Cooking

නිතරම ලෙහෙසි පහසු ආහාර සකස් කරන ඔබට ගමේ විදියට වෙනස් කෑමක් අත්හදා බැලීමට අවස්ථාවන් ලැබෙනවා .විශේෂ අවස්ථාවක දී වගේ ම සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් වෙහෙසට පත් අවස්ථාවකදීත් මේ ආහාර වට්ටෝරු අත්හදා බලන්නට පුළුවන් .රසයෙන් ගුණයෙන් ඉහළ වෙනස් රසයක් විඳීමට කැමති ඔබටයි මේ ආරාධනා ව. නිවිති සමඟ කොස් ඇට වෑංජනය අවශ්‍ය දේවල් කොස්...
ඕට්ස් අවශ්‍ය ද්‍රව්‍ය  ඕට්ස් කෝප්ප බාගයක් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක්  හදන්නේ මෙහෙමයි කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න. පලතුරු කැබලි කිහිපක්, කජු හෝ වෙනත් නට් කිහිපයක් එක්ක ඉතා රසවත්. බිත්තර ඔම්ලට් අවශ්‍ය ද්‍රව්‍ය  බිත්තර දෙකක් සිහින්ව කැපූ එළවලු දෙකක් පමණ චීස් කැබැල්ලක් ලුණු සහ ගම්මිරිස්  තෙල් ටිකක් හදන්නේ මෙහෙමයි තෙල් ටික හැර සියල්ල...
පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගිහින්. විසඳුම විදියට පිටි කළ පොල් කිරි පාවිච්චි කිරීමත් ඒ තරම් නුවණැති වැඩක් නෙවෙයි. ඒවාටත් අධික මිලක් වැය වෙනවා.ඒ නිසා මෙන්න මේ විදියට පොල් පිරිමසා ගන්න පුලුවන් නම් ඔබට වියදම් ගැන බය වෙන්න හේතුවක් නෑ. පොල් කිරි නොදා හදන කෑම රෙසිපි කිහිපයක් මෙහි අප ගෙන...
උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි. ඕට්ස් අවශ්‍ය ද්‍රව්‍ය  ඕට්ස් කෝප්ප බාගයක් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක්  හදන්නේ මෙහෙමයි කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න. පලතුරු කැබලි කිහිපක්,...
ඉන්දියන් ආහාර වලට අපි බොහෝ දෙනෙක් හරිම කැමතියි. ඉතින් ඉක්මනින් සහ පහසුවෙන් Indian Spaghetti හදා ගන්න හැටි තමයි මේ අවශ්‍ය දේවල් ස්පැගටිතෙල් මේස හැඳි 4සුදු ළූණුතක්කාලි සහ ඉඟුරුසූදුරුඅමු මිරිස්ලුණුසීනිගම්මිරිස්කොත්තමල්ලි කොළසෝස් හදන්නේ මෙහෙමයි. ස්පැගටි තම්බා පසෙකින් තබා ගන්භාජනයක් ලිප තබා තෙල් රත් කර ගන්න.කුඩාවට කැපූ සුදු ළූණු, තක්කාලි සහ ඉඟුරු එයට එක් කර බැද...
උදෑසන ආහාරය ඔබේ සෞඛ්‍යයට කොතරම් බලපානවාද යන වග ඔබ දන්නවා. එහෙත්, කාර්‍යබහුලබව නිසා ඔබට එය මගහැරෙනවා වෙන්නට පුලුවන්. උදෑසන ආහාරය මග හැරීමත්,ක්ෂණික ආහාරයක් උදෑසන ම ආහාරයට ගැනීමත් එක සේ ම අහිතකරයි. පෝෂණයෙන් සපිරි - පහසුවෙන් හදන්නට හැකි මේ breakfast රෙසිපි කිහිපය කාර්‍යබහුල ඔබ වෙනුවෙන්මයි. ෆ්‍රෙන්ච් ටෝස්ට් අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති හතරක්බිත්තරයක්කිරි කෝප්ප...
ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්. අවශ්‍ය කරන දේවල් Chicken breast 2බිත්තර දෙකක්තක්කාලිලුණුකෝන් පිටිකෝන් ෆ්ලෙක්ස්ගම්මිරිස් හදන්නේ මෙහෙමයි. චිකන් සිහින් තීරුවලට කපා ගන්න.එයට ගම්මිරිස්, ලුණු,...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
වැඩි බරෙන් යුතු අයට, උදරය වැඩි අයට අඩු කැලරි ආහාර කියන්නේ ඉතා වටිනා දෙයක්. එමගින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩිවීම වළකනවා. කැලරි අඩුවෙන් - පෝෂණය වැඩියෙන් ලබාදෙන රසවත් ආහාර කීපයක රෙසිපි අද අපි ඔබට ලබාදෙනවා. මේවා සකසන්නත් හරිම පහසුයි. ගෝවාමල් ෆ්‍රයිඩ් රයිස් තරමක ගෝවා මලක් සිහින් ව ග්‍රේට් කරගන්න....