හාල් පිටි වලින් හදපු කේක් එකකට මැදිවුණු ස්ට්‍රෝබෙරි හැපෙන සාම්ප්‍රදායික ජපන් අතුරුපසක් වෙන strawberry mochi හදන විදිහ ඔබට කියල දෙන්නයි අපි ඔන්න අද සූදානම්...
රයිඩ් රයිස් කියන්නෙ අද වෙද්දි ලංකාවේ හරීම ජනප්‍රිය කෑමක්නෙ.
රෑ කෑමක් විදිහට වගේම දවල් කෑමක් විදිහටත් බඩගිනි එන ඕනැම වෙලාවක තියෙන තියෙන දේවල් ටිකක් එකතු...
ඩයට් කරන ඔබ ඉක්මනින් සකස් කරගත හැකි , පහසු සහ පෝෂණ ගුණයෙන් සපිරි උදෑසන ආහාර වේලක් සොයනවද? එහෙමත් නැත්නම් ඔබ ආහාර පාලනය කිරීමට ආධුනිකයෙක්ද...
චීනයෙන් ලෝකයට හඳුන්වා දුන්න කුට්ටියක් විදිහට සකසා ගත්ත උකු සෝයා කිරි වලින් හදාගන්න ටෝෆු නිර්මාංශ බොහෝ දෙනෙක්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරන ඉතාම ජනප්‍රිය ආහාරයක්නෙ.
ඉස්සර...
පරිප්පු එහෙමත් නැත්නම් මස් හෝ මිරිස් හොද්දක් එක්ක හොඳට පොඟවගත්ත පරාට එකක් කාල තේ කෝප්පයක් බොන්න අකමැති කෙනෙක් නෑනෙ.
පරාට කියන්නෙ ඉන්දියාවේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ...
ෆෘට් සැලට්, අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩිං වගේ හැමදාම කන අතුරුපස වෙනුවට හරිම ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක් ගැන ආරංචියක් අරගෙනයි smart lady අපි...
ගෙදර යෝගට් සහ ඩාක් චොකලට් තියෙනව නම්, ඔන්න අද අපි කියල දෙන්නෙ ඒ අමුද්‍රව්‍ය දෙක විතරක්ම පාවිච්චි කරල හදාගන්න පුළුවන් රසම රස අතුරුපසක් හදාගන්නෙ...
අද අපි ඔබට කියල දෙන්න ලෑස්ති වෙන්නෙ ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන වෙනස්ම රසකට කුකුළු මස් හදාගන්න පුළුවන් විදිහක් ගැනයි.
අද අපි බලමු සුදුළූණු රසට...
කරපිංචා කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ලංකාවේ හිටියත්, පිටරටක ඉන්නවා වුනත් සමහර ආහාර සකස් කරනකොට අනිවාර්යෙන්ම මතක් වෙන ආහාර ආකලනයක් තමයි කරපිංචා. ඉතින් අපි හැමෝටම...
Pizza කියන්නෙ වයස් බේදයක් නැතුව අපි බොහෝදෙනෙක් කන්න කැමති රසම රස කෑමක්නෙ.
ඉතාලිය කේන්ද්‍ර කරගෙන බිහිවුනත් අද වෙද්දි විවිධ රටවලට ආවේණික විවිධ රසවලින් pizza ලෝකෙ...