Tag: Romance film

Hridayam
මිනිස් හැඟීම් ගණනාවක එකතුවක් විනාඩි එකසිය හැත්තෑ ගණනක් පුරා නැරඹීම තරමක අමුතු හැඟීමක්.මේ එවැනි චිත්‍රපටියක් ගැන කතාවක්.මලයාලම් චිත්‍රපටි රසිකයන් මහත් ආනන්දයට පත් කරන්නට සමත් වූ මේ චිත්‍රපටිය Hridayam. රට පුරා තරුණ පිරිසක් එක සරසවියකට පැමිණීමෙන් චිත්‍රපටිය ආරම්භ වෙනවා.අරුන් සහ දර්ශනා මුලින්ම හමු වන්නේ ඒ දවසේ.ඒත් ඔවුන් ඉතා ඉක්මනින් වෙන් වෙනවා.ඉතාම...
මේ දවස්වල යූ ටියුබ් අවකාශය තුළ අතිශය ජනප්‍රිය වූ ගීයක් Doobey.එය එතරම් ජනප්‍රිය වූයේ දීපිකා පදුකොන් නිසා බව සමහර සිනමා විචාරකයින් පළ කරන මතයක්.නමුත් මේ චිත්‍රපට ගීය මේ තරම් ජනතාව අතරට යන්නට හේතුව Gehraiyaan චිත්‍රපටිය නිසාම බවයි සමහර සිනමා විචාරකයින් පවසන්නේ. Gehraiyaan චිත්‍රපටිය අසම්මතය පදනම් වූ කතාවක්ම විතරක් නෙවෙයි.මානව සම්බන්ධතා...
ඕනෑම තරුණියක් කැමති ප්‍රේම විවාහයකට.යෝජිත විවාහයක් කියන්නේ දෙමාපියන් කැමති මනමාලයෙක් මිසක් තමන් ආස විදියේ කෙනෙක් නොවීම නිසාම ආදරේ කරලා විවාහ වෙන්න තමයි තරුණියෝ කැමති. පොත් කියවීම වගේම රජිනිකාන්ත් ඉන්න ෆිල්ම්ස් බැලීම තමන්ගේ ජීවිතේ හොඳම විනෝදාංශ කරගත්තු මීනාක්ෂි බලන්නත් මනමාලයෙක් එනවා.මීනාක්ෂිත් ඒකට ලෑස්ති වෙනවා.පාර වැරදි වැරදි ගෙදරට එන මනමාලයා සුන්දරේශ්වර්.උපාධියට ගැළපෙන...