Tag: මා හද මට නැති විට

"අපි ලංකාවෙන් ගියා කියලා යාලුකං අතෑරෙන් නෑ අනූ. මට කතා කරනවා නේද?" තේජ නික්මෙන්නට පෙර අනුත්තරාගෙන් ඇසුවේ ය. අනුත්තරා කළේ තද වැළඳ ගැන්මක් තිළිණ කිරීම...
"මං ජීවිතේ හරිම අමාරු කාලයක් පහු කරනකොටයි මට ඔයාව මුණ ගැහුණේ. මං ඔයාට ආදරේ කරන්න තීරණේ කරාට මට සතුටුයි. ඔෆිස් එකේ සමහර මිනිස්සු හිටියා...
"සමහර සිදුවීම් මිනිස්සුන්ට ආයේ කිසිම දවසක ඒ දේ නොකර ඉන්න බලපෑම් ඇති කරනවා ලාවන්‍යා." ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි. කෞෂිගේ නික්ම යාමෙන් පසු ඔහු හුන්නේ බිඳෙන් බිඳ...
තේජ මේ මොහොතේ වේදනාවෙන් සිටින බව සත්‍යයකි. ඒ වේදනාවෙන් සදාකල් ඔහු මුදවන්නට තමන්ට හැකි වන්නේ නම් එයම සතුටක් බව ලාවන්‍යාට සිතිණ. ඇය තවත් තත්පරයක...
ලාවන්‍යා තේජගේ රියට ගොඩ වූයේ එක්තරා අදහසකිනි. ඇය ඒ ගැන සිතමින් සිහින ලොවක සැරිසරන්නට වූවා ය. තේජ තමන්ගේ ප්‍රශ්නයක් හන්දා ගිනි ගොඩක සිටියදී එහා...
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා ආදරයෙන් ඇතිදැඩි කළ දරුවෙකුගෙන් ඈත් වීම මහා වේදනාවක් වග තේජ දනියි. නීතිමය පදනම ඔස්සේ බලද්දී ලියෝන්...
සුලෝචනා කන්නාඩිය වටේ තවත් වාරයක් කැරකුණේ පැය ගාණක් තිස්සේ තෝරලා ඇඳගත්ත ඇඳුමේ අඩුපාඩුවක් තියෙනවද බලන්නයි. විශානි කාමරේට එබුනේ එතකොට  " හප්පේ අද මෙයාගේ ලස්සන. චාමික...
"මට මගේ දරුවව ඕන" කෞෂි සිහින් එහෙත් පැහැදිලි හඬකින් පැවසුවා ය. ඇය සෘජු බැල්මකින් බලා හිඳියි. තේජ සසැලී ගිය නමුත් තේජාන්විතව නිහඬ බව රැක්කේ ය....
එකම අංකයකින් පැමිණ තිබූ මඟ හැරුණු ඇමතුම් කිහිපය ගැන විපරම් කරන්නට තේජට සිතුණේ රැකියාවේ මඳ ඉසිඹුවක් ලද මොහොතේ ය. සාමාන්‍යයෙන් මෙසේ මඟ හැරුණු ඇමතුම්...
ලාවන්‍යා මිතුරියන් තිදෙනාම සිටින වට්ස්ඇප් සමූහයේ පණිවිඩ එකක්වත් විවර නොකර අනුත්තරාට පණිවිඩයක් යැව්වා ය. එය කෙටි පණිවිඩයක් නොවේ. රචනාවකි. ඉන්ද්‍රා ආන්ටිගේ යෝජනාව ද ඒ...