Tag: Sri Lankan Food

තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් කියන්න අපි හිතුවා. මුලින්ම නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය: ඇට ඉවත් කළ සියඹලා ගුලියක්සුදුළූණු ගෙඩි 2ක්ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්සිහින්ව ලියා ගත් රතු ළූණුකුරුඳු...
හැමදාම හදන චිකන් කරිය කළුපොල් මාළුවක් වගේ වෙනස් රසයකට හදලා බලමු ද?? මේ ඒ රෙසිපි එක. අවශ්‍ය දේවල් චිකන් ගොරකා ලුණු ටිකක් කහ ටිකක් ඉගුරු සුදු ළූනු එනසහල් කරාබු නැටි ලොකු ළූණු මිරිස් කුඩු සහ තුනපහ කුඩු ගම්මිරිස් හාල් ටිකක් පොල් ටිකක් කුරුදු පොතු උලුහාල් ටිකක් රම්ප, කරපිංචා සහ සේර මිටි කිරි ටිකක් කලු කුඩු සාදාගන්නා ආකාරය: චිකන් සෝදා කෑලි කපා ගන්න.එයට ගොරකා බික් තුන හතරක්, ලුණු ටිකක්, කහ ටිකක්...
පොල් කේක් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන අපූරු කේක් ජාතියක්.රසම රස පොල් කේක් එකක් අවුරුදු කෑම මේසයට හදා ගන්න හැටි තමයි අපි අද ඔයාලට කියන්නේ. කිලෝ එකහමාරක කේක් එකට අවශ්‍ය දේවල් බටර් ගෑම් 250සීනි ග්‍රෑම් 250පිටි ග්‍රෑම් 250ගාගත් පොල් අඩු කෝප්ප එකහමාරක් සහ පැණි කෝප්පයකින් සාදා ගත් පැණි පොල්වැනිලා තේ හැදි...
අලුත් අවුරුද්දට අපි හැමෝම නිතරම වගේ හදන්නේ කොණ්ඩ කැවුම්.හැබැයි වෙනත් කැවුම් වර්ග ටිකකුත් හැදුවොත් කැවිලි මේසයට වෙනසක් එකතු වෙයි නේද ?ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ කැවුම් වර්ග කීපයක් හදන විදිය ගැනයි නාරං කැවුම් අවශ්‍ය වෙන්නේ මේ දේවල් සීනි 150gපොල් බෑයක පොල්බැද, කැබලි සිටින සේ කුඩු කරගත් මුං ඇට 100gබැද ගත් හාල්...
සව් දොදොල් කියන්න අලුත් අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි දෙයක්.පොඩිත්තන් වගේම වැඩිහිටියන් පවා මේ රස කැවිල්ලට ලොකු කැමැත්තක් දක්නවා.හදන්න අමාරුයි කියලා හිතුනත් මේ සව් දොදොල් හදන්න එතරම් අමාරු නෑ.ඒ නිසා සව් දොදොල් හදන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න ස්මාට් ලේඩි අපි හිතුවා අවශ්‍ය වෙන්නෙ මේ දේවල් හාල් පිටි 1kgගාගන්නා ලද පොල්...
අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි ව්‍යාංජන වර්ග තියනවා.සිංහල ක්‍රමයට උයන අපේ අවුරුදු කෑම මේසය රහ වැටෙන්න, අවුරුදු පාට එන්න මේ අය නැතුවම බෑ.ඒත් අපේ අලුත් ගෘහණියන්ට මේ පැරණි වට්ටෝරු උයන හැටි ගැන ඒ තරම් දැනුමක් නෑ.ඒ නිසයි අපි හිතුවේ රසම රස සිංහල ව්‍යාංජන රෙසිපිත් ඔයාලට අරන් එන්න.අද කියන්න යන්නේ...
ගැබිණි සමය ගත කරද්දී බොහෝ දෙනෙකුගේ කෑම අරුචිය පරදන හොඳම මිතුරා අච්චාරු. ඒ වගේම පොඩි පික්නික් එකක් රසවත් කරන්න අච්චාරුවකට පුලුවන්. ගෙදරදී ෆිල්ම් එකක් බලන ගමන්, පොතක් කියවන ගමන් කන්න අච්චාරුවක් හදා ගන්න පුලුවන්. ඒ විතරද? ඉක්මන් කෑම වේලකට කෑම මේසය රසවත් කරන්නත් අච්චාරුවකට හොඳටම පුලුවන්. මැලේ අච්චාරු සහ සිංහල...
පරිප්පු කියන්නේ අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය ආහාරයක් .ඉතින් හැමදාම එකම විදිහට කන පරිප්පුවට වඩා වෙනස් වෙනස් රසයකින් පරිප්පු කන්න තියෙනවා නම් කොතරම් හොඳද ?පුදුම පරිප්පුවක් තමයි වගේ කියමන් අපේ ජන ජනවහරට එකතු වීමෙන් ම පරිප්පු කොතරම් ජනප්‍රියද කියලා අප දන්නවා.ඉතින් ඇත්තටම මේ ඉදිරිපත් කරන්නේ "පුදුම පරිප්පුවක් "හදන...
උත්සව අවස්ථාවන්වලදී වගේම නිවසේ විශේෂ කෑම වේලකදී සාදාගන්නට පුළුවන් රසවත් ආහාරයක් ලෙස මාලු මිරිස් හඳුන්වන්නට පුළුවන්.ඉතින් මේ අප ඉදිරිපත් කරන්නේ මාලුමිරිස් යොදාගෙන සාදාගන්නට පුළුවන් රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්.ඉක්මනින්ම රස බලන්නට අමතක කරන්න එපා. මාලු මිරිස් පිරවුම මෙය හරිම ජනප්‍රිය ඒ වගේම රසවත් ආහාරයක්. අවශ්‍ය දේවල් මාළු මිරිස් කරල් 10 ක් පමණලියාගත් ලොකු ළූණු...