු ඔවුන්ගෙන් මෙවර අසන්නට ලැබෙන්නේ ඉතාම සතුටුදායක පුවතක්.ඒ ඔවුන් නැවතත් දෙමව්පියන් බවට පත් වූ පුවත‍යි ජූනි 4 වන සිකුරාදා...