Tag: Romance film

සමහර වෙලාවට අපි වඩාත්ම ආදරය කරන මිනිස්සු ඉන්නෙ අපි ළඟමයි. ඒත් අපිට ඒ අයට ආදරය හිතෙන්නෙ හරිම අහම්බෙන් එන මොහොතක. හරියට මේ  Love, Rosie චිත්‍රපටයේ ඇලෙක්ස් සහ රෝසිට ආදරය හමු වෙනවා වගේ. ඇලෙක්ස් සහ රෝසි දෙන්න දන්න කාලෙ ඉඳල හොඳම යාලුවො. දැන් මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුලුවන් එහෙනම් මේ දෙන්නගෙ මේ යාලුකම කොහොමද...
මේ මොහොත ආයෙමත් එන්නෙ නැහැ. “මට කියන්න පුළුවන් එකම දේ ඔයා මාව ගොඩනගනවා... ඔයා මාව මට හිතාගන්නවත් බැරි කෙනෙක් කරනවා. හැම මොහොතකදිම ඔයා මාව පුදුමාකාර සතුටකින් තියනවා. ඔයා දකින ඔයා බිඳිල, විනාශ වෙලා ගිහින් හිටියත් මම කැමති ජීවිතේ හැමදාටම ඔයා එක්ක ගෙවන්න” ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ඒක අපි හැමෝම දන්නවා. සිතක් සුවපත් කරන්න වගේම...
මේ ලෝකය පුරා යුධ ගිනි දැල් පැතිර යන කාලයක්.මේ කාලයේ ලෝකයේම අවධානය ප්‍රචණ්ඩත්වය කෙරෙහි නැඹුරු වෙමින් තියනවා.ඒත් යුද්ධයට සහ ප්‍රචණ්ඩත්වයට සැබෑ වටිනාකමක් තියනවද? ආලියා බාත් සහ විකී කෞෂාල් ප්‍රධාන චරිත නිරූපණය කරන Raazi 2018 මැයි එකොළොස්වැනිදා  නිකුත් වූයේ ඒ පණිවිඩය ලෝකයට කියන්නටයි. හිදායත් කියන්නෙ ඉන්දියානු රහස් ඔත්තුකරුවෙක්. පකිස්තානු හමුදා නිලධාරියෙක් සමග මිත්‍රත්වයක්...
කියාරා අද්වානි සහ සිද්ධාර්ථ් මල්හෝත්‍රා අතර විවාහය සුරංගනා කතාවක් තරමට සුන්දරව පැවතියේ පෙබරවාරි හයවැනිදා. ඔවුන් පුදුමාකාර ලෙස ගැළපෙන ආදරවන්තයන් බවට මත පළ වෙන්නට පටන් ගත්තේ Shershaah චිත්‍රපටියෙන් පසුවයි. මේ ඒ ආදරයේ කතාව ගැනයි. IIFA සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය බවට පත් වූයේ Shershaah චිත්‍රපටියයි.මේ චිත්‍රපටිය අයිති වන්නේ Biographical War ගණයටයි.1997 -...
කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න." සීතා රාම් ආදර කතාව මේ දිනවල malayalam චිත්‍රපට රසිකයින්ව කම්පනයට හා මෝහනයට පත් කරමින් සිටිනවා.ආදරය එතරම්ම ඉසියුම් විය හැකිදැයි යළි යළිත් සිතන්නට බලකෙරෙන Sita Ramam (2022) ඉතා දුක්ඛිත ආදර කතාවක් ලෙසයි කියවෙන්නේ. ආසියාතික යුවතියන්ගෙන් සිහින කුමාරයෙකු වන දුල්කර් සල්මන් සහ තෙලිඟු...
ප්‍රේමය පරිත්‍යාගයක්! බොහෝ රෝමාන්තික චිත්‍රපට මේ සංවේදී කාරණාව ගුරු කොටගෙන තව නිර්මාණය කරන බව සත්‍යයක්.නමුත් ඒ එකම චිත්‍රපටයකවත් Veer Zaara තරමට පරිත්‍යාගයක් නැති බව සමහර බොලිවුඩ් රසිකයන් පවසනවා. නාඳුනන රටක දැන සිටි එකම කෙනා වූ තමන්ගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් ඇගේ ආදරය සහ ගෞරවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය සිරමැදිරියක ගත කරන්නට තීරණය කළ ආදරණීය...
දීපිකා පදුකොන් වර්තමානයේ බොලිවුඩය කළඹවන සුපිරි තාරකාවයි.ඇගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය සිදු වී දැන් වසර පහළොවක්.Om Shanthi Om සිනමා නිර්මාණය නිකුත් වී අවුරුදු පහලොවක් ගෙවුණේ නොවැම්බර් නවවැනිදාට මේ චිත්‍රපටියේ ශාන්ති ප්‍රියා චරිතයට නවක නිළියක් අවශ්‍ය බව අධ්‍යක්ෂක ෆාරා ඛාන්,නිෂ්පාදිකාව වූ ගෞරි ඛාන් සහ ප්‍රධාන චරිතය නිරූපණය කළ ෂාරුක් ඛාන්ගේ අදහස වී තිබුණා.මේ...
පාසල් නිමවී විත් රූපවාහිනියෙන් නැරඹූ සමහර හින්දි චිත්‍රපටවලට මොනතරම් කාලයක් ගියත් ‍රසය මැකී නොයන බව අප දන්නවා  Dil To Pagal Hai ආදරයේ අර්ථය හෝ  හරිහැටි නොවැටහී මේ චිත්‍රපටිය බැලූ ඔබ අදට,ඔක්තෝම්බර් 30 වැනිදාට චිත්‍රපටියට විසිපස් වසරක් පිරෙන බව දැන සිටියද? යශ් චොප්‍රා අධ්‍යක්ෂණය කළ Dil To Pagal Hai ප්‍රධාන චරිත නිරූපණය...
බොලිවුඩයේ සදාතනික රෝමාන්තික සිනමා සිත්තම අද,ඔක්තෝම්බර් 20 දාට විසි හත් වසරක් සම්පූර්ණ කරනවා.1995 එවැනි දවසක මේ රෝමාන්තික සිනමා සිත්තම ප්‍රදර්ශනය ආරම්භ කළා.තවමත් ඉන්දියානු සිනමා ශාලාවක නොකඩවාම ප්‍රදර්ශනය කරන චිත්‍රපටියක් ලෙස ලෙසට මේ චිත්‍රපටය නම් දරා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. යන්න සිම්‍රන්,ගිහින් ජීවිතේ දිනාගන්න. අවසාන මොහොතේදී තාත්තා කෙනෙකු එසේ කියන තුරු...
සමහර චිත්‍රපට චිත්‍රපටම පමණක් නොවේ.කාලාන්තරයක් පුරා පැවත එන පුරාවෘත.Kuch Kuch Hota hai චිත්‍රපටය අද,ඔක්තෝම්බර් 16 වැනිදා විසිහතර වැනි උපන්දිනය සමරනවා. අනූවේ දශකයේ කෙල්ලන්ගේ සිට වර්තමාන අප දක්වාම ආදරය කරන ෂාරුක් ඛාන් එහි මොනතරම් කඩවසම්දැයි අමුතුවෙන් කියන්නට උවමනා නෑ.ෂාරුක් තමන්ගේ ප්‍රතිරූපය තහවුරු කරගත් චිත්‍රපටිය ලෙස  Kuch Kuch Hota hai හැඳින්වෙනවා. රාහුල්...