Tag: Relationships

ආදර සම්බන්ධයක් බිඳුනට පස්සේ ඔබට ඔහූ හෝ ඇයව අමතක කරන එක එතරම් ලේසි දෙයක් නෙමෙයි.ඔබ දෙදෙනාගේ අදහස් නොගැලපීමක්, වංචා කිරීමක් හෝ වෙනත් ගැටලු මධ්‍යයේ ඔබ දෙදෙනාට ඉදිරියට යාම අපහසු බව තේරුම් ගෙන වෙන් වීම නුවණැති වැඩක්.ඒ උනත් එකිනෙකාව අමතක කර දැමීමට ඔබ දෙදෙනාටම කාලයක් ගත වෙනවා.අද අපි ඔබට කියන්නේ...
මා ඇය සේමිනී කියා නමකින් හදුන්වන්නම්. එය සත්‍ය නම නෙවෙයි.අවුරුදු සතලිහක විවාහ ජීවිතය පිලිබඳ ආපස්ස හැරී බැලීමට අවුරුදු 63දී  ඇය තීරණය කර තිබුණා.ඇය පවසන්නේ අවුරුදු 40ක කාලයක් තිස්සේ තමන් කලේ ඔහුගේ හොර ඇල්ලීමට වෙහෙසවීම බවයි.කුඩා මුනුබුරු මිනිබිරිය න් දෙදෙනෙකු සිටින ඇය සිටියේ මහත් වෙහෙසකින් යුතුවයි.එමෙන්ම  සිය සැමියා විසින් පවුලේ...
කාන්තාවකගේ සක්‍රීය ප්‍රජනන වසර කිහිපය තුළ, සාමාන්‍යයෙන් මාසයකට වරක් ඔසප් වීම සිදු වෙනවා. ඔබට විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලැබී නැත්නම්, මේ දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු නැහැ. නිසි දැනුවත්වීමක් සමඟ ඔසප් දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන්, ඔබට නොහිතන වාසි බොහොමයක් ලැබෙනවා. ගැටලු සහගත නිසා ඔසප් දිනවල ඔබේ ලිංගික සක්‍රියතාව නැති...
විවාහ වීමට පෙර අපේ සංස්කෘතිය අනුව ගලපාගත හැකි තැන් බොහොමයක් පිලිබඳ අප විමසිලිමත් වනවා. ඒ වගේම විවාහයට පසු තමන්ගේම කියා දරුවෙකු තමා හැමෝගෙම ප්‍රාර්ථනය. එහෙත් විවාහයට පෙර මොනවා ගැළපුවත්, මොන ප්‍රර්ථනාවන් තිබුණත් ඉතාමත්ම සරල දේවල් කිහිපයක් නොදැන සිටීම නිසා ඔබේ මුළු ජිවිතයම අඳුරු වෙන්න පුළුවන්. ඔබේ රුධිරය ගැලපෙනවාද යන්නයි ඒ වැදගත්ම කරුණ අපේ...
විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ... අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට ආදරය කරන්න ඕන විදිය අම්මලා දුවලට කියා දෙනවා. ඒත් විවාහයට කලින් දවසෙ පුතෙකුට අම්මා කෙනෙක් අවවාද දෙන එක ලංකාවෙ අපට තවම ඒ තරම් අහන්න ලැබෙන්නෙ නැහැ.  ලංකාවෙ...
රෝස මලකට අකමැති කවුුරුන්ද? නමුත් රෝස මල් ගැන බොහෝ දෙනා එතරම් දැනුවත් නැහැ. රෝස මල් වසර දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ මල් වර්ගයක්. රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි. රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.වසර මිලියන 35 ක්‌ පමණ වූ ඉතිහාස කතාවේදී වගාවක්‌ ලෙස...
එයා දැන් වැඩ ඇරිලා  හැමදාම ගෙදර එන්නෙ පරක්කු වෙලා. එයාට දැන් කෝල් එනවත් වැඩියි. මට හිතෙනවා එයා වෙන සම්බන්ධයක් පටන් අරන් ඇති කියලා - සුභාෂිණී - මතුගම මම තවම විවාහ වෙලා නැහැ. මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මුල් දවස්වල මට ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර තරම් දැන් එයා මං ගැන හොයල බලන්නෙ...