Tag: අහිමි සිහින

(අ)හිමි සිහින -175

0
සුධාරකගේ රැකියාව ආශ්‍රිතව ජේෂ්ඨ නිලධාරීන්ට කනිෂ්ඨ නිළධාරීන් පත් කරන්නේ ඔවුන්ට ඉතාමත් සමීපතම අය තෝරා ගෙන.කනිෂ්ට නිලධාරීන් ඔවුන් සමග බොහෝ කාලයක් එකට කටයුතු කරනවා.එහි ක්‍රියාපටිපාටිය...

අහිමි සිහින -174

0
එතැන් පටන් රෝහලට යාම කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ.ඉතා දැඩිව විනය නීති පවතින තැනක එසේ සුදාරක බලන්නට යාම කිසි සේත්ම කරන්නට නොහැකි බව මම...

(අ)හිමි සිහින -173

0
නිවසේ කටයුතු කෙසේ හෝ පිළිසකර කර ගන්නට මට හැකි වුණා.ඒ මා පදිංචිව සිටින මගේ නිවසයි.එවිට ඒ නිවසින් මා එළියට ඇද දමන්නට කාටවත් නොහැකි බව...

අහිමි සිහින -172

0
තමන්ගේ අතිශය සමීපතමයෙකු රෝගීවී සිටින අවස්ථාවක වෛද්‍ය වරයෙකු ඒ ගැන ලබා දෙන නිවැරදි ආරංචිය තරම් වෙන කිසිවක් ම වටින්නේ නැහැ. ඒ මොහොතේ මට ලැබුණේ...
ජීවිතයේ සියල්ලම අහිමි වී යන දවස් ඔබට උදා වී තිබෙනවා ද? ගේ ජීවිතයට එසේ උදව් වූ දවසක් ගැන අද ඔබට කියන්නට මම හිතුවා.දරාගැනීම ම...

(අ)හිමි සිහින -170

0
අප ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා නොකරන තරමට එයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.බොහෝ අවස්ථාවන්හිදී ප්‍රශ්න ඔඩු දුවන්නේ ඒ නිසා බව මා මගේ ජීවිත අත්දැකීම් ඔස්සේ හොඳින් දැන...
"බබා ගැන නොදන්න දේවල් නිතරම ඩොක්ටගෙන් අහන්න. හොස්පිටල් එකෙන් යන්න කලින් ඔයාට නොතේරෙන හැම දෙයක්ම එයාලගෙන් අහලා පැහැදිලි කර ගන්න.නොතේරෙන තැන් තියෙයි.ඔයාට බය හිතෙයි.ඒත්...
සුධාරක කොළඹට ආසන්න නගරයක නිවසක් ඉදිකරන්නේ වසර කිහිපයකට ඉහතදී.කොළඹට තදාසන්න නගරයක නිවසක් ඉදි කිරීම එතරම් පහසු කතාවක් නොවන වග මේ කතාව කියවන ඔබ කාටත්...
අප ඉතා තදබල කරදරයක සිටින විට ඉතාමත් ආදරයෙන් අපේ අසල රැඳෙන බොහෝ අය "ඥාතීන්" වන්නේ නැහැ.සුදාරක රෝගී වූ දා පටන් මා සමග රැඳුණේ කවුරුන්දැයි...
ඔබේ පවුලේ අසාධ්‍ය රෝගියෙක් ඉන්නවානම් ඔබ ඒ රෝගියාට කළ යුතු හොඳම දේ කරන අතර දිය හැකි ඉහළම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට කටයුතු කරනවා ඇති.එය...